තාක්ෂණවේදය විෂයධාරාව හදාරන සිසු සිසුවියන් සදහා ක්‍රියාත්මක වන තාක්ෂනවේදය/ සුජාත දියණී ශිෂ්‍යත්ව වැඩසටහන -2020/2022
Thursday, 14 October 2021
උපදෙස් ලිපිය අයදුම්පත්‍රය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
පාසල් සිසුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩසටහන- කොළඹ දිස්ත්‍රික්කය
Wednesday, 13 October 2021
උක්ත වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් වල පිහිටුවන ලද ඒන්නත්කරණමධ්යස්ථානයන්හී දී ඒන්නත්කරණ කටයුතු 2021/ 10/15 දින සිට ඉදිරියට සිදු කිරීමට නියමිතට. ඒ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් වල 2021 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පළමුවරට පෙනීසිටීමට නියමිත සහ 2021 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට දෙවනවරට පෙනීසිටීමට නියමිත කොළඹ දිස්ත්‍රික්කයේ
ශ්‍රී. ලං. ප.සේ. 111 ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය සංශෝධනය කිරීම.
Monday, 11 October 2021
ශ්‍රී. ලං. ප.සේ. 111 ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීමේ සංශෝධිත ගැසට් නිවේදනය මෙතනින් භාගත කර ගන්න.
13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන සිසුන් වෘත්තීය පුහුණුව සඳහා යොමු කිරීම
Wednesday, 06 October 2021
අයදුම්පත් කැදවීමේ දැන්වීම අයදුම්පත්‍රය පාසල් නාමලේඛනය
අන්තර්ජාතික ගණිත සහ අධ්‍යාපනය සඳහා වූ සමුළුව (International Conference on Mathematics @ Mathematics Education -IC MME – 2021)
Tuesday, 05 October 2021
International Conference on Mathematics @ Mathematics Education -IC MME – 2021 – ඔක්තෝබර් 08 සහ 09 Workshop for School Teacher – 2021 ඔක්තෝබර් 08
ශ්‍රි ලංකාවේ පාසල් අධ්‍යාපනය සඳහා දුරස්ථ අධ්‍යාපන චක්‍රලේඛය හා මාර්ගෝපදේශය
Monday, 27 September 2021
වෘත්තීය මාර්ගෝපදේශ සතිය – තරග තොරතුරු ….
Saturday, 04 September 2021
තරග තොරතුරු පිළිබඳ අත් පත්‍රිකාව මෙතනින් බාගත කරන්න.
රටට බරක් නොවී – ඔබට සරු හෙටක් වෘත්තීය මාර්ගෝපදේශ සතිය
Wednesday, 01 September 2021
වෘත්තීය මාර්ගෝපදේශය පිළීබද සංකල්පය ජනගත කිරීම සදහා වාර්ෂිකව වෘත්තීය මාර්ගෝපදේශ සතියක් ඔක්තෝම්බර් 4 සිට 10 දක්වා මාර්ගගත ක්‍රමයට ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් පැවැත්වීමට අපේක්ෂිතය. වීඩියෝව මෙතනින් අත් පත්‍රිකා මෙතනින් බාගත කරන්න. තරගයන් පිළිබඳ අත් පත්‍රිකාව මෙතනින් බාගත කරන්න
යුරෝපීය භාෂා දින වැඩසටහන -2021
Monday, 30 August 2021
දිනය -2021 සැප්තැම්බර් 27වේලාව- පෙ.ව 9.00 සිට ප.ව 4.45 දක්වාවේදිකාව – zoom හරහා 2021 සැප්තැම්බර් 17 දින හෝ ඊට පෙර ලියාපදිංචි වන්න 2021 යුරෝපීය භාෂා දින වැඩසටහන සඳහා ලියාපදිංචි වීම මෙතනින්
“සුචරිතවත් දරු පරපුරක් යහපත් සමාජයක්” පාසල් සාරධර්ම අත්පොත (පාසල් මට්ටමින් ක්‍රියාත්මක කළ හැකි සාරධර්ම සංග්‍රහය)
Friday, 20 August 2021
පාසල් සාරධර්ම අත්පොත මෙතනින් බාගත කරන්න