Giving teaching appointments to the trainees who followed the courses in the years 2016 – 2018 in the national colleges of education.
Thursday, 17 December 2020
The information is collected online for giving teaching appointments to thetrainees who followed the courses in the years 2016 – 2018 in the nationalcolleges of education. Include your information by entering the websitehttps://ncoe.moe.gov.lk of the ministry of education.Accordingly, the date for applying for this purpose has been extended until20.12.2020.
- Published in Academics News, Ministry News, News, Students News
No Comments
Smart class facilities for 200 schools in Southern Province under the island wide program of English Smart Classes
Wednesday, 16 December 2020
The official program for providing smart class to two hundred schools in southern province under the island wide English smart class project designed in collaboration with the modern technology with the aim of promoting English language skills of the students in schools was held today (15) with the leadership of The Minister of Education G.L.
- Published in Academics News, Ministry News, News, Students News
විශේෂ නිවේදනයයි !
Wednesday, 16 December 2020
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016 – 2018 වර්ෂයන්හි පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්රදානය කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට තොරතුරු රැස් කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ https;//ncoe.moe.gov.lk වෙත පිවිස තොරතුරු ඇතුලත් කරන්න. ඒ අනුව එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකි දිනය 2020.12.20 දින දක්වා දීර්ඝ කර ඇත.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Recruitment of National Teaching Diploma holders into Sri Lanka Teacher service- 2020 Application for the Placemant
Wednesday, 16 December 2020
Information on the appointment of trainees who completed courses in the National Colleges of Education in the years 2016/2018 and those who passed the examination in the year 2007/2009 is being collected through the online system. The last date to apply for this online collection of information has been extended to 20.12.2020.
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම – 2020 ස්ථානගත කිරීම සඳහා අයදුම්පත්‍රය
Wednesday, 16 December 2020
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016/2018 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන් සහ 2007/2009 වර්ෂවල ඌණ සමාර්ථලාභීන්ට පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස්කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ වන විට සිදු කරමින් පවතී. මෙම තොරතුරු රැස්කිරීම මාර්ගත (online) ක්‍රමය ඔස්සේ අයදුම් කළ හැකි අවසාන දිනය 2020.12.20 දක්වා දීර්ඝ කරන ලදී. https://ncoe.moe.gov.lk දිගුව වෙත පිවිස තොරතුරු ඇතුලත් කරන්න. ඒ අනුව
දකුණේ පාසල් දෙසීයකට ඉංග්‍රීසි සුහුරු පන්ති. විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවට අධ්‍යාපන ඇමති එක්වෙයි
Wednesday, 16 December 2020
පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි ඉගෙනීමේ හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, නවීන තාක්ෂණය සමඟ එක්ව සකස් කරන ලද දීප ව්‍යාප්ත ඉංග්‍රීසි සුහුරු පන්ති ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතේ පාසල් දෙසීයකට සුහුරු පන්ති ලබාදීම සම්බන්ධව විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020-12-15 දින පැවැත්විණි. ගාල්ල , ලබුදූව දක්ෂිණපාය පරිශ්‍රයේදී පැවැති මෙම නිල අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
The Minister of Education is on an observation tour at BCI Bolawalana Green University… Archbishop Rev. Father Malcolm Cardinal Ranjith is also met.
Wednesday, 16 December 2020
The Minister of Education Professor G.L. Peiris joined in an observation tour at Bolawalana BCI Green University and also had a discussion with Archbishop Rev. Father Malcolm Cardinal Ranjith. The students have the opportunity to study several courses in the field of information technology including software development, designing web programs and software engineering science in
- Published in Academics News, Ministry News, News, Students News
දීප ව්‍යාප්ත ඉංග්‍රීසි සුහුරු පන්ති වැඩපිළිවෙළ යටතේ දකුණු පළාතේ පාසල් 200 කට සුහුරු පන්ති පහසුකම්
Wednesday, 16 December 2020
පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි ඉගෙනීමේ හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, නවීන තාක්ෂණය සමඟ එක්ව සකස් කරන ලද දීප ව්‍යාප්ත ඉංග්‍රීසි සුහුරු පන්ති ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතේ පාසල් දෙසීයකට සුහුරු පන්ති ලබාදීමේ නිල වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(15) පැවැත්විණි. ගාල්ල , ලබුදූව දක්ෂිණපාය පරිශ්‍රයේදී පැවැති මෙම නිල අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
අධ්‍යාපන ඇමතිතුමන් බෝලවලාන BCI හරිත විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණයක… අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ද හමුවෙයි.
Tuesday, 15 December 2020
බෝලවලාන BCI හරිත විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා එක් වූ අතර, එහි දී අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන් සමඟ සුහද සාකච්ඡාවකට ද එක්විය.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතියට යටත්ව ක්‍රියාවට නැංවෙන BCI හරිත විශ්වවිද්‍යාලයේ මෘදුකාංග සංවර්ධනය, වෙබ් වැඩසටහන් නිර්මාණකරණය,මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව ඇතුළු තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ පාඨමාලා රැසක් හැදෑරීමට සිසුන්ට අවස්ථාව පවතින අතර, දැනට
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
பாடசாலை நூலகங்களிற்குப் பொருத்தமான நூல்களை தேர்ந்தெடுத்தல் மற்றும் அவற்றிற்கு அனுமதி பத்திரம் வழங்கல்
Tuesday, 15 December 2020
நூல் வெளியீட்டு நிறுவனத் தலைவர்கள் மற்றும் நூலாசிரியர்களுக்குபுhடசாலை நூலகங்களிற்குப் பொருத்தமான நூல்கள் தேர்ந்தெடுக்கப்பட்ட பின்னர், அந்நூலகளிற்கு நூலக அனுமதி பத்திரங்களை வழங்குவதற்கு கல்வி அமைச்சு தீர்மானித்துள்ளது. இதற்காக சிங்களம், தமிழ், ஆங்கிலம் ஆகிய மொழிகளில் பின்வரும் துறைகளின் கீழ் எழுதி அச்சிடப்பட்ட நூல்கள்ஃகையெழுத்து பிரதிகளை ஏற்றுக்கொள்வதற்கு கல்வி நூல் வெளியீட்டு ஆலோசனைச் சபை நடவடிக்கை எடுத்துள்ளது.