ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල -2019(2021)
Thursday, 12 August 2021
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අනුයුක්ත සේවා කාලය දීර්ඝ කිරීම
Monday, 09 August 2021
ආදරෙයි කිව්වොත් පරිස්සම් වෙන්න – චින්තාගාරය වැඩසටහන
Saturday, 07 August 2021
පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරු,කලාප අධ්‍යාපන අධ්යක්ෂවරු සහ විදුහල්පතිවරු,පරිවේණාචාර්යවරු,සියලු ගුරුවරු ,ගුරුවරියන් මගින්දැයේ දරුවන් වෙත ආදරයෙන්, දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය චින්තාගාරය වැඩසටහන දරුවන් වෙත ගෙනයාම සදහා ඔබ දක්වන සහයෝගය අගය කොට සලකමි. මෙම දිනවල වඩාත් කතා බහට ලක් වෙන ළමා අපචාර සහ අපයෝජනයන් පිළිබදව දරුවන් සහ මව්පියන් දැනුවත් කළ යුතු යැයි අපි විශ්වාස කරමු.
සිතුවිලි සිත්තම්- සමස්ත ලංකා චිත්‍ර, පෝස්ටර් හා කාටූන් තරඟාවලිය- ලෝක ළමා දින සැමරුම 2021
Tuesday, 03 August 2021
වැඩිදුර විස්තර මෙතැනින් බා ගත කරගන්න
2022 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින දීර්ඝ කිරීම
Thursday, 29 July 2021
ලිපිය මෙතැනින් බා ගත කරගන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
බප/මතු/ දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයට ලබාදුන් ටැබ් පරිගණක යන්ත්‍ර නැවත ලබාගැනීමක් පිළිබඳ පළවෙන සාවද්‍ය ප්‍රචාරය නිවැරදි කිරීම සම්බන්ධව යි.
Tuesday, 27 July 2021
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දුරස්ථ/මාර්ගගත ක්‍රමය හරහා සමස්ත ලංකාවේ ම දරුවන්ට ලබාදීම සිදුවුණු අතර දුරකථන සංඥා ආවරණ පහසුකම් නොමැති වීම, අන්තර්ජාල පහසුකම් නොමැති වීම, පරිගණක ආශ්රිත උපාංගයන් නොමැති වීම නිසා දුෂ්කර ප්‍රදේශවල දූ දරුවන්ට එම අධ්‍යාපන කටයුතු සිදු කරගැනීමට නොහැකි විය. ඊට පිළියමක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය මඟින් රටපුරා සම්පත් මධ්‍යස්ථාන 2100ක් පමණ
කොවිඩ් 19 එන්නත ලබා නොගත් පාසල් අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩලයට දැනුම්දීමක්…
Thursday, 22 July 2021
විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා කොවිඩ් 19 එන්නත්කරණය මේ වනවිට පළාත් මට්ටමෙන් ඉතා සාර්ථක ව සිදුවෙමින් පවතී. මේ දක්වා යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයෙකු කොවිඩ් 19 එන්නත ලබාගෙන නොමැති නම් කඩිනමින් තමා සේවය කරන පාසල පිහිටි කලාප කාර්යාලය දැනුවත් කර එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන මෙන් අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටී.
ඉ-ඉගෙනුම් අන්තර්ගත නිර්මාණය සහ ඉදිරිපත් කිරීම සඳහා රජයේ පාසල්හි සේවයේ නියුතු ගුරුභවතුන්ගෙන් සැදුම්ලත් ජාතික මට්ටමේ විෂයානුබද්ධ සම්පත් පුද්ගල සංචිතයක් ස්ථාපනය කිරීම.
Friday, 16 July 2021
නිර්මාණශීලී ගුරුභවතුනි… ඔබටයි මේ ආරාධනය වැඩි විස්තර මෙතනින්……. විශේෂ අවධානයට ……………. පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අදාළ නිර්දේශ සහ අනුමැතියෙන් ලබා ගැනීමට නොහැකි වන්නේ නම් ඔබගේ අයදුම් පත්‍රය ඔබ විසින් පමණක් සකස් කර ඔබගේ අත්සන සහිතව පහත දක්වා ඇති ඉ-තැපැල් ලිපිනයට යොමු කරන්න. කෙසේ වුවද ඔබව සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන විට නිසි පරිදි සම්පූර්ණ කරන ලද
මව්පියන්, දරුවන්, ගුරුවරුන් නැරඹිය යුතුම වැඩසටහන චින්තාගාරය.. දැයේ දරුවන් වෙත ආදරෙන්,
Friday, 16 July 2021
දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ඔබගේ ජීවිතය යහපත් වනු දැකීම උදෙසා ඔබ වෙනුවෙන් සැලසුම් කළ චින්තාගාරය වැඩසටහනේ සිව්වැනි සබැඳිය (link) මෙලෙස ඔබ වෙතට ලබා දෙමි. දරුවන්ගේ නිර්මාණශීලීත්වය වැඩි දියුණු කිරීම අරමුණු කොට ගෙන නිර්මාණය කර ඇති මෙම වැඩසටහනට අරකාවිල නර්තන හා නාට්‍ය පදනමේ අධ්යක්ෂ ජානකි හිල් මහත්මිය සහ මහාචාර්ය ලයනල් බෙන්තරගේ
”චින්තාගාරය” යූ ටියුබ් වැඩසටහන දරුවන් වෙත සමීප කිරිම. – ”යූ ටියුබ් නාලිකාව ඔස්සේ දරුවන්ට නැරඹිය හැකිය.
Thursday, 15 July 2021
කොව්ඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නිවෙස්වල රැදී මාර්ගගත ක්‍රමයට ඒකාකාරීව අධ්‍යාපන කටයුතුවලට යොමුවීම නිසා දරුවන් කායික හා මානසික වශයෙන් ගැටළුකාරී තත්ත්වයන්ට පත්ව සිටින බව නිරීක්ෂණය වීම නිසා දරුවන්ගේ මානසික සහනය ඇති කිරීම උදෙසා ගරු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමාගේ සංකල්පයක් අනුව “චින්තාගාරය” නමින් පැයක යූ ටියුබ් වැඩසටහනක් අප අමාත්‍යාංශය මගින් දරුවන් වෙත සමීප කිරිමට