Granting appointments of Grade 3-1CB of Sri Lanka Teaching Service For the under graduates of National Teaching Diploma 2015/2017, 2014/2016
Monday, 13 July 2020
Click Here to download the calling list Click Here to Download the calling letter
- Published in Academics Special Notices, Uncategorized
No Comments
නිවසේ සිට අධ්‍යයන කටයුතුවල යෙදෙන සාමාන්‍ය පෙළ දරුවන්ට ගාස්තු රහිත විශේෂ දුරකථන උපකාරක සේවාවක්….
Monday, 06 July 2020
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ඩයලොග් ආසියාටා සමාගමේ මූලිකත්වයෙන් සහ තැපැල් හා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සහයෝගයෙන්, ශ්‍රී ලංකා
- Published in News, Students News, Uncategorized
Books published by the branch
Friday, 19 June 2020
Books published by the branch
- Published in Uncategorized
National Education Management System
Thursday, 11 June 2020
A survey is being carried out by the Education Task Force of the Ministry of Education to gather information on the most preferred school to work and the most interested subject to be taught by the teachers. To enter this survey, use https://nemis.moe.gov.lk/. Thereafter, access the “Teacher Survey Form” and follow the instructions therein. Closing date
- Published in Academics Special Notices, Uncategorized