නිවේදනයයි – 2024/06/04 දින පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්‍රික්ක හා කලාප
Monday, 03 June 2024
වර්තමානයේ පවතින අයහපත් කාලගුණික තත්වය මත පහත සඳහන් පළාත්වල, දිස්ත්‍රික්කවල සහ කලාපවල රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට දින (2024/06/04) පාසල් නොපැවැත්වීමටත් සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටත් තිරණය කර ඇත. 2024/06/04 දින පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්‍රික්ක හා කලාප මෙහි පාසල් නොපැවැත්වෙන බව සඳහන් කර නැති සියලු
- Published in Ministry News, News, අමාත්‍යාංශ පුවත්, පුවත්
No Comments
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට එනම් ජූනි 03 දින නොපවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය මෙයින් නිවේදනය කරයි
Monday, 03 June 2024
Media Notice
- Published in Ministry News, Ministry News, News, අමාත්‍යාංශ පුවත්, පුවත්
අධ්‍යාපන පරිපාලන සේවා සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ…
Monday, 22 April 2024
2023 වර්ෂයේ පවත්වන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සීමිත තරග විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. එම ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලත් 735 දෙනකුගේ නාම ලේඛනය මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ඇතුළත් කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අපේක්ෂකයන්ට එම ප්‍රතිඵල බැලීමේ හැකියාව පවතී.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
නව අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය වැඩ අරඹයි….
Tuesday, 02 April 2024
නව අධ්‍යාපන ලේකම් ලෙස තිලකා ජයසුන්දර මහත්මිය පත් කර ඇති අතර අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී එතුමිය සිය ධුරයේ වැඩකටයුතු ආරම්භ කළා ය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන තිලකා ජයසුන්දර මහත්මිය 2021 වර්ෂයේ දී රාජ්‍ය කාර්ය සාධනය හා කළමනාකරණය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය විශිෂ්ටතා සම්මානලාභිණියකි. මීට පෙර ඇය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
Vouchers to buy sanitary towels for girl children in schools
Thursday, 28 March 2024
The Minister of Education Dr. Susil Premajayantha said that the steps will be taken after the coming new year to distribute vouchers among girl students in schools who are facing the challenge of obtaining adequate sanitary facilities and with the intention of improving sanitary habits of girl children in schools. The minister further stated that
- Published in 535, 536, Ministry News, News
පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට වවුචරපත්…
Wednesday, 27 March 2024
පාසල් දැරියන්ගේ සෞඛ්යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින දැරියන් වෙත ඒ සදහා ද අවස්ථා සලසමින් එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ හදුනාගත් දරිද්‍රතාව සහිත පාසල්වල
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
The prime expectation of educational transformative change is to prepare all children in the country for conformation with the new economic trends.
Friday, 22 March 2024
The Minister of Education Dr. Susil Premajayantha The Minister of Education Dr. Susil Premajayantha said that it is expected to prepare children who come out of the school system to be able to conform with new economic trends through new educational transformative change. The minister said this while participating in the award ceremony of ‘National
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
தேசிய கல்வியியற் கல்லூரிகளில் நுழைவதற்கான விண்ணப்பங்கள் கோரப்படுகின்றன…
Wednesday, 20 March 2024
2021/2022 கல்வியாண்டின் உயர்தரப் பரீட்சை பெறுபேறுகளின் அடிப்படையில் தேசிய கல்வியியற் கல்லூரிகளுக்கு பயிலுநர்களை உள்வாங்குவதற்கான விண்ணப்பங்களைக் கோருவதற்கு கல்வி அமைச்சு நடவடிக்கை எடுத்துள்ளது. அதன்படி, அது தொடர்பான வர்த்தமானி அறிவித்தல் 2024.03.15 ஆம் திகதி வெள்ளிக்கிழமை இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் 2376 ஆம் இலக்க வர்த்தமானியில் வெளியிடப்பட்டுள்ளது. இதற்கான விண்ணப்பங்களை தொடரறா (Online) முறையின் மூலம் சமர்ப்பித்தல் வேண்டும் என்பதுடன் தகைமையானவர்களைத் தெரிவு செய்வதும் இம்முறை தொடரறா வழிமுறையூடாகவே நடைபெறும். 2024.03.15 ஆம் திகதி மதியம்
- Published in 690, 697, Ministry News, செய்தி
‘නව ආර්ථික ප්රවණතාවන්ට අනුගත විය හැකි අයුරින් රටේ සියලු දරුවන් සූදානම් කරවීම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළ ප්‍රධාන අපේක්ෂාවයි’
Wednesday, 20 March 2024
-අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අනාගතයේ දී පාසල් පද්ධතියෙන් පිටවන දරුවන් නව ආර්ථික ප්රවණතාවන්ට අනුගත විය හැකි අයුරින් සූදානම් කරවීම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළින් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යආචාර්ය සුසිල් ප්‍රේමිජයන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ‘ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ – 2023’ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
Applications are called for National Colleges of Education
Tuesday, 19 March 2024
The Ministry of Education has taken steps to call applications to admit trainees to National Colleges of Education based on the results of Advanced Level Examination in the study year 2021/2022. The relevant gazette notification for this purpose has been published in the gazette No. 2376 of the Democratic Socialist Republic of Sri Lanka on
- Published in 535, 536, Ministry News, News