Temporary attachments for the post of Principal and English Medium Lectures of Teachers’ Collage, Gampola.
Friday, 02 October 2020
Temporary attachments for the post of Principal and English Medium Lectures of Teachers’ Collage, Gampola. (Click here to more Details)
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
No Comments
සංවර්ධන නිලධාරී සේවයේ නියුතු භික්ෂුන් වහන්සේලා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියට පත් කිරීම -2020
Friday, 25 September 2020
සංවර්ධන නිලධාරී සේවයේ නියුතු භික්ෂුන් වහන්සේලා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියට පත් කිරීම සඳහා පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය 2020.09.29 දින පෙ.ව 10.45 ට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. නාම ලේඛනය මෙතැනින් ගන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
World Children’s Day Programme – 1st October, 2020
Thursday, 24 September 2020
World Children’s Day Programme – 1st October, 2020 (Instructions Letter Download Here)
- Published in Ministry Special Notices, Special Notices, Students Special Notices
ලෝක ළමා දින වැඩසටහන – 2020 ඔක්තෝබර් 01
Wednesday, 23 September 2020
ලෝක ළමා දින වැඩසටහන – 2020 ඔක්තෝබර් 01 (උපදෙස් ලිපිය) මෙතනින් භාගත කර ගන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
තනතුරු වලට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
Wednesday, 23 September 2020
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන කටයුතු පුළුල් කරමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණු ඉටුකර ගැනීම පිණිස පිහිට වූ මෙම රාජ්‍ය අමාත්‍යාංශයේ අනුමත තනතුරු වලට පහත සඳහන් සුදුසුකම් සහිත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. 02. තම අයදුම්පත්‍රය සමඟ තමා ඉල්ලුම් කරන කේෂ්ත්‍රයේ විශේෂ පලපුරුද්දක් හෝ සේවාවක නිරතව සිටියේ නම් එම විස්තරද ඇතුළත්
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
පරිගණක ජාල කරණය පිළිබඳ විශේෂ මාර්ගගත පුහුණු වැඩසටහන (CCNAv7) සඳහා ශිෂ්‍යත්ව ලබා දීම
Tuesday, 22 September 2020
වැඩිදුර විස්තර මෙතැනින් බා ගත කරගන්න
කැඳවීම් ලිපිය මෙතැනින් ගන්න කැඳවීම් ලේඛනය මෙතැනින් ගන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
2020 වසර සඳහා නියමිත 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස උසස් පෙළ සහ අ.පොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම
Sunday, 20 September 2020
2020 වර්ෂය සඳහා නියමිත 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2020-10-11 වැනි ඉරිදා දින පැවැත්වීමටත්, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වැනි දින සිට 2020 නොවැම්බර් 06 වැනි දින දක්වා පැවැත්වීමටත් තීරණය කර ඇත. ඒ අනුව, 2020-ඔක්තෝබර් 10 දින සිට 2020 නොවැම්බර් 08 වනදා දක්වා පාසල් නිවාඩු ලබා දෙනු ලැබේ. තෙවැනි පාසල් වාරය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
All Island School Drama and Theatre Festival 2021 (English Medium)
Wednesday, 16 September 2020
Click Here for Download the Circular Click Here for Download more Information Click Here for download the application
- Published in Aesthetic Information, Special Notices, Students Special Notices
සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උළෙල 2021
Wednesday, 16 September 2020
සියළුම පළාත් කලාප නිලධාරින් දැනුවත් කරන ලිපිය මෙතැනින් ගන්න චක්‍රලේඛය මෙතැනින් ගන්න වැඩිදුර තොරතුරු මෙතැනින් ගන්න අයදුම්පත්‍රය මෙතැනින් ගන්න
- Published in Special Notices, Students Special Notices, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්