logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • 2021
  • ජූලි

2022 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින දීර්ඝ කිරීම

බ්‍රහස්පතින්දා, 29 ජූලි 2021 by Admin_User
ලිපිය මෙතැනින් බා ගත කරගන්න
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments

බප/මතු/ දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයට ලබාදුන් ටැබ් පරිගණක යන්ත්‍ර නැවත ලබාගැනීමක් පිළිබඳ පළවෙන සාවද්‍ය ප්‍රචාරය නිවැරදි කිරීම සම්බන්ධව යි.

අඟහරුවාදා, 27 ජූලි 2021 by Nimal_MOE
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දුරස්ථ/මාර්ගගත ක්‍රමය හරහා සමස්ත ලංකාවේ ම දරුවන්ට ලබාදීම සිදුවුණු අතර දුරකථන සංඥා ආවරණ පහසුකම් නොමැති වීම, අන්තර්ජාල පහසුකම් නොමැති වීම, පරිගණක ආශ්‍රිත උපාංගයන් නොමැති වීම නිසා දුෂ්කර ප්‍රදේශවල දූ දරුවන්ට එම අධ්‍යාපන කටයුතු සිදු කරගැනීමට නොහැකි විය. ඊට පිළියමක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය මඟින් රටපුරා සම්පත් මධ්‍යස්ථාන 2100ක් පමණ
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටළුව විසඳීමේ අපේක්ෂාවෙන් අද කැබිනට් පත්‍රිකාවක්.

සඳුදා, 26 ජූලි 2021 by Nimal_MOE
·        අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 21 ඇරඹේ. ·        ගුරු, අධ්‍යයන සහ අනධ්‍යයන එන්නත්කරණය දීප ව්‍යාප්ත ව 77%කින් අවසන්. ·        නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ අගෝස්තු අග හෝ සැප්තැම්බර් මුල පියවරෙන් පියවර පාසල් විවෘත කිරීම ඇරඹේ. ජනවාරි මාසයේ පැවැත්වීමට තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 පෙබරවාරි මස 21වන සඳුදා සිට මාර්තු 03වන බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වීමට තීරණය කළ බැව්
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

කොවිඩ් 19 එන්නත ලබා නොගත් පාසල් අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩලයට දැනුම්දීමක්…

බ්‍රහස්පතින්දා, 22 ජූලි 2021 by Nimal_MOE
විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා කොවිඩ් 19 එන්නත්කරණය මේ වනවිට පළාත් මට්ටමෙන් ඉතා සාර්ථක ව සිදුවෙමින් පවතී. මේ දක්වා යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයෙකු කොවිඩ් 19 එන්නත ලබාගෙන නොමැති නම් කඩිනමින් ‍තමා සේවය කරන පාසල පිහිටි කලාප කාර්යාලය දැනුවත් කර එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන මෙන් අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටී.
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments

– 05 ‍ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 ඉරිදා පැවැත්වේ. -උසස් පෙළ විභාගය නොවැම්බර් 15වන දින සිට දෙසැම්බර් 10 දක්වා පැවැත්වේ.

සඳුදා, 19 ජූලි 2021 by Admin_User
• සා/පෙළ සෞන්දර්යය විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු 28 සිට සැප්තැම්බර් 08 දක්වා පැවැත්වේ. • පළමු ශ්‍රේණියට අයදුම්පත් භාර ගන්නා දිනය අගෝස්තු 07 දක්වා කල් දැමේ. -අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්. 05වන ශ්‍රේණි‍ය ශිෂ්‍යත්ව විභාගය 2021 වසරේ නොවැම්බර් 14වැනි ඉරිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූවේ 2021/07/19වන දින
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

සුහුරු දරුවන් තනන නිසි ඇගයීම්කරණ වැඩපිළිවෙළක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කරමු

සඳුදා, 19 ජූලි 2021 by Rukmalee_MOE
ජාතික අධ්‍යාපන ආයතනය(NIE)  ප්‍රථමවරට හඳුන්වාදෙන අධ්‍යාපනික තක්සේරුව හා ඇගයීම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව අද සිට ඇරඹෙයි අදක්ෂයින් අතහැර දක්ෂයින් තෝරාගැනීම වෙනුවට, කිසිදු දරුවකු අධ්‍යාපනයෙන් මඟනොහැර, දැනුම සහ දක්ෂතා අත්පත් කරදීමට සමත් ඇගයුම් හා තක්සේරුකරණ වැඩපිළිවෙළක් අධ්‍යාපන පද්ධතිය තුළ ස්ථාපිත කිරීම ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය තුළ මතුවන අතිශයින් කාලෝචිත ජාතික අවශ්‍යතාවක් ලෙස ජාතික අධ්‍යාපන ආයතනය (NIE)) හඳුනාගෙන සිටී.
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
No Comments

ඉ-ඉගෙනුම් අන්තර්ගත නිර්මාණය සහ ඉදිරිපත් කිරීම සඳහා රජයේ පාසල්හි සේවයේ නියුතු ගුරුභවතුන්ගෙන් සැදුම්ලත් ජාතික මට්ටමේ විෂයානුබද්ධ සම්පත් පුද්ගල සංචිතයක් ස්ථාපනය කිරීම.

