5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ සුදුසුකම් ලැබූ සිසුන්ට පාසල් ලබාදීමේ වැඩපිළිවෙළ මාර්ගගත (online) ක්‍රමයට… සිසු තොරතුරු, පද්ධතියට එක් කිරීම අද (10) සිට.
Thursday, 10 December 2020
මෙවර පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබාදීමේ වැඩසටහන ප්‍රථමවරට මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර එම වැඩපිළිවෙළෙහි නිල සමාරම්භය අද (10) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙවර ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවා සමත් වූ සිසුන්ට නව පාසල් අයදුම්
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම – 2020 ස්ථානගත කිරීම සඳහා අයදුම්පත්‍රය
Wednesday, 09 December 2020
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016/2018 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන් සහ 2007/2009 වර්ෂවල ඌණ සමාර්ථලාභීන්ට පත්වීම් ලබා දීම හා ස්ඵානගත කිරීම සඳහා වන තොරතුරු රැස්කිරීම මාර්ගත (online) ක්‍රමය ඔස්සේ සිදු කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව https://ncoe.moe.gov.lkදිගුව හරහා වෙබ් අඩවියට පිවිස 2020.12.10 දින සිට ඒ සඳහා අයදුම් කළ හැකි අතර 2020.12.17 දිනට පෙර එහි සඳහන් උපදෙස් පරිදි
ගුරුගෙදර අධ්‍යාපනික රූපවාහිනි නාලිකාව- දෙවන අදියර
Tuesday, 01 December 2020
“ගුරුගෙදර සිංහල හා දෙමළ” වැඩසටහන් කාලසටහන මෙතනින් භාගත කර ගන්න. 2020 මාර්තු මස සිට ඇති වූ COVID 19 වසංගත තත්ත්වය සමග අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දිවයිනේ පාසල් වසා දැමීමට තීරණය කළ අතර ඒ හේතුවෙන් අ.පො.ස. (උ. පෙළ) සහ අ.පො.ස. (සා. පෙළ) විභාගයන්ට සූදානම් වූ සිසුන්ට විෂය නිර්දේශ ආවරණය කිරීමේ ගැටලු මතු විය. මේ සඳහා ඵලදායී හා
අ.පො.ස (සා/පෙ.) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු විමසීම.
Monday, 23 November 2020
අ.පො.ස (සා/පෙ.) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු විමසීම. (අදාල තොරතුරු මෙතනින් භාගත කර ගන්න.) වර්තමානයේ පවතින පවතින COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ 2020 වර්ෂයේ පාසල් පැවැත්වීම විධිමත් පරිදි සිදු නොවීම හේතුවෙන් පන්ති කාමර අධ්‍යාපන කටයුතු අඩපණ වීම සිදු වුව ද පළාත්, කලාප සහ පාසල්
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් 2020 වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා ආරම්භ කිරීම.
Friday, 20 November 2020
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් 2020 වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන උපදෙස් ලිපිය මෙතනින් භාගත කරගන්න.
Click here to download the Time Table for “GURUGEDARA” SINHALA & TAMIL PROGRAMMES (2020/11/16 – 2020/11/22) ඔබට ගුරු ගෙදර වැඩසටහන් විකාශනයෙන් පසුව නැරබීමට ලබා ගත හැකි වෙනත් මාධ්‍ය• ජාතික අධ්‍යාපන ආයතනේ chanell NIE youtube නාලිකාව• e තක්සලාව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය• නැණස අධ්‍යාපන නාලිකාවන් 2020 මාර්තු මස සිට ඇති වූ COVID 19 වසංගත තත්ත්වය සමග අධ්‍යාපන
ඉසුරුපාය හෙට (5) සිට යළි විවෘතයි
Wednesday, 04 November 2020
Covid ආසාදිතයෙකු හමුවූ බවට ලැබුණු පුවතක් සමග තාවකාලිකව වසා දැමූ ඉසුරුපාය හෙට සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි. අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙකුට කෝවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ(3) ලැබුණු පුවත අනුව විෂබීජහරණ කටයුතු සිදු කොට නැවත ආයතන පරිශ්‍රය රාජකාරි සඳහා සුදුසු තත්ත්වයට පත්
දෙවැනි පාසල් වාර නිවාඩුව ඔක්තෝබර් 05 සදුදා සිට…
Sunday, 04 October 2020
දිවයිනේ සියලුම පාසල් සඳහා ඔක්තෝබර් මස 09 වැනිදා සිට ආරම්භ වීමට තිබූ දෙවැනි පාසල් වාර නිවාඩුව, 2020 ඔක්තෝබර් 05 වන සදුදා දින සිට ආරම්භ වේ.
ලෝක ළමා දින වැඩසටහන – 2020 ඔක්තෝබර් 01
Wednesday, 23 September 2020
ලෝක ළමා දින වැඩසටහන – 2020 ඔක්තෝබර් 01 (උපදෙස් ලිපිය) මෙතනින් භාගත කර ගන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
පරිගණක ජාල කරණය පිළිබඳ විශේෂ මාර්ගගත පුහුණු වැඩසටහන (CCNAv7) සඳහා ශිෂ්‍යත්ව ලබා දීම
Tuesday, 22 September 2020
වැඩිදුර විස්තර මෙතැනින් බා ගත කරගන්න