2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින නැවත දීර්ඝ කිරීම.
Saturday, 30 July 2022
2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහාඅයදුම්පත් කැඳවීමේ දින නැවත දීර්ඝ කිරීම. 2023 වසරේ පළමු ශේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කල යුතු අවසාන දිනය දීර්ඝ කර දෙන මෙන් දෙමාපියන්ගෙන් ඉල්ලීම් ලැබෙමින් පවතී. ඒ අනුව, උක්ත අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022.08.15 දින දක්වා දීර්ඝ කෙරේ.
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
Remote Team Facilitation Techniques | Workshop for you
Saturday, 30 July 2022
Remote Team Facilitation Techniques | Workshop for you
Extending again the last date for calling applications to admit children to grade one in schools for 2023
Saturday, 30 July 2022
The requests from parents are being received for extending the last date to submit applications for grade one admissions in 2023. Accordingly, the last date for submission of above applications are extended till 15.08.2022.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් II වන ශ්‍රේණියට උසස් කිරීම 2022
Tuesday, 26 July 2022
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් II වන ශ්‍රේණියට උසස් කිරීම 2022 නිවේදනයඅයදුම් පතආකෘති පත්‍රය
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම – සම ලකුණු
Tuesday, 26 July 2022
2018/2019 සීමිත තරග විභාගය හා සම්මුඛ පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට නිලධාරීන් 155 දෙනෙකු බඳවා ගැනීම සඳහා 2022.07.28 දින පෙ.ව. 10.30 ට අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී ගරු අධ්‍යාපන අමාත්යාතුමගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්රදානය කරනු ලැබේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම – සම ලකුණු
To Provide Guidelines Related to Essential Learning Content for Implementation of Learning Teaching process in Grades 1 – 11 after Resumption of school on 25.07.2022.
Tuesday, 26 July 2022
Resuming School – Essential Learning Content Guidelines – Grades 01 – 05 Grade 01 Grade 02 Grade 03 Grade 04 Grade 05 Resuming School – Essential Learning Content Guidelines – Grades 06 – 11 Download the Grade 06 Subjects below Health and Physical Education English Language Geography Civic Education Western Music Download the Grade 07
2022.07.25 දින නැවත පාසල් ආරම්භ කිරීමෙන් පසු 1 – 11 ශ්‍රේණිවල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යාවශය ඉගෙනුම් අන්තර්ගතයන් සම්බන්ධ මාර්ගෝපදේශ ලබා දීම.
Tuesday, 26 July 2022
පාසල් නැවත ආරම්භ කිරීම – අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගත පිළිබඳ මාර්ගෝපදේශ – ප්‍රාථමික 1-5 ශ්‍රේණි 1 වන ශ්‍රේණිය 2 වන ශ්‍රේණිය 3 වන ශ්‍රේණිය 4 වන ශ්‍රේණිය 5 වන ශ්‍රේණිය පාසල් නැවත ආරම්භ කිරීම – අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගත පිළිබඳ මාර්ගෝපදේශ – 6 – 11 ශ්‍රේණි 6 ශ්‍රේණිය විෂයයන් පහතින් භාගත කරන්න බුද්ධ ධර්මය කතෝලික ධර්මය ක්‍රිස්තියානි
Selection of teachers to follow Teacher education courses at Teacher Training colleges 2022/2023 -Date Extending
Monday, 25 July 2022
As per the circular No. 28/2016 issued by Ministry of Education, applications are called from Non Graduate untrained teachers who have fulfilled the qualifications for the academic year 2022/2023 to follow the courses at Teacher Training Colleges.All the instructions on the above said have already been sent to the Zonal Education offices by now. Though
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම – 2022/2023 දින දීරිඝ කිරීම
Monday, 25 July 2022
ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහාගුරුවරුන් තෝරා ගැනීම – 2022/2023 අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛ අංක 28/2016 අනුව 2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා සුදුසුකම් සපුරාලන උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන්ගෙන් ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. මේ සඳහා අවශ්‍ය උපදෙස් සියලුම කලාප අධ්‍යාපන කාර්යාල වෙත මේ වන විටත් දන්වා යවා
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
Essential learning content to be implemented for grades 01 – 05 Download the Grade 01 Subjects below Envoranment Related Activities Mathematics Tamil Islam Christianity Download the Grade 02 Subjects below Envoranment Related Activities Mathematics Tamil Islam Christianity Download the Grade 03 Subjects below Mathematics Tamil Islam Envoranment Related Activities Christianity Download the Grade 04