අධ්‍යාපන අවස්ථා අහිමි වූ ඕනෑ ම කෙනකුට යාවජීව අධ්‍යාපන අවස්ථා තහවුරු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලබන 2025 වස‍ර ආරම්භයේ සිට ම ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් දසලක්ෂ විසිපන්දහස ඉක්මවූ සංඛ්‍යාවකට පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ ලබාගැනීම සඳහා රු. 6000/- බැගින් වූ දීමනාවක් ලබා දීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසී ය.
Grade 1-5 Sinhala Grade 1-5 Tamil Grade 6-9 Sinhala Grade 6-9 Tamil Grade 10-11 Sinhala Grade 10-11 Tamil Grade 12-13 Sinhala
More Details
Grade 1-5 Sinhala Grade 1-5 Tamil Grade 6-9 Sinhala Grade 6-9 Tamil Grade 10-11 Sinhala Grade 10-11 Tamil Grade 12-13 Sinhala
More Details
TOP