The Minister of Education prevents the would be dropout of three children
Friday, 18 September 2020
A significant step of making the national education policy a reality, the task of providing equal opportunities in education for all children in the country, was started today (17) at the ministry of education. Accordingly, a special meeting was held today morning at the ministry of education with the leadership of The Minister of Education
- Published in Academics News, Ministry News, News, Students News
No Comments
දරුවන් තිදෙනෙකුට අතරමඟ නතරවෙන්නට ගිය පාසල් ගමන අධ්‍යාපන ඇමති අත්හිටුවයි
Thursday, 17 September 2020
අධ්‍යාපනයේ සමාන අවස්ථා රටේ සියලු දරුවන්ට ලබාදීම වෙනුවෙන් වන ජාතික අධ්‍යාපන මෙහෙවර යථාර්ථවත් කිරීමේ සුවිශේෂ පියවරක් අද (17) අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ආරම්භ කෙරිණි. ඒ අනුව, ආර්ථික අපහසුතා හේතුවෙන් පාසල් ගමන අත්හිටුවන්නට සූදානම්ව සිටි ගිනිගත්හේන ප්‍රදේශයේ සිසුදරුවන් තිදෙනෙකු වෙත ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා මූල්‍යාධාර ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
“නූතන රැකියා අවස්ථා සහ දරුවන්ට ලබාදෙන අධ්‍යාපනය අතර මතුව ඇති පරස්පරය ඉවත් කළ යුතුයි” – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස්
Thursday, 17 September 2020
මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල ආයතන තුළින් ලබාදෙන අධ්‍යාපනයත්, නූතන රැකියා අවස්ථාවනුත් අතර පවත්නා පරස්පරය ඉවත් කළ යුතු බවත්, එසේ නොවනතාක් සිදුවන්නේ පවත්නා ක්‍රමයට එරෙහිවන මුළුමහත් සමාජය සමඟ කනස්සල්ලෙන් පසුවන රැකියා විරහිත තරුණ පරපුරක් බිහිවීම බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය. නුගේගොඩ අනුලා විද්‍යාලයේ රුපියල් මිලියන 48ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ අභිනවයෙන් ඉදිකරන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
“The religious institutions bear a great responsibility in the development of human resources” – The Minister of Education Professor G.L. Pieris
Wednesday, 16 September 2020
The Minister of Education Professor G. L. Pieris mentioned that HE the President has expanded the scope of duties of the ministry of education consisted of 4 state ministries by merging several institutions that had been functioning separately with the aim of improving properly the human resource our inborn wealth for the development of the
- Published in Academics News, Ministry News, News, Students News
“මානව සම්පත් සංවර්ධනයේ දී රටේ ආගමික සංස්ථාවට පැවරෙන වගකීම හා කාර්යභාරය අතිවිශාලයි” – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස්
Tuesday, 15 September 2020
රට ගොඩනැඟීමේ ජාතික ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග තුළ අතිගරු ජනාධිපතිතුමන් විසින් වෙන් වෙන් ව පැවති ආයතන රැසක් සාමූහික කොට රාජ්‍ය අමාත්‍යාංශ 4ක් සහිත ව අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරය වඩාත් පුළුල් කොට ඇත්තේ රටේ සංවර්ධනය වෙනුවෙන් අපට ඇති සහජ සම්පත වන මානව සම්පත වඩාත් ක්‍රමවත් ව ගොඩනැඟීමේ අරමුණින් බවත්, එහි දී රටේ ආගමික සංස්ථාවට විශාල වගකීමක් හා කාර්යභාරයක් පැවරෙන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
The circular consisted of instructions for the development of sports schools and the admission of scholarship holders to sports schools is issued
Friday, 11 September 2020
The ministry of education has issued a circular containing the instructions for all provincial and zonal education authorities and the principals of sports schools how to implement the activities related to the development of the sports schools including admission of students, administration and the financial matters with the coordination of both education and sports ministries.
- Published in Academics News, Ministry News, News, Students News
ක්‍රීඩා පාසල් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කිරීම හා ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය නිකුත් වෙයි
Thursday, 10 September 2020
ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම, ක්‍රීඩා පාසල්වල පරිපාලන හා මූල්‍ය කටයුතු මෙන් ම ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළව ඉදිරියේ දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන් හා ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. (2020-09-08 දිනැති 24/2020 දරන චක්‍රලේඛය)
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
“ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මතුව පවත්නා ගැටළු ගැඹුරින් අධ්‍යයනය කොට ඉදිරියේ දී විසඳුම් ලබා දෙනවා”
Wednesday, 09 September 2020
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආශ්‍රිතව මේ වනවිට පවත්නා තත්ත්වය පිළිබඳ විමර්ශනයක් සිදුකිරිමට පත්කළ කමිටුවේ වාර්තාව කමිටු සාමාජිකයන් විසින් ඊයේ පස්වරුවේ (08) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා වෙත පිළිගන්වන ලදී. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලනය, අධ්‍යයන විෂය මාලා, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ක්‍රියාකාරීත්වය, ආයතනික විනය සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
පාසල් ආපන ශාලා සහ දිවා ආහාර වැඩසටහන පවත්වාගෙන යාමට උපදෙස්
Wednesday, 09 September 2020
කොවිඩ් තත්ත්වයෙන් පසු දිවයිනේ සියලු ම පාසල් 1-13 ශ්‍රේණි දක්වා පසුගියදා (08) සිට විවෘත කෙරිණි. ඒ අනුව, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට යටත් ව සියලු පාසල් පැවැත්වීමට හා ඊට සමගාමී ව පාසල් තුළ දිවා ආහාර වැඩසටහන සහ පාසල් ආපන ශාලා පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා වෙත උපදෙස්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
The admission to university medical faculties has been increased by 350 for the first time in the history
Wednesday, 09 September 2020
It was decided to increase the admission to state university medical faculties by 350 at a discussion held recently (04) headed by the Education Minister G.L. Pieris. This decision was taken according to HE the President’s National Policy Framework, ‘Vision for Prosperity’ which says the aim of preparing a program to give opportunities for obtaining
- Published in Academics News, Ministry News, News, Students News