ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල්යයි.
Monday, 26 April 2021
අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වාගෙන යනු ලබන ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ 2021 අප්‍රේල් මස 27 දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි. දැනට රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව එම පරීක්ෂණ පැවැත්වීම සුදුසු නොවන බව තීරණය කරන ලදී ඒ අනුව, ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
2021 KOICA Master’s & Doctoral Fellowship Program to Sri Lanka.
Friday, 19 March 2021
Click here to see the 2021 KOICA Master’s & Doctoral Fellowship Programme to Sri Lanka.
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු හා උතුරු හා නැගෙනහිර පළාත් සඳහා තොරතුරු තාක්ෂණය,ගෘහ ආර්ථික විද්‍යාව,සෞන්දර්ය විෂයයන් ( චිත්‍ර, සංගීතය, නර්තනය) සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I(ඇ) ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය-2021උක්ත බඳවා ගැනීම් සඳහා මාර්ඟ ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2021.03.31 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත. https://applications.doenets.lk/exams
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I(ඇ) ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය – 2021 මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත්
Monday, 15 March 2021
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු හා උතුරු හා නැගෙනහිර පළාත් සඳහා තොරතුරු තාක්ෂණය,ගෘහ ආර්ථික විද්‍යාව,සෞන්දර්ය විෂයයන් ( චිත්‍ර, සංගීතය, නර්තනය) සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I(ඇ) ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය-2021උක්ත බඳවා ගැනීම් සඳහා වන තරඟ විභාගය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාවය මත මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම්ට තීරණය කර ඇත.ඒ අනුව, 2021.03.15
ඩිජිටල් ඡායාරූප හා වීඩියෝ තරඟය
Thursday, 04 March 2021
ඩිජිටල් ඡායාරූප හා වීඩියෝ තරඟය සඳහා උපදෙස් මෙතනින් භාගත කරගන්න.
2018 වර්ෂයේ අ.පො.ස (උ/පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම – 2020
Wednesday, 03 March 2021
2018 අ.පො.ස. උ/පෙළ ප්‍රතිඵල මත විද්‍යාපීඨ සඳහා අයදුම් කළ අයදුම්කරුවන් වෙත, සිංහල / දෙමළ මාධ්‍ය වලින් ලබා දී ඇති උපදෙස් හොඳින් කියවීමෙන් අනතුරුව කඩඉම් ලකුණු වෙත පිවිසෙන්න. උපදෙස් පත්‍රිකාව මෙතනින් ගන්න සිංහල මාධ්‍ය විෂයයන් සඳහා කඩඉම් ලකුණු දෙමළ මාධ්‍ය විෂයයන් සඳහා කඩඉම් ලකුණු ඉංග්‍රීසි මාධ්‍ය විෂයයන් සඳහා කඩඉම් ලකුණු ප්‍රාථමික සිංහල මාධ්‍ය සඳහා කඩඉම් ලකුණු
05 ශ්‍රේණි ශිෂ්‍යත්ව අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා උපදෙස්
Tuesday, 23 February 2021
අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා පෙබරවාරි 15 වන දින සිට මාර්තු 15 වන දින දක්වා අවස්ථාව සලසා ඇත. අභියාචනා අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම සඳහා පහත Link එක භාවිතා කරන්න. https://g6application.moe.gov.lk/#/ උපදෙස් මෙතනින් ලබා ගන්න.
Teacher Vacancies in Religious Subjects (National Schools and Provincial Schools) Teachers Vacancies in National Schools
Tuesday, 16 February 2021
Click here to see the Teacher Vacancies
2020 – 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ සුදුසුකම් ලැබූ සිසුන්ට පාසල් ලබාදීමේ වැඩපිළිවෙළ මාර්ගගත (online) ක්‍රමයට…
Monday, 15 February 2021
මෙම සබැඳිය මඟින් අයදුම්පත් සම්පූර්ණ කිරීම සඳහා පිවිසිය හැකි ය. https://g6application.moe.gov.lk/#/
විශේෂ අවශ්‍යතා ඇති ළමයින්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් “ශිෂ්‍යෝදා”
Tuesday, 02 February 2021
විශේෂ අවශ්‍යතා ඇති ළමයින්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් හෝමාගම අධ්‍යාපන කලාපයෙහි කහතුඩුව, වෙනිවැල්කොළ පිහිටි “ශිෂ්‍යෝදා” විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපන ජාතික ආයතනයෙහි විශේෂ අධ්‍යාපන ගුරු (තනතුරු 04), ක්‍රීඩා, උපදේශනය, චිත්‍ර, නැටුම්, සංගීත, තොරතුරු හා පරිගණක තාක්ෂණ ගුරු (තනතුරු 06) සඳහා, ශ්‍රී ලංකා ගුරු සේවයේ ගුරු භවතුන්ගෙන් අයදුම්පත් කැඳවේ. අදාල ලිපිය සහ අයදුම්පත පහළින් භාගත කළ හැකිය. අදාල