U-Report ශ්‍රී ලංකා
![?](https://fonts.gstatic.com/s/e/notoemoji/13.1.1/1f44b/32.png)
ආයුබෝවන්! ඉදිරියේ දී පාසල් යලිත් ආරම්භ කිරීම ගැන ඔබට සතුටු ඇතැයි U-Report Sri Lanka විශ්වාස කරනවා. මෙම මත විමසුම ඔස්සේ නැවත පාසල් යාමට ඔබගේ ඇති සූදානම සම්බන්ධයෙන් වන ගැටලු හා අදහස් දැන ගැනීමට අප කැමතියි. මෙහි ප්‍රශ්න 5 ට පිළිතුරු දීමට විනාඩි 3 ක් වෙන් කරන්න.
![✅](https://fonts.gstatic.com/s/e/notoemoji/13.1.1/2705/32.png)
WhatsApp: https://bit.ly/bts2-wa (Link එක Click කරල SCHOOL කියල message එකක් එවන්න)
Viber: https://bit.ly/bts2-vib (Link එක Click කරල SCHOOL කියල message එකක් එවන්න)
![](https://moe.gov.lk/wp-content/uploads/2021/11/PHOTO-2021-11-06-14-06-06.jpg)