Global Teacher Prize 2020 Winning announcement
Monday, 30 November 2020
WATCH the Global Teacher Prize Winning Announcement Varkey Foundation November 2020 Newsletter
- Published in Academics Special Notices, Special Notices
No Comments
AMENDMENT – Education Services Committee of the Public Service Commission–Ministry of Education
Monday, 30 November 2020
Education Services Committee of the Public Service Commission–Ministry of Education Open Competitive Examination for the Recruitment to Grade III of the Sri Lanka Teacher Educators’ Service – 2019 (2020) Limited Competitive Examination for the Recruitment to Grade III of the Sri Lanka Teacher Educators’ Service – 2019 (2020)
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
සංශෝධනයයි
Monday, 30 November 2020
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව – අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2019(2020) ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය – 2019(2020)
- Published in විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
A look inside laboratories responding to COVID-19 -World Health Organization
Thursday, 26 November 2020
The World Health Organization is helping countries boost testing capacity for SARS-CoV-2, the virus that causes COVID-19. This includes supporting laboratories around the world. Here’s a glimpse at some of that work. Conti…
ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත් භාරගැනීම දෙසැම්බර් 04 වැනිදායින් අවසන්
Wednesday, 25 November 2020
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පාසල් අතරින් විදුහල්පති පුරප්පාඩු පවතින ජාතික පාසල් 170ක් සඳහා අයදුම්පත් කැඳවීම 2020.11.06 වැනිදායින් ආරම්භ කෙරුණු අතර අදාල අයදුම්පත් භාරගැනීම 2020.12.04 වැනිදායින් අවසන් වේ. අදාල සුදුසුකම් සපුරා ඇති මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ නිලධාරීන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස අදාළ අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
Find all the resources you need on ethics & corruption in education
Wednesday, 25 November 2020
Corruption is a tale as old as time. The irony of its development and transformation, consistent with the dynamic changes of the world, reflects the hypocrisy of our anti-corruption views. Since humans are perceived to be rational, then why hasn’t this disease been eradicated with all the exposure and education efforts over the years? cont…
අ.පො.ස (සා/පෙ.) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු විමසීම.
Monday, 23 November 2020
අ.පො.ස (සා/පෙ.) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු විමසීම. (අදාල තොරතුරු මෙතනින් භාගත කර ගන්න.) වර්තමානයේ පවතින පවතින COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ 2020 වර්ෂයේ පාසල් පැවැත්වීම විධිමත් පරිදි සිදු නොවීම හේතුවෙන් පන්ති කාමර අධ්‍යාපන කටයුතු අඩපණ වීම සිදු වුව ද පළාත්, කලාප සහ පාසල්
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පීය සේවා ගණය (PL 3) සඳහා වන උසස් කිරීමේ පටිපාටිය.
Friday, 20 November 2020
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පීය සේවා ගණය (PL 3) සඳහා වන උසස් කිරීමේ පටිපාටිය සම්බන්ධයෙන් අදාල තොරතුරු මෙතනින් භාගත කරගන්න.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පීය සේවා ගණය (PL 3) සඳහා වන උසස් කිරීමේ පටිපාටිය.
Friday, 20 November 2020
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පීය සේවා ගණය (PL 3) සඳහා වන උසස් කිරීමේ පටිපාටිය සම්බන්ධයෙන් අදාල තොරතුරු මෙතනින් භාගත කරගන්න.
දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති විදුහල්පති තනතුරු පිරවීම- 2020
Friday, 20 November 2020
අයදුම්පත්‍රය මෙම සබැදියෙන් ගන්න
- Published in Uncategorized @si, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්