2022.07.25 දින නැවත පාසල් ආරම්භ කිරීමෙන් පසු 1 – 11 ශ්‍රේණිවල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යාවශය ඉගෙනුම් අන්තර්ගතයන් සම්බන්ධ මාර්ගෝපදේශ ලබා දීම.
Tuesday, 26 July 2022
පාසල් නැවත ආරම්භ කිරීම – අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගත පිළිබඳ මාර්ගෝපදේශ – ප්‍රාථමික 1-5 ශ්‍රේණි 1 වන ශ්‍රේණිය 2 වන ශ්‍රේණිය 3 වන ශ්‍රේණිය 4 වන ශ්‍රේණිය 5 වන ශ්‍රේණිය පාසල් නැවත ආරම්භ කිරීම – අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගත පිළිබඳ මාර්ගෝපදේශ – 6 – 11 ශ්‍රේණි 6 ශ්‍රේණිය විෂයයන් පහතින් භාගත කරන්න බුද්ධ ධර්මය කතෝලික ධර්මය ක්‍රිස්තියානි
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ හා I ශ්‍රේණියේ යාවත්කාලීන කරන ලද ජ්‍යෙෂ්ඨතා ලේඛනය
Friday, 22 July 2022
විශේෂ ශ්‍රේණියේ ලේඛනය I ශ්‍රේණියේ ලේඛනය
අයදුම් කිරීම සඳහා පිවිසෙන්න
2021-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ඉදිරිපත් වු අභියාචනා මූලික වටයෙන් 2022-06 ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරින්ට ලැබී ඇති පාසල් පිළිබඳ තොරතුරු නිකුත් කිරීම.
Wednesday, 20 July 2022
අභියාචනා මූලික වටයෙ ප්‍රතිඵල පරීක්ෂා කිරීම සඳහා දිගුව : https://g6application.moe.gov.lk/#/
ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 2022 ලියාපදිංචි වීමේ දින දීර්ඝ කිරීම
Monday, 11 July 2022
ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 2022 සඳහා ලියාපදිංචි වීමේ අවසන් දිනය 2022 ජුලි මස 30 වන දින දක්වා දීර්ඝ කර ඇත.
විවිධ තනතුරුධාරීන්හට වාරාන්තර නිවාඩු ලබා දීම
Thursday, 07 July 2022
විවිධ තනතුරුධාරීන්හට වාරාන්තර නිවාඩු ලබා දීම
Scholarships for foreign students offered by the Republic of Belarus
Wednesday, 06 July 2022
Scholarships for foreign students offered by the Republic of Belarus
ශ්‍රී ලංකා ගුරු අධයාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මාරු
Thursday, 30 June 2022
ශ්‍රී ලංකා ගුරු අධයාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මාරු
ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2021 ප්‍රතිඵල ලේඛනය
Thursday, 30 June 2022
බස්නාහිර පළාත දකුණු පළාත මධ්‍යම පළාත වයඹ පළාත සබරගමුව පළාත උතුරු මැද පළාත ඌව පළාත උතුරු නැගෙනහිර පළාත
ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022
Wednesday, 29 June 2022
වැදගත් – ලියාපදිංචි වීමේ අවසන් දිනය 2022.07.30 දක්වා දීර්ඝ කර ඇත. නිර්මාන ඉදිරිපත් කිරීමේ අවසන් දිනය : 2022.09.15 දක්වා දීර්ඝ කර ඇත. දැනුවත් කිරීමේ පොස්ටරය උපදෙස් සංග්‍රහය වැදගත් :- සියලුම තරගකරුවන් ලියාපදිංචි විම සදහා මාර්ගගත (Online) පෝරමය (Form) පමණක් භාවිත කළ යුතුය. ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරගාවලිය (NSSC) ලියාපදිංචි වීම තරගය සඳහා ලියාපදිංචි වීම සඳහා