උසස් පෙළ විභාගයටත් මේ ආරක්ෂිත ක්‍රමවේද ම ක්‍රියාත්මක කරනවා. බය නැතිව දරුවන් එවන්න – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස්
ඉරිදා, 11 ඔක්තෝබර් 2020
අද, (11) වන දින 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටළුවකින් තොරව පැවැත්වීමට හැකි වූ බවත් මේ පරිදි ම අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා ද හෙට දින දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත එවන ලෙස ත් ඒ සඳහා රජය මඟින් සියලු සෞඛ්‍ය, ආරක්ෂක සහ ප්‍රවාහන පහසුකම් සපයා තිබෙන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මැතිතුමා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ විභාගය පැවැත්
- Published in අමාත්‍යාංශ පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
දරුවන් බියකින් තොර ව ශිෂ්‍යත්ව විභාගයට එවන්න. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් [Video]
සෙනසුරාදා, 10 ඔක්තෝබර් 2020
අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, නගර සභා ඇතුළු සියලු ම පළාත් පාලන ආයතන 05ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අවශ්‍ය පූර්ව සූදානම් කටයුතු සෞඛ්යාරක්ෂිත ව සිදු කර අවසන්. විශේෂයෙන් ම සෞඛ්‍ය අමාත්‍යතුමිය, අප අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, වෛද්‍ය සීතා අරඹේපොළ, විජිත් බේරුගොඩ සහ සුසිල් ප්‍රේම්ජයන්ත් ඇතුළු සියලු ම කාර්ය මණ්ඩලය විශේෂයෙන්
දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ පූර්ණ අවධානය යොමුකරමින් උසස් පෙළ සහ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්
සිකුරාදා, 09 ඔක්තෝබර් 2020
රට තුළ දැනට පවත්නා කොවිඩ් ව්‍යාප්ති තත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වශයෙන් සැලකිලිමත් වෙමින්, අවදානම හැකි උපරිමයෙන් අවම වන අයුරින් විභාගය පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බව අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සියලු සෞඛ්‍ය බලධාරීන්, ශ්‍රී ලංකා පොලිසිය, ප්‍රවාහන බලධාරීන් ඇතුළු සියලු සමාජ කණ්ඩායම් ලබාදෙන සහයෝගය ද අධ්‍යාපන ලේකම්වරයා
2020 අ. පො. ස. උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ තොරතුරු රැස් කිරීම
සිකුරාදා, 09 ඔක්තෝබර් 2020
කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස 2020 වර්ෂයේ දී පැවැත්විමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලු ම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර ඇත. ඒ අනුව අදාළ විභාග පැවැත්වීමට පෙර සියලු ම සිසුන් තම තොරතුරු
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමේ දී විභාග මධ්‍යස්ථාන පවත්වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරේ.
සිකුරාදා, 09 ඔක්තෝබර් 2020
අ.පො.ස උසස් පෙළ සහ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමේ දී විභාග මධ්‍යස්ථාන යොදාගන්නා ආකාරය සහ ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය හා ප්‍රවාහන ක්ෂේත්රයේ සහයෝගය ලබාගන්නා ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් අද (09) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ විභාග කොමසාරිස් ජනරාල්
- Published in ශාස්ත්‍රීය පුවත්
2020 අ. පො. ස. උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ තොරතුරු රැස් කිරීම
සිකුරාදා, 09 ඔක්තෝබර් 2020
කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස 2020 වර්ෂයේ දී පැවැත්විමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලු ම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර ඇත. ඒ අනුව අදාළ විභාග පැවැත්වීමට පෙර සියලු ම සිසුන් තම තොරතුරු
- Published in Uncategorized @si
2020 උසස් පෙළ විභාගයට / 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ තොරතුරු ලබා ගැනීම
බ්‍රහස්පතින්දා, 08 ඔක්තෝබර් 2020
දරුවන්ගේ උපරිම සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය නියමිත දිනයන්හිදී පැවැත්වීමට පියවර
බදාදා, 07 ඔක්තෝබර් 2020
ආරක්ෂක, සෞඛ්‍ය සහ අනෙකුත් සියලු අංශවල පූර්ණ සහාය හා නිරන්තර උපදෙස් ලබාගනිමින් උසස් පෙළ සහ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට නියමිත දිනයන්හි දී ම පෙනී සිටීමට සිසුදරුවන්ට අවස්ථාව සලසා දෙන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. ඒ අනුව, කලින් නියම කර තිබූ පරිද්දෙන් ම පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනි ඉරිදා දිනයේ ද,
පාසලක එක් පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව තීරණය වෙයි, අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් අනුමැතිය
බදාදා, 07 ඔක්තෝබර් 2020
මෙරට සිසුන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය වඩාත් සුරක්ෂිත කරමින් හා ප්රශස්ත ඉගෙනුම් ක්‍රියාවලියකට සිසුන් සහ ගුරුවරුන්ට සහභාගී විය හැකි අයුරින් පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීමට අදාළව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මැතිතුමන් විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 2016 වසරේ දී පැවති එක් පන්තියක සිටිය යුතු සිසුන් 40 සහ 40
- Published in පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්
“උසස් පෙළ සමතුන්ට සරසවි ප්‍රවේශය සඳහා දීර්ඝ කාලයක් වැයවීම නතර කළ යුතුයි”
බදාදා, 07 ඔක්තෝබර් 2020
උසස් පෙළ විභාගයෙන් පසුව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා සෑම වසරකදී ම ලැබෙන සීමිත අයදුම්පත් ප්‍රමාණයක් හේතුවෙන් උසස් පෙළ සමතුන්ගේ සරසවි ප්‍රවේශ කාලය වසර එකහමාරකට ආසන්න කාලයක් වැයවීම නතර කළ යුතු බවත්, ඒ සඳහා වඩාත් තාර්කික, ප්‍රායෝගික සහ නම්‍යශීලී ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ
- Published in පුවත්