දේවිකා ලියනගේ මිය

අතිරේක ලේකම්, ප්‍රසම්පාදන හා ඉදිකිරීම්

ඇය සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨයේ පුහුණුවෙන් පසු ගණිත ගුරුවරියක ලෙස වසර 05 ක් සේවය

කර ඇත.

2000 වසරේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වීමෙන් පසුව පහත ආයතනවල සේවයේ යෙදී ඇත.

සහකාර පාලක (සැපයුම්) - ආහාර දෙපාර්තමේන්තුව

සහකාර ලේකම් (විනය) - රාජ්‍ය සේවා කොමිෂන් සභාව

නියෝජ්‍ය පාලක  - ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

අධ්‍යක්ෂ (පරිපාලන) - වෙළඳ හා නාවික ලේකම් කාර්යාලය

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්ෂක)  - ආරක්ෂක අමාත්‍යාංශය

අධ්‍යක්ෂ (ආයතන හා විනය) - ජාතික පොලිස් කොමිෂන් සභාව

අතිරේක ලේකම් (පාලන) - ඉඩම් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය

අතිරේක ලේකම් (ව්‍යාපෘති) - ඉඩම් අමාත්‍යාංශය

TOP