නැණස අධ්‍යාපනික නාලිකා විකාශයට අදාළ කාලසටහන
Tuesday, 21 June 2022
නැණස කාලසටහන 01-05 ශ්‍රේණි නැණස කාලසටහන 06 -09 ශ්‍රේණි නැණස කාලසටහන 10-11 ශ්‍රේණි නැණස කාලසටහන 12-13 ශ්‍රේණි
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සහන සැලසීම
Friday, 17 June 2022
අදාල නිවේදනය මෙතනින් භාගත කරගන්න.
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුභවතුන්ට සහන සැලසීම
Friday, 17 June 2022
පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුභවතුන්ට සහන සැලසීම පහත ස`දහන් කොන්දේසිවලට යටත්ව ගුරුභවතුන්ගේ ඉල්ලීම සලකා බලා පහසු පාසල් වෙත තාවකාලිකව සේවා අනුයුක්ත ලබා දීමට කටයුතු සලසා ඇත. මෙම අනුයුක්ත කිරීම් 2022.12.31 දක්වා පමණක් ක්‍රියාත්මක වන අතර සියලූ ආකාරයේ අනුයුක්ත කිරීම් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි අදාළ පාසල් දෙකෙහි විදුහල්පතිවරුන්ගේ ලිඛිත
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
Submitting Appeal Applications Online to Schools Based on the Results of Grade 2021 – 05 Grade Scholarship Examination
Friday, 17 June 2022
Click here to download the school census list Click here to download the guideline for submitting appeal application Use the link below to refer to the online program for submitting appeal applications https://g6application.moe.gov.lk/#/
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
Applications and the instructions to admit students to grade one of the government schools in 2023 are issued
Friday, 17 June 2022
Applications and the relevant instructions including procedures to admit students to grade one of the government schools in 2023 have been issued. Those applications and the instructions can be obtained entering the official web site of the Ministry of Education www.moe.gov.lk. The relevant series of instructions and the application have been sent together with this.
Directing applications online for appeals requesting schools based on the results of Grade 5 scholarship examination 2021
Friday, 17 June 2022
Applications can be submitted online entering the web site https://g6application.moe.gov.lk/#/ to appeal for schools to admit grade 6 in 2022 based on the results of Grade 5 scholarship examination 2021. For this purpose, the list of school census numbers related to requesting schools can be obtained entering the web site www.moe.gov.lk . Instructions regarding the
ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2022 සඳහා අයදුම්පත් කැඳවීම.
Thursday, 16 June 2022
අයදුම්පත්‍රය ආවරණ ලිපිය විෂය නිර්දේශය කලාප අධ්යක්ෂ පීඨාධිපති උපදෙස් කලාප අධ්යක්ෂ පීඨාධිපතිවරුන් විසින් සම්පුර්ණ කළ යුතු පෝරමය – Google Form
2023 රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් නිකුත් කෙරේ.
Thursday, 16 June 2022
2023 රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් නිකුත් කෙරේ. 2023 වර්ෂය සඳහා පළමුවෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් හා විධිවිධාන ඇතුළත් උපදෙස් නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය www.moe.gov.lk වෙත පිවිසීමෙන් එම තොරතුරු හා අයදුම්පත් ලබාගත හැකි ය. මෙයට අදාළ උපදෙස් මාලාව හා අයදුම්පත්‍රය මේ සමඟ එවා
MPA in Education Management
Wednesday, 15 June 2022
MPA in Education Management
- Published in Academics Special Notices, Special Notices, Students Special Notices
2021 – 05 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වලට අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට යොමු කිරීම
Wednesday, 15 June 2022
පාසල් සංගණන ලේඛනය මෙතනින් බාගත කරන්න අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට අදාළ උපදසේ සංග්‍රහය මෙතනින් බාගත කරන්න අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමෙ මාර්ගගත වැඩසටහනට යොමු විීම සඳහා පහත සබැඳිය භාවිත කරන්න https://g6application.moe.gov.lk/#/
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්