“මානව සම්පත් සංවර්ධනයේ දී රටේ ආගමික සංස්ථාවට පැවරෙන වගකීම හා කාර්යභාරය අතිවිශාලයි” – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස්
අඟහරුවාදා, 15 සැප්තැම්බර් 2020
රට ගොඩනැඟීමේ ජාතික ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග තුළ අතිගරු ජනාධිපතිතුමන් විසින් වෙන් වෙන් ව පැවති ආයතන රැසක් සාමූහික කොට රාජ්‍ය අමාත්‍යාංශ 4ක් සහිත ව අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරය වඩාත් පුළුල් කොට ඇත්තේ රටේ සංවර්ධනය වෙනුවෙන් අපට ඇති සහජ සම්පත වන මානව සම්පත වඩාත් ක්‍රමවත් ව ගොඩනැඟීමේ අරමුණින් බවත්, එහි දී රටේ ආගමික සංස්ථාවට විශාල වගකීමක් හා කාර්යභාරයක් පැවරෙන
- Published in ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්
No Comments
අධ්‍යාපන ග්රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය විසින් අනුමත පාසල් පුස්තකාල ග්රන්ථ නාමාවලිය – 2020/2021/2022
අඟහරුවාදා, 15 සැප්තැම්බර් 2020
2020 ජනවාරි 20 වන දින අධ්‍යාපන ග්රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය විසින් අනුමත පාසල් පුස්තකාල ග්රන්ථ නාමාවලිය 2020 පෙබරවාරි 25 වන දින අධ්‍යාපන ග්රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය විසින් අනුමත පාසල් පුස්තකාල ග්රන්ථ නාමාවලිය 2020 ජූනි 25 වන දින අධ්‍යාපන ග්රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය විසින් අනුමත පාසල් පුස්තකාල ග්රන්ථ නාමාවලිය 2020 ජූලි 25 වන දින අධ්‍යාපන ග්රන්ථ
ක්‍රීඩා පාසල් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කිරීම හා ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය නිකුත් වෙයි
බ්‍රහස්පතින්දා, 10 සැප්තැම්බර් 2020
ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම, ක්‍රීඩා පාසල්වල පරිපාලන හා මූල්‍ය කටයුතු මෙන් ම ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළව ඉදිරියේ දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන් හා ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. (2020-09-08 දිනැති 24/2020 දරන චක්‍රලේඛය)
ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම – 2020/2021
බ්‍රහස්පතින්දා, 10 සැප්තැම්බර් 2020
සම්මුඛ පරීක්ෂණ කාලසටහන
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
“ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මතුව පවත්නා ගැටළු ගැඹුරින් අධ්‍යයනය කොට ඉදිරියේ දී විසඳුම් ලබා දෙනවා”
බදාදා, 09 සැප්තැම්බර් 2020
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආශ්‍රිතව මේ වනවිට පවත්නා තත්ත්වය පිළිබඳ විමර්ශනයක් සිදුකිරිමට පත්කළ කමිටුවේ වාර්තාව කමිටු සාමාජිකයන් විසින් ඊයේ පස්වරුවේ (08) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා වෙත පිළිගන්වන ලදී. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලනය, අධ්‍යයන විෂය මාලා, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ක්‍රියාකාරීත්වය, ආයතනික විනය සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ
පාසල් ආපන ශාලා සහ දිවා ආහාර වැඩසටහන පවත්වාගෙන යාමට උපදෙස්
බදාදා, 09 සැප්තැම්බර් 2020
කොවිඩ් තත්ත්වයෙන් පසු දිවයිනේ සියලු ම පාසල් 1-13 ශ්‍රේණි දක්වා පසුගියදා (08) සිට විවෘත කෙරිණි. ඒ අනුව, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට යටත් ව සියලු පාසල් පැවැත්වීමට හා ඊට සමගාමී ව පාසල් තුළ දිවා ආහාර වැඩසටහන සහ පාසල් ආපන ශාලා පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා වෙත උපදෙස්
ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානය සමඟ සාකච්ඡා
බදාදා, 09 සැප්තැම්බර් 2020
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනය කිරීම වෙනුවෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යුනිසෙෆ් ආයතනයේ ඉදිරි දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (07) අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ යුනිසෙෆ් ආයතනයේ නියෝජිතවරුන් අතර පැවැත්විණි. ප්‍රාථමික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා පූර්ව ළමාවිය ඇතුළු ප්‍රාථමික අධ්‍යාපන අදියරයන්හි සිදුකළ යුතු යැයි අපේක්ෂා කරන සියලු යෝජනා සහ නිර්දේශ ඉදිරියේ දී
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍යපීඨවලට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවෙයි
බදාදා, 09 සැප්තැම්බර් 2020
රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවීමට පසුගිය දා (04) අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී තීරණය විය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයෙහි” සඳහන් ව ඇති පරිදි විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලබන සියලු දෙනාට ම උපාධියක් හෝ උපාධියක් දක්වා යාමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු
සාක්ෂරතා සංවර්ධනයට නව මානයන් සොයා යමු – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස්
සඳුදා, 07 සැප්තැම්බර් 2020
කොවිඩ් 19 වසංගත තත්ත්වය හා ඉන් ඔබ්බෙහි සාක්ෂර ඉගැන්වීම හා ඉගෙනීම තේමා කරමින් සැමරෙන මෙවර ජගත් සාක්ෂර දිනය වෙනත් වර්ෂවලට සාපේක්ෂ ව ලොව සියලු රටවලට සාක්ෂරතා සංවර්ධනය පිළිබඳ නව මානයන් පෙන්වා දෙමින් සිටියි. 1966 වර්ෂයේ ඔක්තෝබර් 26 දින යුනෙස්කෝ මහා සභාවේ 14 වැනි සැසියේ දී සැප්තැම්බර් 08 ජාත්‍යන්තර සාක්ෂර දිනය ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. එහි
“මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් ඔබේ සහාය අපට ලබාදෙන්න.” – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් (ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සමඟ පැවැත්වූ පළමු නිල හමුවේ දී…)
සිකුරාදා, 04 සැප්තැම්බර් 2020
“අතිගරු ජනාධිපතිතුමන් විසින් මීට පෙර ස්වාධීන ව තිබූ අමාත්‍යාංශ 5ක් ඒකාබද්ධ කරලා මෙවර අධ්‍යාපන අමාත්‍යාංශය ගොඩනගලා තියෙන්නේ, පොදු තේමාවක් කේන්ද්‍ර කරගෙනයි. ඒ මානව සම්පත් සංවර්ධනයයි. අධ්‍යාපන අමාත්‍යාංශයට දක්ෂ රාජ්‍ය අමාත්‍යවරුන් සිවු දෙනෙක් පත්ව සිටිනවා. වෙන කිසිම අමාත්‍යාංශයකට මේ ආකාරයට රාජ්‍ය අමාත්‍යවරුන් පත්කරලා නැහැ. ඕනෑම වැඩක් සාර්ථක ව ඉටු කරන විශිෂ්ට ලේකම්වරයෙක් අපට ඉන්නවා. එය අපට
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්