2022/2023 ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I, II, III ශ්‍රේණිවල නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන කමිටු තීරණ ඉදිරිපත් කිරීම.
Tuesday, 12 December 2023
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I, II, III ශ්‍රේණිවල නිලධාරින්ගේ වාර් ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන කමිටු තීරණ මෙතනින් භාගත කර ගන්න. ආවරණ ලිපිය ඇමුණුම 1 – ස්ථානමාරු සමාලෝචන තීරණ ඇමුණුම 2,3 – ආකෘති අංක 05A, 05B
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices, Uncategorized @si, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments
තිළිණපතට පාවහන් දෙන්න ඔබේ වෙළඳසැලත් ලියාපදිංචි කරගන්න
Monday, 11 December 2023
Scholarships awarded by the President’s Fund to the Students who have appeared and passed G.C.E. (O/L) Examination held in the year 2022(2023) for the First sitting, and study for G.C.E. (A/L) Examination in the year 2025
Friday, 08 December 2023
Application Format Instruction Circular
- Published in 524, 525, 528, Ministry Special Notices, Special Notices, Students Special Notices
2022 (2023) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස. (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2025 වර්ෂයේදී අ.පො.ස. (උ.පෙළ) හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් පිරිනමන ශිෂ්‍යත්ව
Friday, 08 December 2023
අයදුම්පත්‍ර ආකෘතිය උපදෙස් පත්‍රිකාව චක්‍රලේඛය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
School Calendar – 2024
Friday, 08 December 2023
Attachment
- Published in 524, 525, 528, Ministry Special Notices, Special Notices, Students Special Notices
පාසල් වාර සටහන – 2024
Friday, 08 December 2023
ඇමුණුම
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ (ජාතික පාසල්) නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු පරිපාටිය – 2024
Friday, 08 December 2023
චක්‍රලේඛය ජාතික පාසල් ලිපිය ජාතික පාසල් ඇමුණුම් පළාත් පාසල් ලිපිය පළාත් පාසල් ඇමුණුම්
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
අතරමැදි ශ්‍රේණී සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම
Thursday, 07 December 2023
පාසල්වල අතරමැදි ශ්‍රේණී සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් 2023.04.25 දිනැතිව නිකුත් කර ඇති අංක 17/2023 චක්‍රලේඛය ප්‍රකාරව 2023.10.20 දිනට විදුහල්පතිවරුන් විසින් සහතික කර ඉදිරිපත් කරන ලද ජාතික පාසල් 351 ක අතරමැදි ශ්‍රේණී සඳහා පවතින පුරප්පාඩු. නිවේදනය පුරප්පාඩු ලේඛනය දෙමළ මාධ්‍ය පාසල් පුරප්පාඩු ලේඛනය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත්වීම් ලද අනධ්‍යන කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු තීරණ -2024
Wednesday, 06 December 2023
ආවරණ ලිපිය මෙතනින් භාගත කරන්න අභියාචනා අයදුම්පත මෙතනින් භාගත කරන්න අරක්කැමි කාර්යය සහයක ක්‍රීඩා පුහුණුකරු තාක්ෂණපී්ඨ සහයක පාසල් ආරක්ෂක පුස්තකාල සහයක රසායනාගාර සහයක රසායනාගාර සහකාර ලේඛන සහකාර ශිෂ්‍ය නිවාසාධිකාරි,සහකාර ශිෂ්‍ය නිවාසාධිකාරි සංවර්ධන සහකාර සේවා සහයක -සනීපාරක්ෂක
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) හා සන්ධාන භාෂා (ඉංග්‍රීසි) පරීක්ෂණය 2021 (2023) විභාග ප්‍රතිඵල
Wednesday, 29 November 2023
කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) සන්ධාන භාෂා (ඉංග්‍රීසි) පරීක්ෂණය 2021 (2023)
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්