logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • 2021
  • ජූලි
  • Page 2

සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා නොගෙන දරුවන්ගෙන් පළි ගැනීම හොඳ ක්‍රියාමාර්ගයක් නොවෙයි. පාසල් දරුවන් සඳහා මාර්ගගත අධ්‍යාපන ප්‍රවේශය වැඩි කිරීම සඳහා දුරකථන සේවා පුළුල් කිරීමට අමතර ව සම්පත් මධ්‍යස්ථාන 2096ක් රට පුරා. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

බදාදා, 14 ජූලි 2021 by Nimal_MOE
ගුරුවරුන්ට පවතින ගැටලු සම්බන්ධ ව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනු මිසක රටේ අහිංසක දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමෙන් ඔවුන්ගෙන් පළිගැනීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/07/14දින පෞද්ගලික ආයතනවල ප්‍රතිපාදන අනුව  ගාල්ල අඟුලුගහ මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් සහ පරිගණක විද්‍යාගාරයක් ලබාදීමේ වැඩසටහනට එක්වීමෙන්
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

පාසල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ අනිවාර්යයෙන් ම අගෝස්තු මාසයේ දී අරඹනවා -අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

සඳුදා, 12 ජූලි 2021 by Admin_User
සෞඛ්‍ය අංශයන්හි කොන්දේසිවලට අනුකූල ව පියවරෙන් පියවර හැකිතාක් ඉක්මනින් පාසල් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බව ත් එහි පළමු පියවර අගෝස්තු මාසයේ දී ආරම්භ කරන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.අමාත්‍යවරයා මේ බව පැවසූයේ 2021/07/12වන දින ‘සියලු ම පාසල් ගුරුවරුන් එන්නත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන’ ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. ගුරුවරයා සමඟ
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

“අධ්‍යාපන පර්යාලෝක” පර්යේෂණ ජර්නලය ප්‍රකාශනය -2021 (10 වෙනි වෙළුම – අංක I/II) ලිපි ගෙන්වා ගැනීම

සඳුදා, 12 ජූලි 2021 by Admin_User
ලිපිය මෙතැනින් ගන්න
වැඩිදුර කියවන්න
  • Published in ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments

සියළුම ජාතික පාසල්, අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු විද්‍යාල හා ගුරු මධ්‍යස්ථාන වල සේවයේ නියුතු අනධ්‍යන කාර්ය මණ්ඩල වෙත අධ්‍යාපන ලේකම් විසින් කරනු ලබන නිවේදනය.

සිකුරාදා, 09 ජූලි 2021 by Nimal_MOE
නිවේදනය මෙතනින් ……..
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments

අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින පිළිබඳ මත දෙකක්

සිකුරාදා, 09 ජූලි 2021 by Rukmalee_MOE
විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් සඳහා එන්නත්කරණය ඇරඹේ. අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින පිළිබඳ මත දෙකක් සාමාන්‍ය පෙළ ප්‍රතිපල නිකුත් කිරීම කඩිනමින්- තාක්ෂණික හා අනෙකුත් කරුණු සොයා බලා තීන්දු ගන්නවා -අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් රටේ අධ්‍යාපන ව්‍යුහය යළි ආරම්භ කිරීමට සහ පාසල් අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීමේ වැඩපිළිවෙළෙහි පළමු පිවයර වශයෙන් විභාග දෙපාර්තමේන්තුවේ සහ
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

‘දරුවන් ඉගෙනුමෙන් දුරස් නොකරන්න.. NIE ගුරු ගෙදරට භාර දෙන්න… ” හය දහසකට අධික රූපවාහිනි අධ්‍යාපනික වැඩසටහන් සමග ගුරුගෙදර සක්‍රීය යුග මෙහෙවරක…

බ්‍රහස්පතින්දා, 08 ජූලි 2021 by Nimal_MOE
ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති කොවිඩ් හමුවේ ශ්‍රී ලාංකීය පාසල් දරුවන්ගේ අධ්‍යාපනය මඟ නොහැර අත්පත් කර දෙන්නට ජාතික අධ්‍යාපන ආයතනය අද්විතීය යුග මෙහෙවරක යෙදී සිටියි. අධ්‍යාපන අමාත්‍යාංශය, දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමඟ එක්ව ක්‍රියාවට නංවා ඇති ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් මාලාව යටතේ මේ වන විට නිෂ්පාදනය
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, පුවත්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශිෂ්‍ය පුවත්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments

පාසල් ගුරුවරුන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන ජූලි 12 සඳුදා ආරම්භ කෙරේ. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්

බදාදා, 07 ජූලි 2021 by Nimal_MOE
පසුගිය දා ජනපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි සතියක් ඇතුළත දිවයිනේ සියලු ම ගුරුවරුන්ට කොවිඩ් 19 එන්නත ලබාදීමේ වැඩසටහන මේ මස 12වෙනි සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. ඒ අනුව මෙරට පාසල්  10155ක් වන සියලු ම ගුරුවරුන්ට මෙන් ම විදුහල්පතිවරුන්ට සහ සියලු ම අනධ්‍යයන සේවකයන්ට ද මේ වැඩපිළිවෙළ සමඟ ම එන්නත්
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම- 2021/2022

සඳුදා, 05 ජූලි 2021 by Admin_User
ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම – 2021/2022 අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛ අංක 28/2016 අනුව 2021/2022 අධ්‍යයන වර්ෂය සඳහා සුදුසුකම් සපුරාලන උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන්ගෙන් ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. මේ සඳහා අවශ්‍ය උපදෙස් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මේ වන විටත් දන්වා
වැඩිදුර කියවන්න
  • Published in Uncategorized @si, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments

දුරස්ථ-මාර්ගගත පහසුකම් නොමැති දරුවන් සඳහා අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන 2,096ක් අද සිට සිසු අයිතියට. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

සඳුදා, 05 ජූලි 2021 by Nimal_MOE
කොවිඩ් වසංගත තත්ත්වය නිසා දුරස්ථ – මාර්ගගත ක්‍රම හරහා පාසල් දූ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ දී මතු වී තිබෙන ප්‍රායෝගික ගැටලු සඳහා පිළියමක් වශයෙන් රටපුරා සම්පත් මධ්‍යස්ථාන 2,096ක් අද දින සිට විවෘත කෙරෙන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/07/05වන දින මතුගම දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ සහ මතුගම ඕමත්ත ජනපද කනිෂ්ඨ විද්‍යාලයේ අද
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

ආරම්භක පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල් ජුලි මාසය තුළ විවෘත කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

සිකුරාදා, 02 ජූලි 2021 by Nimal_MOE
කොවිඩ් වසංගතය හමුවේ මේ වනවිට වසා දමා තිබෙන පාසල් විවෘත කිරීමේ දැඩි අවශ්‍යතාව හමුවේ සෞඛ්‍ය නිර්දේශවලට යටත් ව සහ අධ්‍යාපනය සැමට ලබාදීමේ අරමුණ ඇති ව ආරම්භක පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල් සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූල ව ජුලි මාසය තුළ විවෘත කිරීමට සුදුසු ප්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
  • 1
  • 2

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ II/III ශ්‍රේණියේ නිලධාරින්ගේ ජේෂ්ඨතා ලේඛනය

    නිවේදනය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ ශ්‍රේණි...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රාජ්‍ය සේවයේ නියතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගයට අයඳුම්පත් කැඳවීම ආරම්භ කෙරේ.

     – අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත &nbsp...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2023

    උක්ත තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්භන්ධයෙන් ඉටු කරන ලද රාජකාරී

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්...

Archives

  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP