ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් තනතුරුවලට පත්කිරීම -2021
සඳුදා, 18 ඔක්තෝබර් 2021
අයදුම්පත් කැදවිමේ නිවේදනය මෙතනින්
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
No Comments
2021 වර්ෂයේ පළමු වරට හා දෙවන වරට අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩසටහන.
සිකුරාදා, 15 ඔක්තෝබර් 2021
උක්ත වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් වල පිහිටුවන ලද ඒන්නත්කරණ මධ්‍යස්ථානයන්හී දී ඒන්නත්කරණ කටයුතු 2021/ 10/15 දින සිට ඉදිරියට සිදු කෙරේ. ඒ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් වල 2021 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පළමුවරට හා දෙවන වරට පෙනීසිටීමට නියමිත කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් පාසලේ විදුහල්පතිතුමාගෙන් විමසා අදාල එන්නත් කරණ මධ්‍යස්ථානය වෙත ජාතික
- Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්
තාක්ෂණවේදය විෂයධාරාව හදාරන සිසු සිසුවියන් සදහා ක්‍රියාත්මක වන තාක්ෂනවේදය/ සුජාත දියණී ශිෂ්‍යත්ව වැඩසටහන -2020/2022
බ්‍රහස්පතින්දා, 14 ඔක්තෝබර් 2021
උපදෙස් ලිපිය අයදුම්පත්‍රය
පාසල් සිසුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩසටහන- කොළඹ දිස්ත්‍රික්කය
බදාදා, 13 ඔක්තෝබර් 2021
උක්ත වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් වල පිහිටුවන ලද ඒන්නත්කරණමධ්යස්ථානයන්හී දී ඒන්නත්කරණ කටයුතු 2021/ 10/15 දින සිට ඉදිරියට සිදු කිරීමට නියමිතට. ඒ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් වල 2021 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පළමුවරට පෙනීසිටීමට නියමිත සහ 2021 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට දෙවනවරට පෙනීසිටීමට නියමිත කොළඹ දිස්ත්‍රික්කයේ
“සියල්ල පසෙකලා ගුරුවරු දරුවන්ට ඉගෙන්වීම ආරම්භ කරන්න”
බදාදා, 13 ඔක්තෝබර් 2021
අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමි – නිදහස් අධ්‍යාපනයේ පීතෘවර සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ උපන් දිනය දා උපන් ගමේ දී ඉල්ලයි.අදට යෙදී ඇති ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 137 වන ජන්ම දිනය මිත්තෙන් මතුගම, ලූල්බද්දුව උපන් ගමේ පිහිටි කන්නන්ගර සමාධියට පුපෝපහාර දැක්වීම හා තුගාගාරයක් පිහිටුවීම පිළිබඳ කතිකාව, එම ගමේ ම ජන්මලාභය ලද, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
ශ්‍රී. ලං. ප.සේ. 111 ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය සංශෝධනය කිරීම.
සඳුදා, 11 ඔක්තෝබර් 2021
ශ්‍රී. ලං. ප.සේ. 111 ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීමේ සංශෝධිත ගැසට් නිවේදනය මෙතනින් භාගත කර ගන්න.
ගුරු විදුහල්පතිවරුන්ට ගුරු දිනයේ දි නිල හැඳුනුම්පතක් …
බදාදා, 06 ඔක්තෝබර් 2021
ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළමුවරට නිල හැඳුනුම්පතක් ලබා දීම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අදට යෙදුන ගුරු දිනයේ දී සිදුවිය. මෙතෙක් ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිල හැඳුනුම්පතක් නිකුත් කර නොතිබිණි. වත්මන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ පිළිබඳව අවධානය යොමුකොට එය ඉටුකිරීමට අද කටයුතු කළේය.මෙම අවස්ථාවට
- Published in ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන සිසුන් වෘත්තීය පුහුණුව සඳහා යොමු කිරීම
බදාදා, 06 ඔක්තෝබර් 2021
අයදුම්පත් කැදවීමේ දැන්වීම අයදුම්පත්‍රය පාසල් නාමලේඛනය
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්යමණ්ඩලයට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු – 2021
අඟහරුවාදා, 05 ඔක්තෝබර් 2021
රටේ පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන් 2021 වර්ෂයේදී වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක නොවූ බැවින් 2021 වර්ෂය සඳහා ස්ථාන මාරු අයදුම් කර ඇති අයදුම්කරුවන්ගේ ස්ථාන මාරු අයදුම්පත් 2022 වාර්ෂික ස්ථාන මාරු සඳහා සලකා බලනු ලබන බැවින් නැවත 2022 වර්ෂයේ ස්ථානමාරුවීම් සඳහා අයදුම් කිරීම අවශ්‍ය නොවන අතර 2021 වර්ෂය සඳහා ස්ථානමාරු සඳහා අයදුම් කර ඇති නාමලේඛනය මේ
- Published in Uncategorized @si
අන්තර්ජාතික ගණිත සහ අධ්‍යාපනය සඳහා වූ සමුළුව (International Conference on Mathematics @ Mathematics Education -IC MME – 2021)
අඟහරුවාදා, 05 ඔක්තෝබර් 2021
International Conference on Mathematics @ Mathematics Education -IC MME – 2021 – ඔක්තෝබර් 08 සහ 09 Workshop for School Teacher – 2021 ඔක්තෝබර් 08
- Published in ගණිත ශාඛාව, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්