පාසල් නැවත ආරම්භ කිරීම – අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගත පිළිබඳ මාර්ගෝපදේශ – ප්‍රාථමික 1-5 ශ්‍රේණි
Friday, 12 November 2021
ලිපිය මෙතනින් බාගත කරන්න 1 වන ශ්‍රේණීය විෂය මාලාව ක්‍රිස්තියානි ධර්මය 2 වන ජාතික භාෂාව 2 වන ශ්‍රේණීය විෂය මාලාව කතෝලික ධර්මය ක්‍රිස්තියානි ධර්මය 2 වන ජාතික භාෂාව 3 වන ශ්‍රේණීය විෂය මාලාව කතෝලික ධර්මය 2 වන ජාතික භාෂාව 4 වන ශ්‍රේණීය විෂය මාලාව කතෝලික ධර්මය ක්‍රිස්තියානි ධර්මය 2 වන ජාතික භාෂාව 5 වන ශ්‍රේණීය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
නව ගුරු සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම.
Tuesday, 09 November 2021
ගුරු සේවයේ උසස්වීම ලබා දීමේදි අනුගමනය කළ යුතු උපදෙස් පහතින් බාගත කරගන්න උපදෙස්
පුරප්පාඩුව පවතින අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන) තනතුර …..
Monday, 08 November 2021
පුරප්පාඩුව පවතින අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන) තනතුර සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ වසර 5ට නොඅඩු සතුටුදායක සේවා කාලයක් සහිත සුදුසුකම්ලත් නිලධාරීන්ගෙන් දීප ව්‍යාප්තව අයදුම්පත් කැඳවනු ලැබේ. ඊට අදාල අයදුම් පත සහ තනතුර සඳහා නිලධාරීන් බඳවා ගැනීමේ ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණයේ ලකුණු පටිපාටිය උපදෙස් පහළින් භාගත කරගන්න. අයදුම් පත WORD File උපදෙස්
COVID – 19 වසංගත තත්ත්වය යටතේ සෞඛ්‍යාරක්ෂිතව පාසල් ආරක්ම්භ කිරීම සඳහා උපදෙස් සංග්‍රහය – 2021
Wednesday, 03 November 2021
පාසල් ආරක්ම්භ කිරීම සඳහා උපදෙස් සංග්‍රහය – 2021 මෙතනින් භාගත කර ගන්න.
ජාතික පාසල් ගුරු ස්ථාන මාරුවීම්
Monday, 01 November 2021
Covid – 19 වාතාවරණය හමුවේ සෞඛ්‍ය හේතූන් මත ගුරු භවතුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු ස්ථාන මාරු ඒකකයට නොකැඳවීමට තීරණය කර ඇත. එබැවින්, ජාතික පාසල් ගුරු ස්ථාන මාරු සම්බන්ධව යම් ගැටලුවක් වෙතොත් පහත දුරකථන අංක සහ ඊමේල් ලිපිනයට යොමු කරන ලෙස දන්වමි. දුරකථන අංක. 011 2784434, පොදු 011 2785141 – 50 ඔස්සේ 1271/1272 ෆැක්ස් අංක. 011 2784991 ඊමේල්
උ/පෙ වෘත්තීය විෂය ධාරාව (13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන) 12 ශ්‍රේණියට අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය කල් දැමීම.
Thursday, 28 October 2021
2021 වසර සඳහා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන) යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය කල් දමා ඇත. අයදුම්පත් 2021 නොවැම්බර් මස තුළ පාසල්වලට සුදුසු කාල සීමාවක් ඇතුළත භාර ගැනීමට අවස්ථාව ලබා දී ඇත. එහෙයින්, සියලු අයදුම්කරුවන් මෙහි දක්වා ඇති පාසල් ලේඛනයෙන් තමාට
“සතුටු හෙටක් ගොඩනඟන්න – ආයෙත් මං ඉස්කෝලෙට”
Tuesday, 26 October 2021
අධ්‍යාපන අමාත්‍යාංශයේ, විෂය සමගාමී, මාර්ගෝපදේශ හා උපදේශන ශාඛාව විසින්ම ක්‍රියාත්මක කරනු ලබන “සතුටු හෙටක් ගොඩනගන්න – ආයෙත් මං ඉස්කෝලෙට” මනෝ සමාජීය වැඩසටහන වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සම්බන්ධ කර ගනිමින් සකස් කළ වීඩියෝ වැඩසටහන් මාලාව, “මානව” youtube නාලිකාව හරහා ඔබට නැරඹීමට හැකියි.1. පළමු වැඩසටහන – “සිසු මනසේ විචිත්රත්වය හඳුනා ගනිමින් ඔවුන් අභිප්‍රේරණය කරන්නට ස්නායු මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක්….” –
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1885/38 දරන 2014.10.23 දිනැති ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රී ලංකා ගුරු සේවයේ ව්‍යවස්ථා සංග්‍රහයේ සඳහන් අන්තර්කාලීන විධිවිධාන 2022.10.22 දක්වා දීර්ඝ කිරීම.
Friday, 22 October 2021
ගුරු සේවා ව්‍යවස්ථාව මෙතනින් භාගත කරගන්න.
“සතුටු හෙටක් ගොඩනඟන්න – ආයෙත් මං ඉස්කෝලෙට”
Thursday, 21 October 2021
අධ්‍යාපන අධ්යක්ෂ (විෂය සමගාමී, මාර්ගෝපදේශ හා උපදේශන) මඟින්, අධ්‍යාපන අමාත්‍යාංශයේ, විෂය සමගාමී, මාර්ගෝපදේශ හා උපදේශන ශාඛාවේ නිල YouTube නාලිකාව ලෙස ක්‍රියාත්මක වන “මානව” නාලිකාවේ අප ශාඛාව විසින් 2021 වර්ෂය සඳහා පාසල් ආරම්භ කිරීමට සමගාමිව ක්‍රියාත්මක කෙරෙන “සතුටු හෙටක් ගොඩනඟන්න – ආයෙත් මං ඉස්කෝලෙට” මනෝ සමාජයීය වැඩසටහන වෙනුවෙන් සකස් කළ වීඩියෝ වැඩසටහන් මාලා කොටස් 4ක් ඇතුලත් කර ඇත. මෙම
“සතුටු හෙටක් ගොඩනඟන්න – ආයෙත් මං ඉස්කෝලෙට” මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන
Monday, 18 October 2021
උපදෙස් මෙතනින් බාගත කරන්න මනෝ සමාජීය ක්‍රියාකාරකම් සංග්‍රහය