කාර්යමණ්ඩල තොරතුරු යාවත්කාලින කිරීම හා වාර්තා සැකසීම, ශාඛාවට අදාළ අයවැය ඇස්තමේන්තු සැකසීම, විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම, මහජන පෙත්සම් කාරක සභාව, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කාර්යාලය, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව හා පාර්ලිමේන්තුව වෙතින් ලැබෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සැකසීම.