පාසල් වාර සටහන්
Monday, 18 April 2022
පාසල් වාර සටහන්
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
Policy for Digital Transformation of Education – public review and comments
Friday, 08 April 2022
Policy for Digital Transformation of Education – public review and comments.
අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වූ ප්‍රතිපත්තිය – මහජන සමාලෝචනය සහ අදහස් ලබා ගැනීම
Friday, 08 April 2022
අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වූ ප්‍රතිපත්තියට මහජන සමාලෝචනය සහ අදහස් ලබා ගැනීම
ජාතික පාසල් වාර්ෂික ගුරු ස්ථාන මාරු – 2022 අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැදවීම
Friday, 08 April 2022
උපදෙස් සංග්‍රහය වාර්ෂික ගුරු ස්ථාන මාරු අයදුම්පත මාර්ගගත අයදුම් පත්‍රයට පිවිසීමට https://nstt.moe.gov.lk/ දිගුව භාවිතා කරන්න
National School Annual Teacher Transfer – 2022 Online Application
Friday, 08 April 2022
National School Annual Teacher Transfer - 2022 Online Application
Ending the third term of educational year of 2021 in the government and government approved private schools
Thursday, 07 April 2022
Accordingly, although it was mentioned that the third term of the education year of 2021 ends on 08.04.2022 for Sinhala and Tamil schools, it is kindly informed the above said school term ends on 06.04.2022. It is further mentioned that the school year of 2022 is scheduled to be commenced on 18.04.2022 as already planned.
ජාතික පාසල් 1000+ දක්වා සංවර්ධනය කිරීමේ වැඩසටහන
Thursday, 07 April 2022
ජාතික පාසල් 1000+ දක්වා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ තෝරා ගන්නා පාසල් සදහා පාදක ප්‍රදාන ලබාදීමට මුල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීමේ චක්‍රලේඛයේ පිටපත්.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල 2021 අධ්‍යයන වර්ෂයේ තෙවන වාරය අවසන් කිරීම
Thursday, 07 April 2022
සිංහල හා දෙමළ පාසල් සදහා 2021 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය 2022.04.08 දිනෙන් අවසන් වන බව සදහන් වුවද, උක්ත පාසල් වාරය 2022.04.06 දිනෙන් අවසන් වන බව කාරුණිකව දන්වා සිටිමි. දැනට සැළසුම් කර ඇති පරිදි 2022 පාසල් වර්ෂය 2022.04.18 දින ආරම්භ වීමට නියමිත බව වැඩිදුරටත් සදහන් කර සිටිමි.
2022 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුලත්වන සිසුන් සදහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම
Tuesday, 05 April 2022
ආවරණ ලිපිය මෙතනින් බාගත කරන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
2022.04.01 දිනට ස්ථිර පත්වීම් ලැබීමට නියමිත උපාධිධාරි අභ්‍යාසලාභීන් හට ස්ථිර පත්වීම් ලබාදීම
Monday, 04 April 2022
නාම ලේඛනය- ඇමුණුම 1
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්