Improving Workplace Productivity using ICT
Monday, 01 February 2021
Improving Workplace Productivity using ICT
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices, Students Special Notices
No Comments
Finland EDUCA-fair 2021
Tuesday, 26 January 2021
The international interest towards Finland´s education system remains high. Many countries approach Finland when looking for models for their education system. The annual Education fair EDUCA held each year in January in Helsinki has grown into a major international event. Last year, education experts arrived from all continents, including some participants from South Asia. On
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය
Thursday, 21 January 2021
“ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2020 හා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ සන්ධාන භාෂා විභාගය – 2020 අදාළ ගැසට් නිවේදනය අංක 2,209 දරණ හා 2021.01.01 දිනැති ගැසට් පත්‍රයේ පළ කර ඇත. මෙම විභාග සඳහා අයදුම්පත්‍ර භාර ගන්නා අවසන් දිනය 2021.01.29 වේ.” ඩබ්ලිව්. එම්. එන්.
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
බස්නාහිර පළාත ඇතුළු සියලු පාසල්වල ගුරුභවතුන්ගෙන් අ.පො.ස (සා/පෙළ) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු නැවත විමසීම.
Wednesday, 20 January 2021
යම් ගුරුභවතෙකුට තොරතුරු ලබාදීමට ප්‍රවේශ වීමට අපහසු නම්,grade11@moe.gov.lk ඊමේල් ලිපිනයට තම නම, ජාතික හැඳුනුම්පත්අංකය, පාසල, පළාත කලාපය, සහ දුරකථන අංකය ඇතුළත් පණිවිඩයක් යොමුකිරීමෙන් අදාළ තොරතුරු සක්‍රීය කර ගැනීමට හැකියාව පවතී.විෂයභාර ගුරුවරුන් විසින් නිවැරදි තොරතුරු ඇතුළත් කරනු ඇතැයි අපේක්ෂා කරනඅතර,බස්නාහිර පළාතේ, අධ්‍යාපන කලාපයේ, අධ්‍යාපන කොට්ඨාශයේ සියලු පාසල්ගුරුවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත්, මෙම ක්‍රියාවලිය නියාමනයකරන ලෙසත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
2020-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2021-06 ශ්‍රේණිය සඳහා පාසල් ලබා දීම.
Tuesday, 19 January 2021
නිවේදනය මෙතැනින් ගන්න චක්‍රලේඛ හා ආශ්රිත ලේඛන මෙතැනින් ගන්න පාසල් කඩඉම් ලකුණු පිළිබද පොදු විශ්ලේෂණය මෙතැනින් ගන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
New policy report from Cambridge and Brains Global
Tuesday, 19 January 2021
Click Here for more
- Published in Academics Special Notices, Special Notices, Students Special Notices
2021 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම
Monday, 18 January 2021
ලිපිය මෙතැනින් ගන්න
Providing appointments for the national pedagogical science diploma holders of the 2016 / 2018 study year to 3 – 1 (ii) of Sri Lanka teacher service
Monday, 18 January 2021
It is scheduled to give appointments to the national pedagogical science diploma holders of the 2016 / 2018 study year to the grade 3 – 1 (ii) of Sri Lanka teacher service effective from 18.01.2021. The list of names of the diploma holders scheduled to be given the appointments to the national schools together with
2016/2018 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට පත්වීම් ලබා දිම.
Thursday, 14 January 2021
2016/2018 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට 2021.01.18 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට පත්වීම් ලබා දිමට නියමිත ය. ජාතික පාසල් සඳහා පත්වීම් ලැබීමට නියමිත ශික්ෂණලාභීන්ගේ නාම ලේඛනය අදාළ පාසලේ නම සහිතව ද පළාත් සභා පාසල් සඳහා පත්වීම්ලාභීන් අනුයුක්ත කර පළාත සහිතව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියේ පළ
ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයට අදාළ මොඩියුල වැඩසටහන් මාර්ගගත ක්‍රමය (Online) යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීම
Tuesday, 12 January 2021
ලිපිය මෙතැනින් ගන්න
- Published in විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්