අ.පො.ස. (උ/පෙළ) විභාග ප්‍රතිඵල 2020
Tuesday, 04 May 2021
මෙතනින්
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
G.C.E. (A/L) EXAMINATION Results 2020
Tuesday, 04 May 2021
Click here to see G.C.E. (A/L) EXAMINATION Results 2020
Science in 5 on COVID-19: Safe care at home
Tuesday, 04 May 2021
Click here to more …….. If you are caring for yourself or a loved one at home, how can you keep everyone safe from COVID-19 ? Who should be cared for at home? How to prevent COVID-19 infection to other family members? What red flags should you look for that tell you it is time
Science in 5 on COVID-19: Safe care at home
Tuesday, 04 May 2021
Click here to more …….. If you are caring for yourself or a loved one at home, how can you keep everyone safe from COVID-19 ? Who should be cared for at home? How to prevent COVID-19 infection to other family members? What red flags should you look for that tell you it is time
Qatar Digital Learning Summit 2021
Monday, 03 May 2021
Greeting from IBEForuM Please find attached the updated brochure of the Qatar Digital Learning Summit which is scheduled virtually on 2nd -3rd June 2021. The traction that we have been witnessing for the summit has been immense and heart-warming for the entire Qatar Digital Learning Summit team, industry expert from the education sector (delegates) and our Partners and I am pleased to inform you that
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
Public Day of the Ministry of Education
Friday, 30 April 2021
It has been decided not to hold the public day of the ministry of education until further notice considering the health protection of its staff and the recipients of service under the current situation of covid 19 pandemic. Accordingly, the date for holding the next public day will be notified in the official website of
- Published in Ministry Special Notices, Special Notices
අධ්‍යාපන අමාත්‍යාංශ මහජන දිනය
Thursday, 29 April 2021
පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය තුළ සේවා ලාභීන්ගේ හා කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව නැවත මහජන දිනය පැවැත්වෙන දිනය අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකිරීම සඳහා දන්වනු ලබන අතර එතෙක් සේවාලාභීන්ගේ අභියාචනා හා ලිපි ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂක අංශය වෙත භාර දීමට හැකියාව ඇත.
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන වල කළමනාකරු තනතුර සඳහා තාවකාලිකව අනුයුක්ත කිරීම.
Wednesday, 28 April 2021
පහත සඳහන් ගුරු මධ්‍යස්ථාන වල කළමනාකරුවන් විශ්‍රාම යෑමත් සමඟ එම තනතුර පුරප්පාඩු වේ.මාදම්පේනාඋලකන්තලේබකමූණමන්නාරමපස්සරපනංගලමනිපායිඒ සඳහා තාවකාලිකව අනුයුක්ත කිරීමට කැමැත්ත පල කරන ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් සිටී නම් තමා විසින් සකස් කරගත් අයදුම්පතක් පහත සඳහන් ලිපිනය වෙත 2021.05.13 දිනට පෙර ලැබීමට සලස්වන මෙන් ඉල්ලා සිටිම්. අධ්‍යාපන අධ්යක්ෂගුරු අධ්‍යාපන පරිපාලන ශාඛාවඉසුරුපායපැලවත්තබත්තරමුල්ලදු.අ. 0112784618
Online event: Rediscovering Sri Lanka
Tuesday, 27 April 2021
Click for more…
- Published in Academics Special Notices, Special Notices
ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල්යයි.
Monday, 26 April 2021
අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වාගෙන යනු ලබන ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ 2021 අප්‍රේල් මස 27 දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි. දැනට රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව එම පරීක්ෂණ පැවැත්වීම සුදුසු නොවන බව තීරණය කරන ලදී ඒ අනුව, ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම