“It is my duty as the minister of education to investigate about the functioning of Madrasa schools,…. I will do it” The Minister of Education Professor G.L. Pieris
Friday, 20 November 2020
The Minister of Education mentioned that there was a formal mechanism in relation to the admission of students and teachers to Madrasa schools and the activities of those schools since the time when the present President Gotabhaya Rajapaksa had been the secretary of defense. Butwhen the Yahapalana government came into power this mechanism was completely
- Published in Academics News, Ministry News, News, Students News
No Comments
“මද්රාසා පාසල්වල ක්‍රියාකාරීත්වය සොයා බැලීම අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට මගේ යුතුකමක්,… මම එය ඉටු කරනවා” අධ්‍යාපන අමාත්‍ය – මහාචාර්ය ජී. එල්. පීරිස්
Friday, 20 November 2020
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ සමයේ සිට මද්රාසා පාසල් සඳහා සිසුන්, ගුරුවරුන් ඇතුළත් කරගැනීම සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවී තිබුණු බවත්, යහපාලන රජය බලයට පැමිණි පසු එම යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අඩාල කර දැමූ බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Steps to formulate a national policy on pre-school education
Friday, 20 November 2020
A special discussion was held on 19.11.2020 at the University Grants Commission with the leadership of The Minister of Education Professor G.L. Peiris for the preparation of a national policy on pre-school education drawing the basic attention to the priorities and special aspects to be given to the pre-school education within the school system of
- Published in Academics News, Ministry News, News, Students News
පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට පියවර…
Friday, 20 November 2020
මෙරට අධ්‍යාපනය පද්ධතිය තුළ පෙරපාසල් අධ්‍යාපනය සඳහා ලැබිය යුතු ප්‍රමුඛතාව සහ විශේෂතා පිළිබඳ මූලික අවධානය යොමු කරමින් ‘පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්’ සම්පාදනය කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් 2020/11/19වැනි දින අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්විණි. ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්රයේ විශේෂඥ උපදෙස් අනුව මේ වන විට සකස්කොට තිබෙන දළ පිටපත පිළිබඳ වැඩිදුර අධ්‍යයනයටත් එහි
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
බස්නාහිර හැර සෙසු පළාත්වල 6 -13 ශ්‍රේණි සඳහා නොවැම්බර් 23වෙනිදා සිට පාසල් ඇරඹෙයි …
Thursday, 19 November 2020
තුන්වෙනි පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබූ දිනය covid තත්වය හේතුවෙන් නොවැම්බර් මස 9 වැනිදා සිට සති දෙකකින් දීර්ඝ කිරීමට පියවර ගත් අතර, පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව, බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල නොවැම්බර් 23 වෙනිදා සිට 6 සිට 13 ශ්‍රේණි දක්වා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
Scholarship results are out Bursaries for 20,000 scholarship holders this time …
Wednesday, 18 November 2020
The results of the grade five scholarship examination held on 11.10.2020 was released yesterday (15) by the Department of Examinations and this time 20,000 scholarship holders have qualified to receive bursaries. This includes 250 students with special needs. This time 331,741 students had applied for the scholarship exam and 326,264 out of it sat for
- Published in Academics News, Ministry News, News, Students News
Island wide program for establishing English Smart Classes in all schools 200 smart classes for Southern Province under this ….
Wednesday, 18 November 2020
A program for setting up of English Smart Classes designed using the new technology for the purpose of upgrading the English education in schools has been implemented Under the Right to Read Project in collaboration with the ministry of education. These English smart classes are conducted through an internet app which includes the courses prepared
- Published in Academics News, Ministry News, News, Students News
සියලු පාසල් තුළ ඉංග්‍රීසි සුහුරු පන්ති පිහිටුවීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මගින් දකුණු පළාතට සුහුරු පන්ති 200 ක්…
Tuesday, 17 November 2020
පාසල් තුළ ඉංග්‍රිසි අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් නවීන තාක්ෂණය සම්බන්ධ කර ගනිමින් සකස් කරන ලද ඉංග්‍රීසි සුහුරු පන්ති (English Smart Class ) පිහිටුවීමේ වැඩපිළිවෙලක් Right to Read ව්‍යපෘතිය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නංවා ඇත. 3 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාව තුළ ඉංග්‍රීසි විෂයට අදාළ පෙළ පොත් ඇසුරින් සකස් කරන ලද පාඩම් මාලා අන්තර්ගත කරන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වෙයි ශිෂ්‍යත්ව සමතුන් 20,000කට මෙවර ශිෂ්‍යාධාර…
Tuesday, 17 November 2020
2020-10-11 වැනි දින පැවැත්වූ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (15) නිකුත් කරන ලද අතර, මෙවර ශිෂ්‍යත්ව සමතුන් 20,000ක් ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් ලබා සිටී. විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 250ක් මීට ඇතුළත් ය. ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙවර සිසුන් 331,741ක් අයදුම් කර තිබූ අතර, ඉන් සිසුන් 326,264 දෙනෙක් විභාගය සඳහා පෙනී සිටියහ. විභාග මධ්‍යස්ථාන 2936ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496ක් යොදාගනිමින් මෙවර විභාගය පවත්වන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
කොවිඞ් 19 වසංගතය හේතුවෙන් අඩාල වූ අධ්‍යාපන කටයුතු දුරස්ථව සිදු කිරීමට ජාතික වැඩපිළිවෙලක්.
Thursday, 12 November 2020
දැනට පවතින කොවිඞ් 19 වසංගත තත්වය හේතුවෙන් අකර්මන්‍යව පවතින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයක් ඔස්සේ නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන් මාලාව පිළිබඳව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරන ලදී. දැනට ක්‍රියාත්මක වන ”ගුරුගෙදර”
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්