පාසලක එක් පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව තීරණය වෙයි, අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් අනුමැතිය
Wednesday, 07 October 2020
මෙරට සිසුන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය වඩාත් සුරක්ෂිත කරමින් හා ප්රශස්ත ඉගෙනුම් ක්‍රියාවලියකට සිසුන් සහ ගුරුවරුන්ට සහභාගී විය හැකි අයුරින් පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීමට අදාළව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මැතිතුමන් විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 2016 වසරේ දී පැවති එක් පන්තියක සිටිය යුතු සිසුන් 40 සහ 40
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
“උසස් පෙළ සමතුන්ට සරසවි ප්‍රවේශය සඳහා දීර්ඝ කාලයක් වැයවීම නතර කළ යුතුයි”
Wednesday, 07 October 2020
උසස් පෙළ විභාගයෙන් පසුව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා සෑම වසරකදී ම ලැබෙන සීමිත අයදුම්පත් ප්‍රමාණයක් හේතුවෙන් උසස් පෙළ සමතුන්ගේ සරසවි ප්‍රවේශ කාලය වසර එකහමාරකට ආසන්න කාලයක් වැයවීම නතර කළ යුතු බවත්, ඒ සඳහා වඩාත් තාර්කික, ප්‍රායෝගික සහ නම්‍යශීලී ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
“Advanced Level passed students waiting a long time for university admission must be stopped” – The Minister of Education G.L. Pieris
Wednesday, 07 October 2020
The Minister of Education G.L. Pieris said that wasting of time about one and half years forAdvanced Level passed students to enter the universities due to the limited number ofapplications received for re-scrutinizing the answer scripts after the advanced level examinationmust be stopped. More logical, practical and flexible method must be followed for that purpose.The
- Published in Academics News, Ministry News, News, Students News
ශ්‍රී ලංකා – ප්‍රංශ අධ්‍යාපන සහයෝගිතා ශක්තිමත් වෙයි
Tuesday, 06 October 2020
ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර අධ්‍යාපන සබඳතා සංවර්ධනයට සහ දෙරට අතර සහයෝගිතාව වඩාත් ශක්තිමත් ව පවත්වාගැනීම සඳහා ඉදිරියේ දී වැඩසටහන් සැලසුම් කළ යුතු බව ද, විශේෂයෙන් ම විදේශ භාෂා අධ්‍යයනයේ වැදගත්කම සිසුන් වෙත අවධාරණය කළ යුතු බව ද, ශ්‍රී ලාංකීය සිසුන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපන අවස්ථා සහ පුහුණු වැඩසටහන් ඉහළ නැංවීම සඳහා ප්‍රංශ රජයේ දායකත්වය අපේක්ෂා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
Sri Lanka – French educational cooperation get strengthened
Tuesday, 06 October 2020
The Minister of Education Professor G.L. Pieris mentioned that the programs must be planned todevelop educational ties between Sri Lanka and France in the near future and to maintain strongcooperation between the two countries. Especially, the importance of learning foreign languagesmust be emphasized to the students and the contribution of the French government is expectedfor
- Published in Academics News, Ministry News, News
“ ගුරු ප්‍රතිභා ප්‍රභා”
Monday, 05 October 2020
ලෝක ගුරු දිනයට සමගාමීව සෑම වසරකම ඔක්තෝබර් 06 වන දින අධ්‍යාපන අමාත්‍යාංශය මගින් “ ගුරු ප්‍රතිභා ප්‍රභා” වැඩසටහන උත්කර්ෂවත් අන්දමට පවත්වනු ලබයි. මෙම වසරේදී මුහුණ පෑමට සිදු වූ කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් “ ගුරු ප්‍රතිභා ප්‍රභා” වැඩසටහන පැවැත්වීමට නොහැකිවන බැවින් ගුරු හා විදුහල්පතිවරුන්ගේ අමිල මෙහෙවර අගය කරනු වස් මෙම විඩියෝ පටය ඉදිරිපත් කරනු ලබයි.
- Published in අමාත්‍යාංශ පුවත්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය පුවත්
“தீர்க்கமான சவால்களுக்கு தலைமைத்துவம் வழங்கி எதிர்காலத்தை மீள கட்டியெழுப்பும் ஆசிரிய தலைமுறையினர் ”
Monday, 05 October 2020
ஒரு நாட்டின் அனைத்து கல்விக் கொள்கைகளையும் செயன்முறை ரீதயாக செயற்படுத்தும் நிறுவனம் பாடசாலையாகும். மானுட கலாசாரத்தைக் பகிர்ந்து கொள்வதில்; முதன்மையான சக்தியாகக் (Driving Force) கல்வி திகழ்வதால் பாடசாலை எனும் சமூக கூட்டுத்தாபனத்திற்கு இன்றியமையாத பணிகள் ஒப்படைக்கப்பட்டுள்ளன. பாடசாலை ஒரு பிள்ளையின் வாழ்க்கைக்கு பலமான அடித்தளத்தை அமைத்துக் கொடுக்கக்கூடிய கேந்திர நிலையமாகும். 06 வயதில் பாடசாலைக்கு உள்வரும் பிள்ளையினது இரண்டாம் பெற்றார்களெனப்படுபவோர் அதிபர்களும் ஆசிரியர்களுமே ஆவர். மாணவர்களுக்கு அறிவைப் பெற்றுக் கொள்வதற்குஇ திறன்களை விருத்தி செய்து கொள்வதற்குஇ
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
“තීරණාත්මක අභියෝගයන්ට නායකත්වය සපයමින් අනාගතය ප්‍රතිනිර්මාණය කරන දැයේ ගුරු පරපුර”
Monday, 05 October 2020
රටක සියලුම අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ආයතනය වන්නේ පාසලයි. මානව සංස්කෘතිය පවරාදීමේ දී ප්‍රමුඛතම ගාමක බලවේගය (Driving Force) අධ්‍යාපනය වන බැවින් පාසල නමැති සමාජ සංස්ථාවට වැදගත් කාර්යභාරයක් පැවරී ඇත. පාසල දරුවකුගේ ජීවිතයට ශක්තිමත් අඩිතාලමක් සපයනු ලබන කේන්ද්‍රස්ථානයයි. වයස අවුරුදු 06 දී පාසලට පිවිසෙන දරුවකුගේ දෙවන මවුපියන් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ය. සිසුන්ට දැනුම ලබාගැනීමට, කුසලතා වැඩිදියුණු කිරීමට, ධනාත්මක
- Published in පුවත්, ශාස්ත්‍රීය පුවත්
දෙවැනි පාසල් වාර නිවාඩුව ඔක්තෝබර් 05 සදුදා සිට…
Sunday, 04 October 2020
දිවයිනේ සියලුම පාසල් සඳහා ඔක්තෝබර් මස 09 වැනිදා සිට ආරම්භ වීමට තිබූ දෙවැනි පාසල් වාර නිවාඩුව, 2020 ඔක්තෝබර් 05 වන සදුදා දින සිට ආරම්භ වේ.
The School Vacation …
Sunday, 04 October 2020
The school vacation which was sheduled on October 9, 2020, has been advanced by one week, and accordingly, the vacation will be effective from October 5, 2020.