Japanese Grant Aid for Human Resource Development scholarship Programme (JDS) Call for applications for the Academic Year 2021/2022
Friday, 11 September 2020
Click Here for more information
- Published in Academics Special Notices, Special Notices
No Comments
ක්‍රීඩා පාසල් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කිරීම හා ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය නිකුත් වෙයි
Thursday, 10 September 2020
ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම, ක්‍රීඩා පාසල්වල පරිපාලන හා මූල්‍ය කටයුතු මෙන් ම ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළව ඉදිරියේ දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන් හා ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. (2020-09-08 දිනැති 24/2020 දරන චක්‍රලේඛය)
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ஆசிரியர் பயிற்சிக் கல்லூரிகளில் ஆசிரியர் பயிற்சிப் பாடநெறியைத் தொடர்வதற்காக ஆசிரியர்களைத் தேர்ந்தெடுத்தல் – 2020ஃ2021 நேர்முகப் பரீட்சை அட்டவணை
Thursday, 10 September 2020
Click Here to Download the time table
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම – 2020/2021
Thursday, 10 September 2020
සම්මුඛ පරීක්ෂණ කාලසටහන
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
“ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මතුව පවත්නා ගැටළු ගැඹුරින් අධ්‍යයනය කොට ඉදිරියේ දී විසඳුම් ලබා දෙනවා”
Wednesday, 09 September 2020
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආශ්‍රිතව මේ වනවිට පවත්නා තත්ත්වය පිළිබඳ විමර්ශනයක් සිදුකිරිමට පත්කළ කමිටුවේ වාර්තාව කමිටු සාමාජිකයන් විසින් ඊයේ පස්වරුවේ (08) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා වෙත පිළිගන්වන ලදී. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලනය, අධ්‍යයන විෂය මාලා, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ක්‍රියාකාරීත්වය, ආයතනික විනය සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
පාසල් ආපන ශාලා සහ දිවා ආහාර වැඩසටහන පවත්වාගෙන යාමට උපදෙස්
Wednesday, 09 September 2020
කොවිඩ් තත්ත්වයෙන් පසු දිවයිනේ සියලු ම පාසල් 1-13 ශ්‍රේණි දක්වා පසුගියදා (08) සිට විවෘත කෙරිණි. ඒ අනුව, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට යටත් ව සියලු පාසල් පැවැත්වීමට හා ඊට සමගාමී ව පාසල් තුළ දිවා ආහාර වැඩසටහන සහ පාසල් ආපන ශාලා පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා වෙත උපදෙස්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
The admission to university medical faculties has been increased by 350 for the first time in the history
Wednesday, 09 September 2020
It was decided to increase the admission to state university medical faculties by 350 at a discussion held recently (04) headed by the Education Minister G.L. Pieris. This decision was taken according to HE the President’s National Policy Framework, ‘Vision for Prosperity’ which says the aim of preparing a program to give opportunities for obtaining
- Published in Academics News, Ministry News, News, Students News
Discussions with UNICEF for primary education development
Wednesday, 09 September 2020
A discussions was held today (07) between the representatives of the UNICEF and The Minister of Education G.L. Pieris about the future contribution of the UNICEF to take actions for the development of primary education in Sri Lanka. The UNICEF expressed their willingness at this occasion to submit all expected proposals that should be implemented
- Published in Academics News, Ministry News, News, Students News
ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානය සමඟ සාකච්ඡා
Wednesday, 09 September 2020
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනය කිරීම වෙනුවෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යුනිසෙෆ් ආයතනයේ ඉදිරි දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (07) අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ යුනිසෙෆ් ආයතනයේ නියෝජිතවරුන් අතර පැවැත්විණි. ප්‍රාථමික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා පූර්ව ළමාවිය ඇතුළු ප්‍රාථමික අධ්‍යාපන අදියරයන්හි සිදුකළ යුතු යැයි අපේක්ෂා කරන සියලු යෝජනා සහ නිර්දේශ ඉදිරියේ දී
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍යපීඨවලට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවෙයි
Wednesday, 09 September 2020
රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවීමට පසුගිය දා (04) අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී තීරණය විය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයෙහි” සඳහන් ව ඇති පරිදි විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලබන සියලු දෙනාට ම උපාධියක් හෝ උපාධියක් දක්වා යාමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්