உயர் தர பரீட்சையிலும் இதே பாதுகாப்பு நடைமுறையை செயற்படுத்துவோம். பயமின்றி பிள்ளைகளை அனுப்புங்கள்
Monday, 12 October 2020
கல்வி அமைச்சர்இ பேராசிரியர் ஜீ.எல். பீரிஸ் இன்று (11) ஆம் திகதி ஐந்தாம் ஆண்டு புலமைப் பரிசில் பரீட்சையை எதுவிதமான பிரச்சினையும் இன்றி நடாத்த முடிந்ததாகவும் இதே வகையில் க.பொ.த. உயர் தர பரீட்சைக்கும் நாளைய தினம் பிள்ளைகளை பரீட்சை நிலையத்திற்கு அனுப்பி வைக்குமாறும் இதற்கென அரசாங்கத்தால் சகலவிதமான சுகாதாரம்இ பாதுகாப்பு மற்றும் போக்குவரத்து ஏற்பாடுகள் மேற்கொள்ளப்பட்டுள்ளதாகவும் கல்வி அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ் அவர்கள் தெரிவித்தார். பரீட்சை நடைபெற்ற இடங்களை மேற்பார்வை செய்யும் வகையில் டீ.எஸ்.
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
No Comments
பிள்ளைகளை பயமின்றி புலமைப் பரிசில் பரீட்சைக்கு அனுப்புங்கள் – கல்வி அமைச்சர் பேராசிரியர் ஜீ.எல்.பீரிஸ்
Sunday, 11 October 2020
கல்வி அமைச்சு, பரீட்சைகள் திணைக்களம், சுகாதார அமைச்சு, பொது சுகாதார பரிசோதகர்கள், நகர சபை உட்பட சகல உள்ளூராட்சி மன்றங்கள் ஆகியன இணைந்து ஐந்தாம் ஆண்டு புலமைப் பரிசில் பரீட்சைக்கு அவசியமான முன்னேற்பாடு நடவடிக்கைகளை சுகாதார பாதுகாப்புடன் மேற்கொண்டுள்ளன.சுகாதார அமைச்சர், மற்றும் எமது அமைச்சின் இராஜாங்க அமைச்சர்களான பியல் நிஷாந்த, வைத்திய கலாநிதி சீதா அரம்பேபொல, விஜித பேருகொட மற்றும் சுசில் பிரேம்ஜயந்த் உட்பட சகல பணியாட்டொகுதியினர் விசேடமாக நாட்டின் சகல பாகங்களிலும் அமைக்கப்பட்டுள்ள பரீட்சை நிலையங்களுக்கும்
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
The same protective methods for Advanced Level Exam too, Send the children without any fear – The Minister of Education Professor G.L. Peiris
Sunday, 11 October 2020
It was possible to conduct the grade five scholarship examination today (11) without any issue, said The Minister of Education Professor G.L. Peiris and he requested to send the children to the examination centers tomorrow for the G.C.E. Advanced Level examination also and the government has provided all health, defense and transport facilities for this
- Published in Academics News, Ministry News, News, Students News
උසස් පෙළ විභාගයටත් මේ ආරක්ෂිත ක්‍රමවේද ම ක්‍රියාත්මක කරනවා. බය නැතිව දරුවන් එවන්න – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස්
Sunday, 11 October 2020
අද, (11) වන දින 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටළුවකින් තොරව පැවැත්වීමට හැකි වූ බවත් මේ පරිදි ම අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා ද හෙට දින දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත එවන ලෙස ත් ඒ සඳහා රජය මඟින් සියලු සෞඛ්‍ය, ආරක්ෂක සහ ප්‍රවාහන පහසුකම් සපයා තිබෙන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මැතිතුමා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ විභාගය පැවැත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
பிள்ளைகளின் சுகாதார பாதுகாப்பு பற்றிய முழுமையான கவனம் செலுத்தப்பட்டு உயர் தரம் மற்றும் ஐந்தாம் ஆண்டு புலமைப் பரிசில் பரீட்சையை நடாத்துவதற்கு அனைத்து ஏற்பாடுகளும் தயார் நிலையில்
Sunday, 11 October 2020
நாட்டில் தற்போது ஏற்பட்டுள்ள கொவிட் பரவல் நிலைமையின் கீழ் பிள்ளைகளின் பாதுகாப்பு பற்றிய முழுமையான கவனம் செலுத்தப்பட்டுஇ பாதிப்பு நிலைமையை உச்ச அளவில் கட்டுப்படுத்தி பரீட்சையை நடாத்துவதற்கான சகல ஏற்பாடுகளும் தற்போது தயார் நிலையில் உள்ளதாக கல்வி அமைச்சின் செயலாளர் பேராசிரியர் கபில பெரேரா தெரிவித்தார். இதற்கென கல்வி அமைச்சுடன் இணைந்ததாக சுகாதார அதிகாரிகள்இ இலங்கை பொலிஸ்இ போக்குவரத்து அதிகாரிகள் உட்பட சகல தரப்பினரும் பெற்றுக் கொடுக்கும் ஒத்துழைப்பு தொடர்பில் கல்வி அமைச்சின் செயலாளர் இதன் போது
