logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • 2020
  • සැප්තැම්බර්

ස්වාමීන්වහන්සේලා ගුරු සේවයට පිවිසීම කාලීන අවශ්‍යතාවක්.. – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස්

බදාදා, 30 සැප්තැම්බර් 2020 by Admin_User
නීති දැඩි කිරීමෙන් පමණක් සමාජයක් සංවර්ධනය කළ නොහැකි බවත්, සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇතිකිරීම සඳහා කෙනෙකුගේ කුඩා කල සිට ම පෙරපාසල්, දහම්පාසල්, පිරිවෙන් ඇතුළු ආයතන හරහා කටයුතු කළ යුතු බවත්, විශේෂයෙන් ම භික්ෂූන් වහන්සේලා ගුරු සේවයට ප්‍රවිෂ්ඨවීම මෙහි දී කාලීන අවශ්‍යතාවක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය. සංවර්ධන නිලධාරී සේවයේ නියුතු උපාධිධාරී භික්ෂූන් වහන්සේලා ශ්‍රී
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
No Comments

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා – පකිස්තානු දෙරට අතර සාකච්ඡා

බදාදා, 30 සැප්තැම්බර් 2020 by Nimal_MOE
අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ පාකිස්තානයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක්(Muhammad Saad Khattak)  මහතා අතර පසුගිය දා (28)  විශේෂ හමුවක් පැවැත්විණි. මෙහිදී අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳව පොදු උනන්දුවක් දක්වන මාතෘකා කිහිපයක් සාකච්ඡාවට බඳුන් විය. උසස් හා කාර්මික අධ්‍යාපනයේ විවිධ ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත්ව පවත්වා ගතයුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
No Comments

අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයෙන් සිදු කෙරෙන කාර්යයන්ට අදාළ ලිපිලේඛන හා අයදුම්පත්‍ර

සඳුදා, 28 සැප්තැම්බර් 2020 by Admin_User
පාසල් පුස්තකාල සඳහා යෝග්‍ය ග්‍රන්ථ තෝරා ගැනීම හා එම කෘතිවලට බලපත්‍ර ලබා දීම. පාසල් පුස්තකාල පොත් අනුමත කිරීම – සමීක්ෂණ ගාස්තු පාසල් පුස්තකාල බලපත්‍රය ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍රය අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය විසින් අනුමත පාසල් පුස්තකාල ග්‍රන්ථ නාමාවලිය – 2020/2021/2022 පාසල් පුස්තකාල බලපත්‍රය ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් අත්පිටපතක ඇතුලත් කළ යුත්තේ කුමක්ද?
වැඩිදුර කියවන්න
  • Published in අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
No Comments

ජපන් රජයේ පූර්ණ සහාය ඇතිව මෙරට ඉගෙනුම් ක්‍රියාවලිය තුළ සහකම්පනය ප්‍රචලිත කෙරේ.

සිකුරාදා, 25 සැප්තැම්බර් 2020 by Nimal_MOE
ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිසන් සභාව හා නවදිල්ලි කලාප කාර්යාලය එක්ව ජපන් රජයේ පූර්ණ මූල්‍ය අනුග්‍රහය සහිත ව මෙරට පාසල්  සිසුන් ගුරුභවතුන්, ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන් සම්බන්ධ කරගනිමින්  ඉගෙනුම් ක්‍රියාවලිය තුළ සහකම්පනය (Learning for empathy) නමින් වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එම වැඩසටහනේ නිල සමාරම්භය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල ප්‍රවර්ධන හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

සංවර්ධන නිලධාරී සේවයේ නියුතු භික්ෂුන් වහන්සේලා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියට පත් කිරීම -2020

සිකුරාදා, 25 සැප්තැම්බර් 2020 by Admin_User
සංවර්ධන නිලධාරී සේවයේ නියුතු භික්ෂුන් වහන්සේලා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියට පත් කිරීම සඳහා පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය 2020.09.29 දින පෙ.ව 10.45 ට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. නාම ලේඛනය මෙතැනින් ගන්න
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments

2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඉල්ලුම් කරන ලද සියළුම අයදුම්කරුවන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි

සිකුරාදා, 25 සැප්තැම්බර් 2020 by Admin_User
2020.09.04 දින පළ කරන ලද රජයේ ගැසට් නිවේදනය ප්‍රකාරව, 2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට 2020.09.25 ‍දින හෝ ඊට පෙර මාර්ගගත ක්‍රමවේදය (Online System) ඔස්සේ ඉල්ලුම් කරන ලද අයදුම්කරුවන්ට සංශෝධන සිදු කිරීම සඳහා පමණක් 2020.09.26 දින සිට 2020.09.30 දින දක්වා දින 05ක කාලයක් ලබා දෙනු ලැබේ. ඒ අනුව අදාළ අයදුම්කරුවන්ට මේ වන විට පද්ධතියට ඇතුළත්
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

මෙරට අධ්‍යාපනයේ සහ උසස් අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ පෞද්ගලික අංශයේ අදහස් හා යෝජනා ඉතාම වැදගත්- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

බ්‍රහස්පතින්දා, 24 සැප්තැම්බර් 2020 by Admin_User
    “මෙරට අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළ අතර පවතින නොගැළපීම තුරන් කිරීම සඳහා සුදුසු ම ක්‍රියාමාර්ගය වන්නේ විෂයමාලා යාවත්කාලීන කිරීම්, සැකසීම් සහ සංශෝධනයන් සඳහා පෞද්ගලික අංශයේ ද අදහස් හා යෝජනා පිළිබඳ සලකා බැලීම යි. ඒ නිසා ම ඔවුන්ගේ යෝජනා සහ අදහස් ලිඛිත ව අප වෙත යොමු කරන මෙන් අපි පෞද්ගලික අංශය වෙත දන්වා තිබෙනවා. ඔවුන් පවසන
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

මෙරට අධ්‍යාපන පද්ධතිය සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය

බ්‍රහස්පතින්දා, 24 සැප්තැම්බර් 2020 by Admin_User
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් ඇමරිකානු රජය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ ඇමරිකානු තානාපති Alaina B. Teplitz මහත්මිය අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවක දී අනාවරණය විය. එහි දී ඇමරිකානු තානාපති Alaina B. Teplitz මහත්මිය පැවසූයේ, මෙරට පාසල් පද්ධතිය තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය නඟාසිටුවීම සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NITA) පුහුණුව
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි

බදාදා, 23 සැප්තැම්බර් 2020 by Nimal_MOE
දිවයිනේ සියලුම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවත්නා ක්‍රමවේදය යටතේ අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

ලෝක ළමා දින වැඩසටහන – 2020 ඔක්තෝබර් 01

බදාදා, 23 සැප්තැම්බර් 2020 by Nimal_MOE
ලෝක ළමා දින වැඩසටහන – 2020 ඔක්තෝබර් 01 (උපදෙස් ලිපිය) මෙතනින් භාගත කර ගන්න
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
  • 1
  • 2
  • 3
  • 4

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම

    දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී...
  • 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟ...
  • අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙ...
  • භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි  (Jai Bir Rai) සහලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්

    භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි &n...
  • බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා ක‍්‍රියාත්මක කිරීමට අවධානය

    නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස්&n...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP