නැණස අධ්‍යාපනික නාලිකා විකාශයට අදාළ කාලසටහන
Tuesday, 21 June 2022
නැණස කාලසටහන 01-05 ශ්‍රේණි නැණස කාලසටහන 06 -09 ශ්‍රේණි නැණස කාලසටහන 10-11 ශ්‍රේණි නැණස කාලසටහන 12-13 ශ්‍රේණි
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2022 සඳහා අයදුම්පත් කැඳවීම.
Thursday, 16 June 2022
අයදුම්පත්‍රය ආවරණ ලිපිය විෂය නිර්දේශය කලාප අධ්යක්ෂ පීඨාධිපති උපදෙස් කලාප අධ්යක්ෂ පීඨාධිපතිවරුන් විසින් සම්පුර්ණ කළ යුතු පෝරමය – Google Form
2023 රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් නිකුත් කෙරේ.
Thursday, 16 June 2022
2023 රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් නිකුත් කෙරේ. 2023 වර්ෂය සඳහා පළමුවෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් හා විධිවිධාන ඇතුළත් උපදෙස් නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය www.moe.gov.lk වෙත පිවිසීමෙන් එම තොරතුරු හා අයදුම්පත් ලබාගත හැකි ය. මෙයට අදාළ උපදෙස් මාලාව හා අයදුම්පත්‍රය මේ සමඟ එවා
ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022 ( ලියාපදිංචි වීමේ දින දීර්ඝ කිරිම)
Wednesday, 15 June 2022
ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022 සදහා ලියාපදිංචි විමේ දිනය 2022.07.30 දක්වා දීර්ඝ කර ඇත.
පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම – 2022/2023
Friday, 10 June 2022
අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛ අංක 28/2016 අනුව 2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා සුදුසුකම් සපුරාලන උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන්ගෙන් ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. මෙතෙක් විධිමත් පුහුණුව සම්පුර්ණ නොකළ ගුරුවරුන් / ගුරු සහායකවරුන්, චක්‍රලේඛ අංක 28/2016 අනුව සකසා ගත් අයදුම්පත් “අධ්‍යාපන අධ්යක්ෂ, ගුරු අධ්‍යාපන පරිපාලන ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය,
පාසල් පර්යේෂණ සතිය – 2022 සහ සිසු පර්යේෂකයෝ වැඩසටහන 2022
Tuesday, 31 May 2022
පර්යේෂණ සතියේ දින දීර්ඝ කිරීමේ ලිපිය මූලික වැඩසටහන පිළිබඳ ආවරණ ලිපිය හා උපදෙස් පත්‍රිකාව කලාප පළාත් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ ලේඛනය – ඇමුණුම 01 සහතික පත්‍ර ආකෘති – පාසල් මට්ටම සහතික පත්‍ර ආකෘති – කලාප මට්ටම සිසු පර්යේෂකයෝ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේ වීඩියෝ පටය සිසු පර්යේෂකයෝ වැඩසටහන සම්බන්ධයෙන් සකස් කරන ලද ‘විනූගේ කථාව’ පිළිබඳ වීඩියෝ පටය
2021-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු
Tuesday, 24 May 2022
කඩඉම් ලකුණු මෙතනින්….. ඒ අනුව සිසුන්ට ලැබී ඇති පාසල්, මෙම https://g6application.moe.gov.lk/#/ සබැඳියට පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකි ය.
පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් තීරණගැනීමේ සංස්කෘතියක් බිහිකරලීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක කෙරෙන පාසල් පර්යේෂණ සතියට සමගාමීව ‘තිරසර සංවර්ධනය සඳහා ජලය හා සනීපාරක්ෂාව’ යන තේමාව පාදක කරගනිමින් ‘සිසු පර්යේෂකයෝ වැඩසටහන – 2022‘ සංවිධානය කර ඇත. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 10වන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු දරුදැරියන් මෙම වැඩසටහන සඳහා
2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීම හා 2022.05.20 වන දින නිවාඩු දිනයක් ලෙස පත් කෙරේ.
Friday, 20 May 2022
රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීම සහ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම පිළිබඳව නිවේදනය පහත සඳහන් වේ. රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 2022.05.20 වන දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර
පාසල් වාර සටහන්
Monday, 18 April 2022
පාසල් වාර සටහන්