පූර්ණ සෞඛ්‍යාරක්ෂාව යටතේ පෙබරවාරි 15ට පෙර බස්නාහිර පාසල් සෙසු ශ්‍රේණි සඳහා විවෘත කිරීමට අපේක්ෂා කරනවා”
Friday, 29 January 2021
· “කොවිඩ් එන්නත ලබාදීමේ දී ගුරුවරුන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරනවා” – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මේ වනවිට බස්නාහිර පළාතේ පාසල් එළඹෙන මාර්තු මාසයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් විවෘත කොට තිබෙන අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල ව අනෙකුත් ශ්‍රේණි සඳහා ද පෙබරවාරි මස 15 වැනි දිනට පෙර බස්නාහිර පළාතේ එක් එක් පාසල්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
“විපතින් සැපතට රට ගෙනයාම අපේ අරමුණ යි”- අමාත්‍ය මහාචාර්ය ජී.ඒල්.පීරිස්
Wednesday, 27 January 2021
අලුත් ජීවන ක්‍රමයක් අනුව විපතින් සැපතට රට ගෙනයාම අපගේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද (27) පැවති ‘කොවිඩ් 19 බලපෑම අවම කිරීම, වසංගත අභියෝග තුළින් රට විපතින් සැපතට ගෙනයාම’ මැයෙන් ජාතික විද්‍යා පදනම සංවිධානය කර තිබූ ජාත්‍යන්තර සම්මේලනයට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “කොවිඩ් 19 වසංගතය හමුවේ අපේ රට පමණක් නොව ලෝකයේ බොහෝ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපදිමින් ජාතික අධ්‍යාපන ආයතනය අඛණ්ඩ ව සේවයේ …
Wednesday, 27 January 2021
කොවිඩ්, නව සාමාන්‍ය තත්ත්වය යටතේ මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ දුරස්ථ ඉගෙනුම් අධ්‍යාපනය ප්‍රචලිත කිරීම හා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනය, ආයතන පරිශ්‍රය තුළ සෞඛ්‍ය නිර්දේශ අකුරට ම පිළිපදිමින් අඛණ්ඩ සේවයක නිරත ව සිටී. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් වසා තැබීමට සිදුවීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපනය අඩාල නොවන ලෙස පසුගිය වසරේ අප්‍රේල් මස සිට අඛණ්ඩව අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Valid period of school uniform vouchers are extended- (Relevant to the grade one students of 2020)
Monday, 25 January 2021
The period of validity of the school uniform vouchers issued to grade one students in 2020 has been extended until 28.02.2021. This decision has been taken considering the information received by the ministry of education saying that the school uniform material could not be purchased for the vouchers issued to some students due the reasons
- Published in Ministry News, News, Students News
(பாடசாலைச்சீருடைபரிசுப்படிவங்களின் செல்லுபடியாகும்காலம்நீடிக்கப்பட்டுள்ளது (2020 ஆம்ஆண்டுமுதலாம்தரமாணவர்களுக்குஉரியதாக)
Monday, 25 January 2021
2020 ஆம் ஆண்டு முதலாம் தர மாணவர்களுக்கு வழங்கப்பட்ட பாடசாலைச் சீருடை பரிசுப் படிவங்களின் செல்லுபடியாகும் காலம் 2021-02-28 ஆம் திகதி வரையில் நீடிக்கப்பட்டுள்ளது. நாட்டில் நிலவிய கொவிட் சூழ்நிலை காரணமாக பாடசாலைகள் மூடப்பட்டிருந்தமை, நாட்டில் பெரும்பாலான பிரதேசங்களில் பயணத் தடை விதிக்கப்பட்டிருந்தமை மற்றும் வர்த்தக நிலையங்கள் மூடப்பட்டிருந்தமை போன்ற காரணங்களால் மாணவர்களது பரிசுப் படிவங்களுக்குரிய சீருடைகளை கொள்வனவு செய்துகொள்ள முடியாமல் போயுள்ளது எனக் கிடைத்த தகவலை கவனத்திற் கொண்டு கல்வி அமைச்சு மேற்படி தீர்மானத்தை மேற்கொண்டுள்ளது.
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
සිසුන් ඇතුළත් කර ගැනීමේ කිසිදු වෙනසක් සිදුකර නොමැත. – අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා
Friday, 22 January 2021
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ලකුණු අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොකළ බව ත් ඒ ඒ පාසල්වලට ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බව ත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසී ය. ලේකම්වරයා මේ බැව් පැවසූයේ 2021/01/22 වැනි දින අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි. පසුගිය දිනවල
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
පාසල් නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ (2020 වසරේ පළමු ශ්‍රේණියේ සිසුන්ට අදාළ)
Friday, 22 January 2021
2020 වර්ෂයේ පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් ලබාදුන් පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2021-02-28 දින තෙක් දීර්ඝ කර ඇත. රට තුළ පවත්නා කොවිඩ් වාතාවරණය මත පාසල් වසා තැබීම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචරණ සීමා පැනවීම සහ ව්‍යාපාරික ස්ථාන වසා තැබීම හේතුවෙන් ඇතැම් සිසුන්ට තිළිණපත් සඳහා අදාළ නිල ඇඳුම් රෙදි මිල දී ගැනීමට නොහැකි වී ඇති බවට
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
Providing appointments for the national pedagogical science diploma holders of the 2016 / 2018 study year to 3 – 1 (ii) of Sri Lanka teacher service
Monday, 18 January 2021
It is scheduled to give appointments to the national pedagogical science diploma holders of the 2016 / 2018 study year to the grade 3 – 1 (ii) of Sri Lanka teacher service effective from 18.01.2021. The list of names of the diploma holders scheduled to be given the appointments to the national schools together with
‘ඉගෙනුමට අරමුණක් – වෘත්තීය මං පෙතක්’ යන තේමාව යටතේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් (16) පැවති විශේෂ වැඩ මුළුව.
Monday, 18 January 2021
මෙරට පාසල් අතරින් 76.3 %ක ශිෂ්‍ය සංඛ්‍යාව 500 ට අඩු බවත්, ළමුන් 35 ක් සිටියත් ඒ සෑම පාසලකටම රජය ගුරුවරුන් ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දිය යුතු බවත්, රජයේ ආයෝජන වලින් ඵලදායී ප්‍රතිඵල ලබා ගන්නට නම් මේ ව්‍යූහය වෙනස් කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ‘ඉගෙනුමට
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
“2020-தரம் 5 புலமைப்பரிசில் பரீட்சை பெறுபேற்றின் அடிப்படையில் 2021-தரம் 6 க்காக கிடைக்கப்பெற்றுள்ள பாடசாலை“
Friday, 15 January 2021
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்