2022.09.09 දිනට ප්‍රාථමික නොවන අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2022(1)
Monday, 05 September 2022
ආවරණ ලිපිය – දකුණු පළාත නාම ලේඛනය – දකුණු පළාත
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
1 – 11 ශ්‍රේණිවල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යාවශය ඉගෙනුම් අන්තර්ගතයන් සම්බන්ධ මාර්ගෝපදේශය
Monday, 05 September 2022
අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගත පිළිබඳ මාර්ගෝපදේශ 1 – 5 ශ්‍රේණි පළමු වාරය දෙවන වාරය තුන්වන වාරය 1 වන ශ්‍රේණිය 1 වන ශ්‍රේණිය 2 වන ශ්‍රේණිය 2 වන ශ්‍රේණිය 3 වන ශ්‍රේණිය 3 වන ශ්‍රේණිය 4 වන ශ්‍රේණිය 4 වන ශ්‍රේණිය 5 වන ශ්‍රේණිය 5 වන ශ්‍රේණිය අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගත පිළිබඳ මාර්ගෝපදේශ 6 – 11 ශ්‍රේණි 6
සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කළා උළෙල – 2022 සුදුසුකම් ලද පාසල් නාම ලේඛනය
Thursday, 01 September 2022
සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කළා උළෙල – 2022 සුදුසුකම් ලද පාසල් නාම ලේඛනය
ප්‍රාථමික නොවන අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2022(1)
Thursday, 25 August 2022
ආවරණ ලිපිය නාම ලේඛනය (ඌව පළාත) නාම ලේඛනය (මධ්‍යම පළාත)
22nd Kanagawa Biennial World Children’s Art Exhibition -2023
Friday, 12 August 2022
විස්තර පත්‍රිකාව වැඩිදුර තොරතුරු සඳහා
30th Annual “World Chilren’s Picture Contest
Friday, 12 August 2022
විස්තර පත්‍රිකාව වැඩිදුර තොරතුරු සඳහා
අධ්‍යාපන අමාත්‍යංශයේ සේවයේ නියුතු ඒකාබද්ධ සේවා නොවන අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු – 2023
Wednesday, 03 August 2022
රට තුල පවතින වර්තමාන තත්වය මත පවතින අපහසුතා සැලකිල්ලට ගෙන වාර්ෂික ස්ථාන මාරු – 2023 සඳහා අයදුම්පත් එවීමේ අවසන් දිනය 2022.08.11 දින දක්වා දීර්ඝ කර ඇති බව කාරුණිකව දැනුම් දෙමි.
2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින නැවත දීර්ඝ කිරීම.
Saturday, 30 July 2022
2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහාඅයදුම්පත් කැඳවීමේ දින නැවත දීර්ඝ කිරීම. 2023 වසරේ පළමු ශේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කල යුතු අවසාන දිනය දීර්ඝ කර දෙන මෙන් දෙමාපියන්ගෙන් ඉල්ලීම් ලැබෙමින් පවතී. ඒ අනුව, උක්ත අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022.08.15 දින දක්වා දීර්ඝ කෙරේ.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් II වන ශ්‍රේණියට උසස් කිරීම 2022
Tuesday, 26 July 2022
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් II වන ශ්‍රේණියට උසස් කිරීම 2022 නිවේදනයඅයදුම් පතආකෘති පත්‍රය
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම – සම ලකුණු
Tuesday, 26 July 2022
2018/2019 සීමිත තරග විභාගය හා සම්මුඛ පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට නිලධාරීන් 155 දෙනෙකු බඳවා ගැනීම සඳහා 2022.07.28 දින පෙ.ව. 10.30 ට අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී ගරු අධ්‍යාපන අමාත්යාතුමගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්රදානය කරනු ලැබේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම – සම ලකුණු