To Provide Guidelines Related to Essential Learning Content for Implementation of Learning Teaching process in Grades 1 – 11 after Resumption of school on 25.07.2022.
Tuesday, 26 July 2022
Resuming School – Essential Learning Content Guidelines – Grades 01 – 05 Grade 01 Grade 02 Grade 03 Grade 04 Grade 05 Resuming School – Essential Learning Content Guidelines – Grades 06 – 11 Download the Grade 06 Subjects below Health and Physical Education English Language Geography Civic Education Western Music Download the Grade 07
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices, Students Special Notices
No Comments
2022.07.25 දින නැවත පාසල් ආරම්භ කිරීමෙන් පසු 1 – 11 ශ්‍රේණිවල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යාවශය ඉගෙනුම් අන්තර්ගතයන් සම්බන්ධ මාර්ගෝපදේශ ලබා දීම.
Tuesday, 26 July 2022
පාසල් නැවත ආරම්භ කිරීම – අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගත පිළිබඳ මාර්ගෝපදේශ – ප්‍රාථමික 1-5 ශ්‍රේණි 1 වන ශ්‍රේණිය 2 වන ශ්‍රේණිය 3 වන ශ්‍රේණිය 4 වන ශ්‍රේණිය 5 වන ශ්‍රේණිය පාසල් නැවත ආරම්භ කිරීම – අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගත පිළිබඳ මාර්ගෝපදේශ – 6 – 11 ශ්‍රේණි 6 ශ්‍රේණිය විෂයයන් පහතින් භාගත කරන්න බුද්ධ ධර්මය කතෝලික ධර්මය ක්‍රිස්තියානි
Selection of teachers to follow Teacher education courses at Teacher Training colleges 2022/2023 -Date Extending
Monday, 25 July 2022
As per the circular No. 28/2016 issued by Ministry of Education, applications are called from Non Graduate untrained teachers who have fulfilled the qualifications for the academic year 2022/2023 to follow the courses at Teacher Training Colleges.All the instructions on the above said have already been sent to the Zonal Education offices by now. Though
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම – 2022/2023 දින දීරිඝ කිරීම
Monday, 25 July 2022
ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහාගුරුවරුන් තෝරා ගැනීම – 2022/2023 අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛ අංක 28/2016 අනුව 2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා සුදුසුකම් සපුරාලන උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන්ගෙන් ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. මේ සඳහා අවශ්‍ය උපදෙස් සියලුම කලාප අධ්‍යාපන කාර්යාල වෙත මේ වන විටත් දන්වා යවා
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
Essential learning content to be implemented for grades 01 – 05 Download the Grade 01 Subjects below Envoranment Related Activities Mathematics Tamil Islam Christianity Download the Grade 02 Subjects below Envoranment Related Activities Mathematics Tamil Islam Christianity Download the Grade 03 Subjects below Mathematics Tamil Islam Envoranment Related Activities Christianity Download the Grade 04
SLEAS Special Grade Seniority and SLEAS Class 1 Seniority List
Friday, 22 July 2022
Special Grade Seniority List Class 1 Seniority List
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ හා I ශ්‍රේණියේ යාවත්කාලීන කරන ලද ජ්‍යෙෂ්ඨතා ලේඛනය
Friday, 22 July 2022
විශේෂ ශ්‍රේණියේ ලේඛනය I ශ්‍රේණියේ ලේඛනය
Login to Apply
අයදුම් කිරීම සඳහා පිවිසෙන්න
Call for Scholarships of Excellence of the Government of Mexico for Foreigners/2022
Thursday, 21 July 2022
Click here to download the information ……………………