අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්යය මණ්ඩල වලට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු සමාලෝචන කමිටු තීරණ – 2024
Thursday, 04 April 2024
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්යය මණ්ඩල වලට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු සමාලෝචන කමිටු තීරණ 2024 – ආවරණ ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභා අභියාචනා අයදුම්පත අරක්කැමි කාර්යය සහායක ක්‍රීඩා පුහුණුකරු තාක්ෂණපීඨ සහායක පාසල් ආරක්ෂක පුස්තකාල සහායක රසායනාගාර සහායක රසායනාගාර සහකාර ලේඛන සහකාර ශිෂ්‍ය නිවාසාධිකාරී හා සහකාර ශිෂ්‍ය නිවාසාධිකාරී සංවර්ධන සහකාර සේවා සහායක –
- Published in Uncategorized @si, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments
2022/2023 ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I, II, III ශ්‍රේණිවල නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන කමිටු තීරණ ඉදිරිපත් කිරීම.
Tuesday, 12 December 2023
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I, II, III ශ්‍රේණිවල නිලධාරින්ගේ වාර් ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන කමිටු තීරණ මෙතනින් භාගත කර ගන්න. ආවරණ ලිපිය ඇමුණුම 1 – ස්ථානමාරු සමාලෝචන තීරණ ඇමුණුම 2,3 – ආකෘති අංක 05A, 05B
“Promotion of Grade I officers of the SLEAS to Special Grade as at 01.01.2023 / 01.07.2023”
Friday, 10 November 2023
Notice Specimen Application
- Published in 524, 528, Ministry Special Notices, Special Notices, Uncategorized @si
“2023.01.01 / 2023.07.01 දිනට පවතින පුරප්පාඩු මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම”
Friday, 10 November 2023
නිවේදනය ආදර්ශ අයදුම්පත
- Published in Uncategorized @si, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
Special Notice
Thursday, 26 October 2023
- Published in 535, 536, 537, 539, Uncategorized @si, ශිෂ්‍ය පුවත්
A system is set up in which educational qualifications in Italy and Sri Lanka are mutually recognized in both countries.
Thursday, 26 October 2023
- Published in 535, 536, 537, 539, Uncategorized @si, ශිෂ්‍ය පුවත්
ඉතාලියේ හා මෙරට අධ්‍යාපන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටෙහි ම පිළිගැනීමට ලක් වන ආකාරයේ ක්‍රමවේදයක් සකසනවා
Thursday, 26 October 2023
-අධ්‍යාපන ඇමති සුසිල් ඉතාලියේ දී කියයි. ඉතාලියේ හා මෙරට අධ්‍යාපන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටෙහි ම පිළිගැනීමට ලක් වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ඉතාලියේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජුසෙප්පෙ වල්දිතාරා (Giuseppe Valditara) මහතා අතර පැවති සාකච්ඡාවක දී අදහස් හුවමරු විය. දෙරටෙහි අධ්‍යාපනය සඳහා අන්‍යෝන්‍ය පිළිගැනීමක් පැවතීම දෙරටෙහි ම ආර්ථික
- Published in Uncategorized @si, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
All Sri Lanka School Nursing Competition Result List – 2023
Monday, 23 October 2023
- Published in 524, 525, 526, 528, Uncategorized @si, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
සමස්ත ලංකා පාසල් නර් තන තරඟ ප්‍රතිඵල ලේඛනය – 2023
Monday, 23 October 2023
සමස්ත ලංකා පාසල් නර් තන තරඟ ප්‍රතිඵල ලේඛනය – 2023
English Language Test for Sri Lanka Principal Service Officers 2022(2023) – Exam Results
Friday, 13 October 2023
- Published in Uncategorized @si, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්