අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වූ ප්‍රතිපත්තිය – මහජන සමාලෝචනය සහ අදහස් ලබා ගැනීම
Friday, 08 April 2022
අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වූ ප්‍රතිපත්තියට මහජන සමාලෝචනය සහ අදහස් ලබා ගැනීම
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
ජාතික පාසල් වාර්ෂික ගුරු ස්ථාන මාරු – 2022 අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැදවීම
Friday, 08 April 2022
උපදෙස් සංග්‍රහය වාර්ෂික ගුරු ස්ථාන මාරු අයදුම්පත මාර්ගගත අයදුම් පත්‍රයට පිවිසීමට https://nstt.moe.gov.lk/ දිගුව භාවිතා කරන්න
ජාතික පාසල් 1000+ දක්වා සංවර්ධනය කිරීමේ වැඩසටහන
Thursday, 07 April 2022
ජාතික පාසල් 1000+ දක්වා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ තෝරා ගන්නා පාසල් සදහා පාදක ප්‍රදාන ලබාදීමට මුල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීමේ චක්‍රලේඛයේ පිටපත්.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල 2021 අධ්‍යයන වර්ෂයේ තෙවන වාරය අවසන් කිරීම
Thursday, 07 April 2022
සිංහල හා දෙමළ පාසල් සදහා 2021 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය 2022.04.08 දිනෙන් අවසන් වන බව සදහන් වුවද, උක්ත පාසල් වාරය 2022.04.06 දිනෙන් අවසන් වන බව කාරුණිකව දන්වා සිටිමි. දැනට සැළසුම් කර ඇති පරිදි 2022 පාසල් වර්ෂය 2022.04.18 දින ආරම්භ වීමට නියමිත බව වැඩිදුරටත් සදහන් කර සිටිමි.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවදී ජනරජය හා ජපන් රජය අතර වසර 70 ක රාජ්‍යතාන්ත්‍රික සබදතාවය වෙනුවෙන් සමරු මුද්දර නිර්මාණය කිරීම.
Wednesday, 30 March 2022
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවදී ජනරජය හා ජපන් රජය අතර වසර 70 ක රාජ්‍යතාන්ත්‍රික සබදතාවස වෙනුවෙන් සමරු මුද්දර නිර්මාණය කිරීම.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ (ජාතික පාසල්) ස්ථාන මාරු – 2022
Friday, 25 March 2022
චක්‍ර ලේඛය මෙතනින් බාගත කරන්න ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු සඳහා අයදුම්පත හා ආවරණ ලිපිය මෙතනින් බාගත කරන්න ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළාත් රාජ්‍ය සේවයේ සිට ජාතික පාසල් සඳහා ස්ථාන මාරු අයදුම්පත හා ආවරණ ලිපිය මෙතනින් බාගත කරන්න
Australian Awards
Wednesday, 23 March 2022
Ministry of Education – Australian Awards Scholarships (AAS) – Intakefor Academic Year 2023 Australian Awards Scholarships (AAS) Intake for Academic Year
Skill Development Programs
Tuesday, 22 March 2022
Skill Development Programs
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් සම්බන්ධ අභියාචනා – 2022
Friday, 18 March 2022
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් සම්බන්ධ අභියාචනා 2022 – ආවරණ ලිපිය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් සම්බන්ධ අභියාචනා 2022 – අභියාචනා මණ්ඩල තීරණ වාර්ෂික ස්ථාන මාරු තීරණ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කිරීම – අභියාචනා පිළිබද තොරතුරු
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
2022 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සඳහා “දරුවන් හඳුනාගැනීමේ වැඩසටහන”ක්‍රියාත්මක් කිරීම -“පාසල් අධ්‍යාපනයට ප්‍රීතිමත් ආරම්භයක්”
Tuesday, 08 March 2022
ආවරණ ලිපිය උපදෙස් ලිපිය