නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ අභියෝග ජය ගැනීමට ප්‍රායෝගික හැකියාවක් ඇති දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් බිහිකිරීමයි – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස්
Thursday, 03 September 2020
කටපාඩම් කරගත් විෂය කරුණුවලට සීමා නොවී, තාර්කික බුද්ධිය සහ විශ්ලේෂණ හැකියාව සහිතව අභියෝග ජය ගැනීමේ ප්‍රායෝගික හැකියාව ඇති දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් බිහිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, විෂය මාලා සංශෝධනය ඇතුළු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ස්ථාපනය කරන ලද ජනාධිපති කාර්ය සාධන බළකායේ නියෝජිතයින්
- Published in Uncategorized
No Comments