“குரு பிரதீபா பிரபா”
Monday, 05 October 2020
உலக ஆசிரியர் தினத்திற்கு இணைவாக ஒவ்வொரு வருடமும் ஒக்டோபர் மாதம் 06 ஆந் திகதி கல்வி அமைச்சினால் “குரு பிரதீபா பிரபா” வேலைத்திட்டம் மிகவும் கோலாகலமான முறையில் நடாத்தப்படுகின்றது. இவ் வருடம் முகங் கொடுக்க நேர்ந்த கொவிட் 19 தொற்று நிலைமையின் காரணத்தால் “குரு பிரதீபா பிரபா” வேலைத்திட்டத்தை நடாத்த முடியாமல் போவதால் ஆசிரியர் மற்றும் அதிபர்களின் விலை மதிக்க முடியாத பணியினை பாராட்டும் வகையில் இந்த வீடீயோ ஒளிப்படம் முன் வைக்கப்படுகின்றது. Click to see
- Published in Uncategorized @si
No Comments
“මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් ඔබේ සහාය අපට බාදෙන්න.”අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්- ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සමඟ පැවැත්වූ පළමු නිල හමුවේ දී…
Friday, 04 September 2020
“අතිගරු ජනාධිපතිතුමන් විසින් මීට පෙර ස්වාධීන ව තිබූ අමාත්‍යාංශ 5ක් ඒකාබද්ධ කරලා මෙවර අධ්‍යාපන අමාත්‍යාංශය ගොඩනගලා තියෙන්නේ, පොදු තේමාවක් කේන්ද්‍ර කරගෙනයි. ඒ මානව සම්පත් සංවර්ධනයයි. අධ්‍යාපන අමාත්‍යාංශයට දක්ෂ රාජ්‍ය අමාත්‍යවරුන් සිවු දෙනෙක් පත්ව සිටිනවා. වෙන කිසිම අමාත්‍යාංශයකට මේ ආකාරයට රාජ්‍ය අමාත්‍යවරුන් පත්කරලා නැහැ. ඕනෑම වැඩක් සාර්ථක ව ඉටු කරන විශිෂ්ට ලේකම්වරයෙක් අපට ඉන්නවා. එය අපට
- Published in Uncategorized @si
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ අභියෝග ජය ගැනීමට ප්‍රායෝගික හැකියාවක් ඇති දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් බිහිකිරීමයි – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස්
Thursday, 03 September 2020
කටපාඩම් කරගත් විෂය කරුණුවලට සීමා නොවී, තාර්කික බුද්ධිය සහ විශ්ලේෂණ හැකියාව සහිතව අභියෝග ජය ගැනීමේ ප්‍රායෝගික හැකියාව ඇති දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් බිහිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, විෂය මාලා සංශෝධනය ඇතුළු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ස්ථාපනය කරන ලද ජනාධිපති කාර්ය සාධන බළකායේ නියෝජිතයින්
- Published in Uncategorized @si
සේවාරම්භක පුහුණු සහතිකය – ශ්‍රී ලං.වි.සේ 2016
Tuesday, 04 August 2020
2016 වසරේදී ශ්‍රී ලංකා විදුහල්පති සේවයට බඳවාගනු ලැබූ නිලධාරීන්ගේ සේවාරම්භක පුහුණුව අවසන් කිරීමෙන් අනතුරුව නිකුත් කරන ලද සහතික පතුය මෙතෙක් ලබා නොගත් නිලධාරීන් වේනම් තම සහතිකපත්‍රය මෙම අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන ශාඛාවට පැමිණ ලබා ගන්නා මෙන් කාරුණිකව දන්වමි. අධ්‍යාපන අධ්යක්ෂ (මානව සම්පත් සංවර්ධන)මානව සම්පත් සංවර්ධන ශාඛාවඅධ්යාපන අමාත්‍යාංශය
- Published in Uncategorized @si, විශේෂ දැන්වීම්
නිවසේ සිට අධ්‍යයන කටයුතුවල යෙදෙන සාමාන්‍ය පෙළ දරුවන්ට ගාස්තු රහිත විශේෂ දුරකථන උපකාරක සේවාවක්….
Monday, 06 July 2020
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ඩයලොග් ආසියාටා සමාගමේ මූලිකත්වයෙන් සහ තැපැල් හා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සහයෝගයෙන්, ශ්‍රී ලංකා
- Published in Uncategorized @si, පුවත්, ශිෂ්‍ය පුවත්
New COVID-19 Guide for Youth-WHO& IAP (Smithsonian Science Education Center)
Thursday, 25 June 2020
Smithsonian Science Education Center With Support of the World Health Organization Launches New COVID-19 Guide for Youth The Smithsonian Science Education Center, in collaboration with the World Health Organization (WHO) and the InterAcademy Partnership (IAP)—a partnership of 140 national academies of science, engineering and medicine—has developed “COVID-19! How can I protect myself and others?,” a
- Published in Uncategorized @si
Books published by the branch
Friday, 19 June 2020
Books published by the branch
- Published in Uncategorized @si
National Education Management System
Thursday, 11 June 2020
A survey is being carried out by the Education Task Force of the Ministry of Education to gather information on the most preferred school to work and the most interested subject to be taught by the teachers. To enter this survey, use https://nemis.moe.gov.lk/. Thereafter, access the “Teacher Survey Form” and follow the instructions therein. Closing date
- Published in Uncategorized @si, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම – 2020/2021
Thursday, 11 June 2020
අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛ අංක 28/2016 අනුව 2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා සුදුසුකම් සපුරාලන උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන්ගෙන් ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. මේ සඳහා අවශ්‍ය උපදෙස් සියලුම කලාප අධ්‍යාපන කාර්යාල වෙත මේ වන විටත් දන්වා යවා ඇත.මේ සම්බන්ධයෙන් අයදුම්පත් යොමු කිරීමේ අවසාන දිනය ලෙස 2020 අප්‍රේල් 27 දින සඳහන් කලද පවතින
- Published in Uncategorized @si, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්