More Information
More Information
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එක ම සටන් පාඨයක දිගින් දිගට එල්බගෙන ලෙඩ නිවාඩු දමමින් වෘත්තීය ක්‍රියාමාර්ගවල ගුරුවරුන් නිරත වී සිටියත් වත්මන් සිසු පරපුර ඒ මත රැඳී නොසිට අන්තර්ජාලය වැනි වෙනත් දැනුම් මූලාශ්‍ර වෙත අවතීර්ණ වෙමින් හා එමගින් සිය අධ්‍යාපන අවශ්‍යතා සපුරාගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා
Link
· නවීන ලෝකයට විවෘත වන පරිදි අවුරුදු 21 දී ප්‍රථම උපාධියත් අවුරුදු 23 දී පශ්චාත් උපාධියත් අවුරුදු 27 දී ආචාර්ය උපාධියත් සම්පූර්ණ කළ හැකි වන පරිදි දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරනවා. · ජූලි මස අවසානයේ දී සියලු විෂය ධාරා පවතින පාසල් සියල්ල ඒකරාශී කර තොරතුරු ජාලගත කර ඩිජිටල්කරණය කරනවා. · වෘත්තීය ක්‍රියාමාර්ගවල දී ගුරුවරුන්
TOP