2020 – 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ සුදුසුකම් ලැබූ සිසුන්ට පාසල් ලබාදීමේ වැඩපිළිවෙළ මාර්ගගත (online) ක්‍රමයට…
Monday, 15 February 2021
මෙම සබැඳිය මඟින් අයදුම්පත් සම්පූර්ණ කිරීම සඳහා පිවිසිය හැකි ය. https://g6application.moe.gov.lk/#/
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
WHO | COVID-19 Content Update
Monday, 08 February 2021
Click here to More on COVID-19 vaccines
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
විශේෂ අවශ්‍යතා ඇති ළමයින්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් “ශිෂ්‍යෝදා”
Tuesday, 02 February 2021
විශේෂ අවශ්‍යතා ඇති ළමයින්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් හෝමාගම අධ්‍යාපන කලාපයෙහි කහතුඩුව, වෙනිවැල්කොළ පිහිටි “ශිෂ්‍යෝදා” විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපන ජාතික ආයතනයෙහි විශේෂ අධ්‍යාපන ගුරු (තනතුරු 04), ක්‍රීඩා, උපදේශනය, චිත්‍ර, නැටුම්, සංගීත, තොරතුරු හා පරිගණක තාක්ෂණ ගුරු (තනතුරු 06) සඳහා, ශ්‍රී ලංකා ගුරු සේවයේ ගුරු භවතුන්ගෙන් අයදුම්පත් කැඳවේ. අදාල ලිපිය සහ අයදුම්පත පහළින් භාගත කළ හැකිය. අදාල
Unlock the full scope of innovation & strategy with PGD in Innovation & Design Thinking.
Monday, 01 February 2021
Unlock the full scope of innovation & strategy with PGD in Innovation & Design Thinking.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම.
Monday, 01 February 2021
අංක 1928/28 හා 2015.08.21 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබූ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ 10.3 වගන්තියේ සහ 2020.01.21 දිනැති සංශෝධනයේ සඳහන් විධිවිධාන අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ 2021.01.01 දිනට අනුමත තනතුරු සඳහා පවත්නා පුරප්පාඩු පිරවීමට ජ්‍යෙෂ්ඨතාවය මත සුදුසුකම් ලැබූ නිලධාරීන්ගෙන් ඉදිරියේදී අයදුම්පත් කැඳවනු ලැබේ. පුරප්පාඩු ගණනය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
Improving Workplace Productivity using ICT
Monday, 01 February 2021
Improving Workplace Productivity using ICT
Finland EDUCA-fair 2021
Tuesday, 26 January 2021
The international interest towards Finland´s education system remains high. Many countries approach Finland when looking for models for their education system. The annual Education fair EDUCA held each year in January in Helsinki has grown into a major international event. Last year, education experts arrived from all continents, including some participants from South Asia. On
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය
Thursday, 21 January 2021
“ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2020 හා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ සන්ධාන භාෂා විභාගය – 2020 අදාළ ගැසට් නිවේදනය අංක 2,209 දරණ හා 2021.01.01 දිනැති ගැසට් පත්‍රයේ පළ කර ඇත. මෙම විභාග සඳහා අයදුම්පත්‍ර භාර ගන්නා අවසන් දිනය 2021.01.29 වේ.” ඩබ්ලිව්. එම්. එන්.
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
බස්නාහිර පළාත ඇතුළු සියලු පාසල්වල ගුරුභවතුන්ගෙන් අ.පො.ස (සා/පෙළ) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු නැවත විමසීම.
Wednesday, 20 January 2021
යම් ගුරුභවතෙකුට තොරතුරු ලබාදීමට ප්‍රවේශ වීමට අපහසු නම්,grade11@moe.gov.lk ඊමේල් ලිපිනයට තම නම, ජාතික හැඳුනුම්පත්අංකය, පාසල, පළාත කලාපය, සහ දුරකථන අංකය ඇතුළත් පණිවිඩයක් යොමුකිරීමෙන් අදාළ තොරතුරු සක්‍රීය කර ගැනීමට හැකියාව පවතී.විෂයභාර ගුරුවරුන් විසින් නිවැරදි තොරතුරු ඇතුළත් කරනු ඇතැයි අපේක්ෂා කරනඅතර,බස්නාහිර පළාතේ, අධ්‍යාපන කලාපයේ, අධ්‍යාපන කොට්ඨාශයේ සියලු පාසල්ගුරුවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත්, මෙම ක්‍රියාවලිය නියාමනයකරන ලෙසත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
2020-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2021-06 ශ්‍රේණිය සඳහා පාසල් ලබා දීම.
Tuesday, 19 January 2021
නිවේදනය මෙතැනින් ගන්න චක්‍රලේඛ හා ආශ්රිත ලේඛන මෙතැනින් ගන්න පාසල් කඩඉම් ලකුණු පිළිබද පොදු විශ්ලේෂණය මෙතැනින් ගන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්