MOE
  • අමාත්‍යාංශය
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
    • අප ගැන
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • 2020
  • Page 7

ශ්‍රී ලංකා – ප්‍රංශ අධ්‍යාපන සහයෝගිතා ශක්තිමත් වෙයි

අඟහරුවාදා, 06 ඔක්තෝබර් 2020 by Admin_User
ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර අධ්‍යාපන සබඳතා සංවර්ධනයට සහ දෙරට අතර සහයෝගිතාව වඩාත් ශක්තිමත් ව පවත්වාගැනීම සඳහා ඉදිරියේ දී වැඩසටහන් සැලසුම් කළ යුතු බව ද, විශේෂයෙන් ම විදේශ භාෂා අධ්‍යයනයේ වැදගත්කම සිසුන් වෙත අවධාරණය කළ යුතු බව ද,  ශ්‍රී ලාංකීය සිසුන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපන අවස්ථා සහ පුහුණු වැඩසටහන් ඉහළ නැංවීම සඳහා ප්‍රංශ රජයේ දායකත්වය අපේක්ෂා
Read more
  • Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්
No Comments

“ ගුරු ප්‍රතිභා ප්‍රභා”

සඳුදා, 05 ඔක්තෝබර් 2020 by Admin_User
ලෝක ගුරු දිනයට සමගාමීව සෑම වසරකම  ඔක්තෝබර් 06 වන දින අධ්‍යාපන අමාත්‍යාංශය මගින් “ ගුරු ප්‍රතිභා  ප්‍රභා” වැඩසටහන උත්කර්ෂවත් අන්දමට පවත්වනු ලබයි.  මෙම වසරේදී මුහුණ පෑමට සිදු වූ  කොවිඩ් 19 වසංගත  තත්වය හේතුවෙන් “ ගුරු ප්‍රතිභා  ප්‍රභා” වැඩසටහන පැවැත්වීමට  නොහැකිවන බැවින් ගුරු හා විදුහල්පතිවරුන්ගේ  අමිල මෙහෙවර  අගය කරනු වස්  මෙම විඩියෝ පටය ඉදිරිපත් කරනු ලබයි.
Read more
  • Published in විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්
No Comments

“තීරණාත්මක අභියෝගයන්ට නායකත්වය සපයමින් අනාගතය ප්‍රතිනිර්මාණය කරන දැයේ ගුරු පරපුර”

සඳුදා, 05 ඔක්තෝබර් 2020 by Admin_User
රටක සියලුම අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රායෝගිකව  ක්‍රියාවට නංවන  ආයතනය වන්නේ  පාසලයි.  මානව සංස්කෘතිය පවරාදීමේ දී ප්‍රමුඛතම ගාමක බලවේගය (Driving Force) අධ්‍යාපනය වන බැවින් පාසල නමැති සමාජ සංස්ථාවට වැදගත් කාර්යභාරයක් පැවරී ඇත. පාසල දරුවකුගේ ජීවිතයට ශක්තිමත් අඩිතාලමක් සපයනු ලබන  කේන්ද්‍රස්ථානයයි.  වයස අවුරුදු 06 දී  පාසලට  පිවිසෙන දරුවකුගේ දෙවන මවුපියන්  විදුහල්පතිවරුන්  හා ගුරුවරුන් ය. සිසුන්ට දැනුම  ලබාගැනීමට, කුසලතා වැඩිදියුණු කිරීමට, ධනාත්මක
Read more
No Comments

දෙවැනි පාසල් වාර නිවාඩුව ඔක්තෝබර් 05 සදුදා සිට…

ඉරිදා, 04 ඔක්තෝබර් 2020 by Nimal_MOE
 දිවයිනේ සියලුම පාසල් සඳහා ඔක්තෝබර් මස 09‍ වැනිදා සිට ආරම්භ වීමට තිබූ දෙවැනි පාසල් වාර නිවා‍ඩුව, 2020 ඔක්තෝබර් 05 වන සදුදා දින සිට ආරම්භ වේ. 
Read more
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments

ගම්පොළ ගුරු විද්‍යාලයේ විදුහල්පති තනතුර සඳහා සහ ඉංග්‍රීසි මාධ්‍ය කථිකාචාර්යවරුන් තාවකාලිකව අනුයුක්ත කිරීම.

සිකුරාදා, 02 ඔක්තෝබර් 2020 by Nimal_MOE
ගම්පොළ ගුරු විද්‍යාලයේ විදුහල්පති තනතුර සඳහා සහ ඉංග්‍රීසි මාධ්‍ය කථිකාචාර්යවරුන් තාවකාලිකව අනුයුක්ත කිරීමට අදාල තොරතුරු මෙතනින් ලබා ගන්න.
Read more
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments

Grade five scholarship examination is on Sunday 11th of October… An admission card for all exam candidates this time

සිකුරාදා, 02 ඔක්තෝබර් 2020 by Nimal_MOE
All arrangements have been made by the Department of Examinations to conduct grade five scholarship examination which is held annually targeting the students in grade five in the schools throughout the island, on Sunday 11th of October 2020. This time the scholarship examination is scheduled to be held in 2936 examination centers throughout the country
Read more
No Comments

