All schools in the island are ready to be opened on 15th March. In the Western Province they are opened after receiving the health recommendations.
Tuesday, 09 March 2021
– The Minister of Education Professor G.L. Peiris The ministry of education is dedicated to provide necessary facilities and the educational environment for the continuation of children’s activities without wasting their valuable time of life. Therefore, all schools are ready to start from next Monday (15.03.2021) and the schools in the western province will be
- Published in Academics News, Ministry News, News, Students News
No Comments
දිවයිනේ සියලු ම පාසල් මාර්තු15 විවෘත කිරීමට සූදානම්.
Monday, 08 March 2021
බස්නාහිර පළාතේ ආරම්භ කරන්නේ සෞඛ්‍ය නිර්දේශ ලැබීමෙන් අනතුරුව යි. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් දරුවන්ගේ ජීවිතයේ වටිනා කාලය අපතේ නොයවා තම කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සහ අධ්‍යයන වටපිටාව සකසා දීමට අධ්‍යාපන අමාත්‍යංශය කැපවී සිටින බවත් ඒ නිසා ම 2021/03/15වන දින එනම් ලබන සඳුදා දිවයිනේ සියලු ම පාසල් විවෘත කිරීමට සූදානම් බව ත් සෞඛ්‍ය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
This sub-committee meeting related to national coordinating social infrastructure facilities of the presidential task force for the ‘to the village again with work’ economic regeneration and the eradication of poverty was held today (03) at the ministry of education with the coordination of the state ministry of Dhamma schools, Pirivenas and the education of priests
- Published in Academics News, Ministry News, News, Students News
UKFIET Conference 2021 – Call for abstracts
Friday, 05 March 2021
Click For More…….
- Published in Academics Special Notices, Special Notices
දේශීය වෛද්‍ය ක්‍රමය කිසි ම වෛද්‍ය ක්‍රමයකට දෙවැනි වෛද්‍ය ක්‍රමයක් නොවෙයි- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
Friday, 05 March 2021
“අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමය වෙනත් කිසිදු වෛද්‍ය ක්‍රමයකට දෙවැනි වෛද්‍ය ක්‍රමයක් නොවෙයි. ජාත්‍යන්තරයේ අතිශය පිළිගැනීමකට ලක් ව තිබෙන, විශේෂයෙන් ම ලොව ඉහළින් ම බටහිර වෛද්‍ය ක්‍රමය දියුණු ව පවතින රටවල ජනතාව අතරේ ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයට තිබෙන්නේ ඉහළ ඉල්ලුමක් සහ කැමැත්තක්. සෞඛ්‍ය කියන්නේ රෝග තුරන් කිරීම පමණක් නොවෙයි. ඒක තමයි ආයුර්වේද දර්ශනයේ හරය. පරිපූර්ණ සෞඛ්‍ය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
Digital Video and Photo Competition
Thursday, 04 March 2021
Click here to get information of Digital Video and Photo Competition
ඩිජිටල් ඡායාරූප හා වීඩියෝ තරඟය
Thursday, 04 March 2021
ඩිජිටල් ඡායාරූප හා වීඩියෝ තරඟය සඳහා උපදෙස් මෙතනින් භාගත කරගන්න.
දිවයිනේ ජාතික පාසල්වල 2021 වර්ෂය සඳහා අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම.
Thursday, 04 March 2021
2021 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම. 2021-02-28 දිනෙන් අවසන් කර ඇත. එබැවින් කිසිදු ඇතුළත් කිරීමක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීම, පැමිණීම හෝ බාහිර පුද්ගලයන් මඟින් බලපෑම් සිදු කිරීම නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් දැනුම් දෙයි.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමට සමත් මානව සම්පතක් ගොඩනැගිය යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් රැසක් ජාතික සම්බන්ධීකරණ සමාජ යටිතල පහසුකම් අනු කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය.
Thursday, 04 March 2021
‘වැඩ සමග යළි ගමට’ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ ජාතික සම්බන්ධීකරණ සමාජ යටිතල පහසුකම් සම්බන්ධ මෙම අනු කමිටු රැස්වීම අධ්‍යාපන අමාත්‍යාංශය සහ දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් අද (03) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ජාතික සම්බන්ධීකරණ කමිටුවට කම්කරු අමාත්‍ය
- Published in Uncategorized @si, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Supplementary Manual to tech Western Music in English Medium – A support to improve English
Thursday, 04 March 2021
Click here to view Supplementary Manual to tech Western Music in English Medium – A support to improve English
- Published in Bilingual Education, Nena Piyasa, Uncategorized