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
Send your children to the scholarship examination without any fear – The Minister of Education Professor G.L. Peiris [Video]
Saturday, 10 October 2020
අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, නගර සභා ඇතුළු සියලු ම පළාත් පාලන ආයතන 05ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අවශ්‍ය පූර්ව සූදානම් කටයුතු සෞඛ්යාරක්ෂිත ව සිදු කර අවසන්. විශේෂයෙන් ම සෞඛ්‍ය අමාත්‍යතුමිය, අප අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, වෛද්‍ය සීතා අරඹේපොළ, විජිත් බේරුගොඩ සහ සුසිල් ප්‍රේම්ජයන්ත් ඇතුළු සියලු ම කාර්ය මණ්ඩලය විශේෂයෙන්
- Published in Ministry News, News, Students News
දරුවන් බියකින් තොර ව ශිෂ්‍යත්ව විභාගයට එවන්න. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් [Video]
Saturday, 10 October 2020
අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, නගර සභා ඇතුළු සියලු ම පළාත් පාලන ආයතන 05ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අවශ්‍ය පූර්ව සූදානම් කටයුතු සෞඛ්යාරක්ෂිත ව සිදු කර අවසන්. විශේෂයෙන් ම සෞඛ්‍ය අමාත්‍යතුමිය, අප අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, වෛද්‍ය සීතා අරඹේපොළ, විජිත් බේරුගොඩ සහ සුසිල් ප්‍රේම්ජයන්ත් ඇතුළු සියලු ම කාර්ය මණ්ඩලය විශේෂයෙන්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
Everything is ready to conduct the advanced level and grade five scholarship exams drawing full attention to the health protection of the children
Friday, 09 October 2020
The Secretary of Education Professor Kapila Perera said that all the arrangements have been made to conduct the examination minimizing the risk up to the utmost level considering completely the health protection of the children under the prevailing covid spreading situation. The secretary of education appreciated the cooperation extended to the ministry of education by
- Published in Ministry News, News, Students News
දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ පූර්ණ අවධානය යොමුකරමින් උසස් පෙළ සහ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්
Friday, 09 October 2020
රට තුළ දැනට පවත්නා කොවිඩ් ව්‍යාප්ති තත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වශයෙන් සැලකිලිමත් වෙමින්, අවදානම හැකි උපරිමයෙන් අවම වන අයුරින් විභාගය පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බව අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සියලු සෞඛ්‍ය බලධාරීන්, ශ්‍රී ලංකා පොලිසිය, ප්‍රවාහන බලධාරීන් ඇතුළු සියලු සමාජ කණ්ඩායම් ලබාදෙන සහයෝගය ද අධ්‍යාපන ලේකම්වරයා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
2020 අ. පො. ස. උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ තොරතුරු රැස් කිරීම
Friday, 09 October 2020
කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස 2020 වර්ෂයේ දී පැවැත්විමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලු ම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර ඇත. ඒ අනුව අදාළ විභාග පැවැත්වීමට පෙර සියලු ම සිසුන් තම තොරතුරු
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්