දිස්ත්‍රික් මට්ටමින් විශ්වවිද්‍යාල පිහිටුවීම පිළිබඳ සාකච්ඡා …
Thursday, 12 November 2020
නව රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව ප්‍රාදේශීය මට්ටමින් විශ්වවිද්‍යාල 10ක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යංශයීය වෝඩ් පෙදෙස පරිශ්‍රයේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණේ දැනට උසස් අධ්‍යාපන ආයතන පිහිටා නොමැති දිස්ත්‍රික්ක 10ක් තෝරා ගෙන එකී දිස්ත්‍රික්ක සඳහා අදාළ විශ්වවිද්‍යාල පිහිටුවීම පිළිබඳ ව ය. මෙම යෝජනාව සඳහා කැබිනට්
- Published in Academics News, Ministry News, News, Students News, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
”අභියෝග හමුවේ අඛණ්ඩ ව පැවැත්වූ උසස් පෙළ විභාගය පැවැත්වීමට සහාය වූ සියලු පාර්ශවයන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘතවේදී ස්තුතිය”
Saturday, 07 November 2020
කොවිඩ් වසංගතයේ දෙවැනිවර ව්‍යාප්තියත් සමඟ රට තුළ මතුවූ අභියෝගාත්මක වාතාවරණයට මුහුණ දෙමින්, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2648ක සිසුදරුවන් 3,62824 ක් වෙනුවෙන් පසුගිය ඔක්තෝබර් 12 වැනි දින සිට අඛණ්ඩව පවත්වන ලද අ.පො.ස උසස් පෙළ විභාගය අදින් (නොවැම්බර් 06) අවසන් වේ. අද දින උසස් පෙළ විභාගයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය, උසස් ගණිතය යන විෂයයන් පැවැත්වෙන අතර, සිසුන්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
support to conduct continuously the advanced level examination in the face of challenges
Saturday, 07 November 2020
The G.C.E. Advanced Level Examination held continuously from 12 th of October in 2648 exam centers throughout the country for 3,62824 students while facing the challenging environment emerged in the country due to second phase of spreading covid pandemic is ended today (06 thNovember). The subjects of Communication and Media Study, Greek and Roman Civilization
- Published in Academics News, Ministry News, News, Students News
“කවර තත්වයක් යටතේ වුවත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරි පියවර ගන්නවා” – අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා
Friday, 06 November 2020
රට තුළ පවත්නා වාතාවරණය කවර මට්ටමේ පැවතියත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ එක්ව පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි. රට තුළ පැවති තත්වය හමුවේ උසස් පෙළ විභාගය තවදුරටත් කල් නොදමා පැවැත්වීමට ගත් අභියෝගාත්මක තීන්දුව පරිද්දෙන්ම, ඉදිරියේදී කොවිඩ් හමුවේ පාසල් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය කෙසේ හෝ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ඉසුරුපාය හෙට (5) සිට යළි විවෘතයි
Wednesday, 04 November 2020
Covid ආසාදිතයෙකු හමුවූ බවට ලැබුණු පුවතක් සමග තාවකාලිකව වසා දැමූ ඉසුරුපාය හෙට සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි. අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙකුට කෝවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ(3) ලැබුණු පුවත අනුව විෂබීජහරණ කටයුතු සිදු කොට නැවත ආයතන පරිශ්‍රය රාජකාරි සඳහා සුදුසු තත්ත්වයට පත්
“Isurupaya” is reopened from tomorrow (5).
Wednesday, 04 November 2020
The Secretary of the Ministry of Education Professor Kapila Perera says that ‘Isurupaya’ will bereopened from tomorrow which was closed temporarily with the information received saying thata Covid infected person was found.On the information received yesterday (3) that an officer in the State Ministry of EducationReforms which is situated within the premises of the Ministry
අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමන් සහ කොළඹ අගරදගුරුහිමියන් අතර විශේෂ හමුවක්
Wednesday, 14 October 2020
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමන් සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් අතර විශේෂ හමුවක් පැවැත්විණි. අධ්‍යාපන විෂය භාර කැබිනට් අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ මගපෙන්වීම යටතේ මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාවට නංවනු ලබන ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කතෝලික පල්ලි ඇතුළු සමස්ත ප්‍රජාවගේ සහයෝගය ලබාදෙන බවත්, අධ්‍යාපන ක්ෂේත්රයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාවට නංවන ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග වෙනුවෙන්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
136 ஆவது கன்னங்கரா நினைவு தினத்தில் கன்னங்கரா உருவச் சிலைக்கு மலரஞ்சலி
Wednesday, 14 October 2020
சி. டபிள்யூ. டபிள்யூ. கன்னங்கரா அவர்களது 136 ஆவது ஜனன தினத்தை முன்னிட்டு கன்னங்கரா உருவச் சிலைக்கு மலரஞ்சலி செலுத்தும் நிகழ்வு இன்று (13) முற்பகல் கல்வி அமைச்சர்இ பேராசிரியர் ஜீ எல் பீரிஸ் அவர்களது தலைமையில் இடம்பெற்றது. இந்நிகழ்விற்கு கல்வி இராஜாங்க அமைச்சர் கலாநிதி சுசில் பிரேம்ஜயந்த் அவர்கள்இ கல்வி இராஜாங்க அமைச்சர் விஜித் பேருகொட அவர்கள்இ இராஜாங்க அமைச்சர் பியல் நிஷாந்த த சில்வா அவர்கள்இ இராஜாங்க அமைச்சர் வைத்திய கலாநிதி சீதா அரம்பேபொல
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
136 වැනි කන්නන්ගර ගුණ සමරුව නිමිත්තෙන් කන්නන්ගර පිළිරුවට පුෂ්පෝපහාර
Tuesday, 13 October 2020
136 වැනි සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ජන්ම දින සමරුව වෙනුවෙන් කන්නන්ගර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද(13) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය , මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත් බේරුගොඩ, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීන් ද, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු ජේෂ්ඨ නිලධාරීන් රැසක් ද
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Offering of flowers to the Kannangara statue to mark his 136th commemoration
Tuesday, 13 October 2020
Offering of flowers to the Kannangara statue to mark the 136th birth day commemoration of Dr. C.W.W. Kannangara occurred in the morning today (13) with the patronage of The Minister of Education Professor G.L. Peris. A gathering including The State Minister of Education Dr. Susul PremJayanth, The State Minister of Education Vijith Berugoda, State Minister
- Published in Academics News, Ministry News, News, Students News