දෙවැනි පාසල් වාර නිවාඩුව ඔක්තෝබර් 09 සිකුරාදා සිට… 2020 වර්ෂයේ තෙවැනි පාසල් වාරය නොවැම්බර් 09 වැනි සඳුදා ඇරඹෙයි

බ්‍රහස්පතින්දා, 01 ඔක්තෝබර් 2020 by Nimal_MOE
රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය 2020 ඔක්තෝබර් 09 වන සිකුරාදායින් අවසන් වේ. ඒ අනුව දෙවැනි පාසල් වාර නිවාඩුව එදින සිට ඇරඹෙයි. 2020 වර්ෂයේ තෙවැනි පාසල් වාරය සඳහා  නැවත සියලු පාසල් 2020 නොවැම්බර් මස 09 වැනි සඳුදා දින සිට ආරම්භ කෙරේ.
Read more
  • Published in ශිෂ්‍ය පුවත්
No Comments

ස්වාමීන්වහන්සේලා ගුරු සේවයට පිවිසීම කාලීන අවශ්‍යතාවක්.. – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස්

බදාදා, 30 සැප්තැම්බර් 2020 by Admin_User
නීති දැඩි කිරීමෙන් පමණක් සමාජයක් සංවර්ධනය කළ නොහැකි බවත්, සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇතිකිරීම සඳහා කෙනෙකුගේ කුඩා කල සිට ම පෙරපාසල්, දහම්පාසල්, පිරිවෙන් ඇතුළු ආයතන හරහා කටයුතු කළ යුතු බවත්, විශේෂයෙන් ම භික්ෂූන් වහන්සේලා ගුරු සේවයට ප්‍රවිෂ්ඨවීම මෙහි දී කාලීන අවශ්‍යතාවක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය. සංවර්ධන නිලධාරී සේවයේ නියුතු උපාධිධාරී භික්ෂූන් වහන්සේලා ශ්‍රී
Read more
No Comments

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා – පකිස්තානු දෙරට අතර සාකච්ඡා

බදාදා, 30 සැප්තැම්බර් 2020 by Nimal_MOE
අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ පාකිස්තානයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක්(Muhammad Saad Khattak)  මහතා අතර පසුගිය දා (28)  විශේෂ හමුවක් පැවැත්විණි. මෙහිදී අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳව පොදු උනන්දුවක් දක්වන මාතෘකා කිහිපයක් සාකච්ඡාවට බඳුන් විය. උසස් හා කාර්මික අධ්‍යාපනයේ විවිධ ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත්ව පවත්වා ගතයුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා
Read more
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
No Comments

අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයෙන් සිදු කෙරෙන කාර්යයන්ට අදාළ ලිපිලේඛන හා අයදුම්පත්‍ර

සඳුදා, 28 සැප්තැම්බර් 2020 by Admin_User
පාසල් පුස්තකාල සඳහා යෝග්‍ය ග්‍රන්ථ තෝරා ගැනීම හා එම කෘතිවලට බලපත්‍ර ලබා දීම. පාසල් පුස්තකාල පොත් අනුමත කිරීම – සමීක්ෂණ ගාස්තු පාසල් පුස්තකාල බලපත්‍රය ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍රය අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය විසින් අනුමත පාසල් පුස්තකාල ග්‍රන්ථ නාමාවලිය – 2020/2021/2022 පාසල් පුස්තකාල බලපත්‍රය ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් අත්පිටපතක ඇතුලත් කළ යුත්තේ කුමක්ද?
Read more
  • Published in අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
No Comments
  • 5
  • 6
  • 7
  • 8
  • 9

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 519
  • 524
  • 525
  • 526
  • 528
  • 535
  • 536
  • 537
  • 539
  • 582
  • 583
  • 589
  • 643
  • 744
  • School Census 2021 – Census Materials
  • Special Notices
    • Academics Special Notices
    • Ministry Special Notices
    • Students Special Notices
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය – සුව දිවියයි සතුටු සිතයි වැඩසටහන

    පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය – “සුව ...
  • ලෝක ළමා දින සැමරුම 2023.10.01. – “සිරස” මාධ්‍ය ජාලය මඟින් පවත්වනු ලබන චිත්‍ර තරඟය හා ප්‍රදර්ශනය

    සියලුම චිත්‍ර නිර්මාණ යොමු කළ හැකි අවසාන දිනය 2...
  • නිවේදනයයි – අංක 1885/31  හා 2014.10.22 දින දරන නව විදුහල්පති සේවා  ව්‍යවස්ථාව ප්‍රකාරව 2018/2019 සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම – II අදියර (2023)

    01.       ශ්‍රී &...
  • ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ වාර් ෂික ස්ථාන මාරු  – 2024

    වාර් ෂික ස්ථාන මාරුවීම් ගුරු අධ්‍යාපනඥ සේවා (20...
  • ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2023/2024 අධ්‍යයන වර් ශය ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවයි

    ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2023/ ...

Archives

  • සැප්තැම්බර් 2023
  • අගෝස්තු 2023
  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP