‘දරුවන් ඉගෙනුමෙන් දුරස් නොකරන්න.. NIE ගුරු ගෙදරට භාර දෙන්න… ” හය දහසකට අධික රූපවාහිනි අධ්‍යාපනික වැඩසටහන් සමග ගුරුගෙදර සක්‍රීය යුග මෙහෙවරක…
Thursday, 08 July 2021
ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති කොවිඩ් හමුවේ ශ්‍රී ලාංකීය පාසල් දරුවන්ගේ අධ්‍යාපනය මඟ නොහැර අත්පත් කර දෙන්නට ජාතික අධ්‍යාපන ආයතනය අද්විතීය යුග මෙහෙවරක යෙදී සිටියි. අධ්‍යාපන අමාත්‍යාංශය, දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමඟ එක්ව ක්‍රියාවට නංවා ඇති ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් මාලාව යටතේ මේ වන විට නිෂ්පාදනය
- Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, පුවත්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශිෂ්‍ය පුවත්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
அதிகாரப்பூர்வ மொழி வாரம் – 2021 பள்ளி குழந்தைகள் மத்தியில் கட்டுரை போட்டி
Wednesday, 07 July 2021
மேலும் விவரங்களுக்கு இங்கே கிளிக் செய்க
- Published in Competitions, Special Notices, Students Special Notices, තරඟ, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
“කාඕ” ජාත්‍යන්තර පාරිසරික චිත්‍ර තරඟය – 2021
Wednesday, 23 June 2021
වැඩිදුර විස්තර මෙතැනින් ගන්න ආවරණ ලිපිය මෙතැනින් ගන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
මාර්ගගත අධ්‍යාපන මාර්ගෝපදේශ සංග්‍රහය
Sunday, 06 June 2021
මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ඉ-ඉගෙනුම් ක්‍රියාවලිය සිදු කිරීමේ දී එක් එක් පාර්ශවයන්ගේ කාර්යභාරයන් හා වගකීම් ඇතුළත් මාර්ගෝපදේශ සංග්‍රහය මෙතනින් භාගත කර ගන්න.
“ගුරුගෙදර” සිංහල හා දෙමළ වැඩසටහන් – 2021 ජූනි 01
Friday, 04 June 2021
ගුරුගෙදර සිංහල හා දෙමළ වැඩසටහන් සඳහා වන කාලසටහන් මෙතනින් බාගත කරන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
2022 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම.
Sunday, 30 May 2021
2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාල උපදෙස් ඇතුළත් පත්‍රිකාව මෙතනින් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු සලසා තිබේ.
ශ්‍රී බුද්ධ වර්ෂ 2565 (ව්‍යවහාර වර්ෂ 2021) වෙනි වෙසක් පොහොය නිමිත්තෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත විශේෂ වෙසක් සතිය වැඩසටහන
Tuesday, 18 May 2021
ශ්‍රී බුද්ධ වර්ෂ 2565 (ව්‍යවහාර වර්ෂ 2021) වෙනි වෙසක් පොහොය නිමිත්තෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත විශේෂ වෙසක් සතිය වැඩසටහන මෙතනින් භාගත කරගන්න.
අ.පො.ස. (උ/පෙළ) විභාග ප්‍රතිඵල 2020
Tuesday, 04 May 2021
මෙතනින්
Science in 5 on COVID-19: Safe care at home
Tuesday, 04 May 2021
Click here to more …….. If you are caring for yourself or a loved one at home, how can you keep everyone safe from COVID-19 ? Who should be cared for at home? How to prevent COVID-19 infection to other family members? What red flags should you look for that tell you it is time
ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන වල කළමනාකරු තනතුර සඳහා තාවකාලිකව අනුයුක්ත කිරීම.
Wednesday, 28 April 2021
පහත සඳහන් ගුරු මධ්‍යස්ථාන වල කළමනාකරුවන් විශ්‍රාම යෑමත් සමඟ එම තනතුර පුරප්පාඩු වේ.මාදම්පේනාඋලකන්තලේබකමූණමන්නාරමපස්සරපනංගලමනිපායිඒ සඳහා තාවකාලිකව අනුයුක්ත කිරීමට කැමැත්ත පල කරන ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් සිටී නම් තමා විසින් සකස් කරගත් අයදුම්පතක් පහත සඳහන් ලිපිනය වෙත 2021.05.13 දිනට පෙර ලැබීමට සලස්වන මෙන් ඉල්ලා සිටිම්. අධ්‍යාපන අධ්යක්ෂගුරු අධ්‍යාපන පරිපාලන ශාඛාවඉසුරුපායපැලවත්තබත්තරමුල්ලදු.අ. 0112784618