සිකුරාදා, 16 ජූලි 2021 by Nimal_MOE
නිර්මාණශීලී ගුරුභවතුනි… ඔබටයි මේ ආරාධනය වැඩි විස්තර මෙතනින්……. විශේෂ අවධානයට ……………. පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අදාළ නිර්දේශ සහ අනුමැතියෙන් ලබා ගැනීමට නොහැකි වන්නේ නම් ඔබගේ අයදුම් පත්‍රය ඔබ විසින් පමණක් සකස් කර ඔබගේ අත්සන  සහිතව පහත දක්වා ඇති ඉ-තැපැල් ලිපිනයට යොමු කරන්න. කෙසේ වුවද ඔබව සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන විට නිසි පරිදි සම්පූර්ණ කරන ලද
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments

සාම්ප්‍රදායික අධ්‍යාපනය වගේ ම වෘත්තීය අධ්‍යාපනයටත් අප රජය සමාන ප්‍රමුඛතාවක් ලබා දෙනවා – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

සිකුරාදා, 16 ජූලි 2021 by Rukmalee_MOE
සාම්ප්‍රදායික අධ්‍යාපනය දියුණු කරන අතර ම නිපුණතා සංවර්ධනය කෙරෙහි ද රජය දක්වන්නේ ඉහළ උනන්දුවක් බව ත් සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල දියුණු කරන අතර වෘත්තීය පුහුණුව දෙවෙනි වැදගත්කමක් හැටියට නොව සියලු දෙනාගේ අනාගතයට සෘජුව බලපාන කරුණක් ලෙස වර්තමාන රජය සලකන බව ද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් .පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ 2021/07/16වන දින ඔරුගොඩවත්ත කර්මාන්ත සහයෝගීතා
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

මව්පියන්, දරුවන්, ගුරුවරුන් නැරඹිය යුතුම වැඩසටහන චින්තාගාරය.. දැයේ දරුවන් වෙත ආදරෙන්,

සිකුරාදා, 16 ජූලි 2021 by Nimal_MOE
දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ඔබගේ ජීවිතය යහපත් වනු දැකීම උදෙසා ඔබ වෙනුවෙන් සැලසුම් කළ චින්තාගාරය වැඩසටහනේ සිව්වැනි සබැඳිය (link) මෙලෙස ඔබ වෙතට ලබා දෙමි. දරුවන්ගේ නිර්මාණශීලීත්වය වැඩි දියුණු කිරීම අරමුණු කොට ගෙන නිර්මාණය කර ඇති මෙම වැඩසටහනට අරකාවිල නර්තන හා නාට්‍ය පදනමේ අධ්‍යක්ෂ ජානකි හිල් මහත්මිය සහ මහාචාර්‍ය ලයනල් බෙන්තරගේ
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments

”චින්තාගාරය” යූ ටියුබ් වැඩසටහන දරුවන් වෙත සමීප කිරිම. – ”යූ ටියුබ් නාලිකාව ඔස්සේ දරුවන්ට නැරඹිය හැකිය.

බ්‍රහස්පතින්දා, 15 ජූලි 2021 by Nimal_MOE
කොව්ඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නිවෙස්වල රැදී මාර්ගගත ක්‍රමයට ඒකාකාරීව අධ්‍යාපන කටයුතුවලට යොමුවීම නිසා දරුවන් කායික හා මානසික වශයෙන් ගැටළුකාරී තත්ත්වයන්ට පත්ව සිටින බව නිරීක්ෂණය වීම නිසා දරුවන්ගේ මානසික සහනය ඇති කිරීම උදෙසා ගරු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමාගේ සංකල්පයක් අනුව “චින්තාගාරය” නමින් පැයක යූ ටියුබ් වැඩසටහනක් අප අමාත්‍යාංශය මගින් දරුවන් වෙත සමීප කිරිමට
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, පුවත්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශිෂ්‍ය පුවත්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
  • 1
  • 2

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...
  • මැතිවරණ කාලසීමාව තුළ අනධ්‍යයන කාර්යමණ්ඩල ස්ථාන මාරුවීම්

    ලිපිය අයදුම්පත් ආකෘති පත්‍රය...
  • ලෝක ආර්ථිකය ම හසුරවන බලශක්තිය සංරක්ෂණය සඳහානිසි කළමනාකරණයක් අවශ්‍යයි.

    දේශගුණ විපර්යාසයන්ට හේතු වන බලශක්ති භාවිතයේ රිස...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (I, II,III ශ්‍රේණි ) වාර්ෂික ස්ථාන මාරු- 2022/2023

    2022/2023 වාර්ෂික ස්ථාන මාරුවීම් – ශ්‍රී ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP