“දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්”- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල්. පීරිස්
Thursday, 25 February 2021
එළඹෙන මාර්තු පළමු වන සදුදා (01) අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බවත්, මෙවර දින නවයක් විභාගය පැවැත්වෙන බවත්, විභාගය සඳහා අපේක්ෂකයන් හය ලක්ෂ විසි දෙදහසක් (622,000) පෙනී සිටීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. කොවිඩ් වසංගත තත්වය තුළ විභාගය පැවැත්වීම සිදු කරන ආකාරය සම්බන්ධව සියලු විධිවිධාන මේ වන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
2021 පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි 25න් අවසන්
Wednesday, 24 February 2021
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් එනම් 2021/02/25වන දිනයෙන් අවසන් කෙරේ. 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් 2021 වර්ෂයේ පෙබරවාරි මස 25වන බ්‍රහස්පතින්දා පළමු පාසල් වාරයේ පළමු අදියර
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
සාර්ධර්මවලින් පිරිපුන් අධ්‍යාපනයක් අද රටට අවශ්‍යයි. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
Tuesday, 23 February 2021
සාරධර්මවලින් පිරිපුන් පුරවැසියකු අධ්‍යාපනය තුළින් බිහිවිය යුතු බවත් ඒ සඳහා අපේ අධ්‍යාපන ක්‍රමය තුළ පවතින හිස්තැන් පිරවීමට කටයුතු කරන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ මීගමුව BCI අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයක් අමතමිනි. එහිදී වැඩදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද රට තුළ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදු වෙනවා. අතිගරු ජනාධිපතිතුමා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
“The policy of our government is to eyewitness the problems in villages and provide solutions..” – The Minister of Education Professor G.L. Peiris
Tuesday, 23 February 2021
The Minister of Education Professor G.L. Peiris said that when identified the people who are deprived of privileges and missed the opportunities to come forward and given opportunities for them, they will achieve successful results and the policy of the government is to eyewitness the problems of people in villages and to provide solutions for
- Published in Academics News, Ministry News, News, Students News
“සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුනි මාසයේ නිකුත් කරනවා”-අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස්
Tuesday, 23 February 2021
මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ජූලි මාසයේ සිට එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/02/22වන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
“දරුවන් තුළ කණ්ඩායම් හැඟීම, සහකම්පනය, සංහිඳියාව ඇතිකරන්නට බාලදක්ෂ ව්‍යාපාරය ඉටුකරන කාර්යභාරය අද්විතීයයි “ – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
Monday, 22 February 2021
දරුවන්ගේ අදහස් උදහස්වල නම්‍යශීලීබව ඇතිවන්නේ ළමාකාලයේ දී බවත්, ජීවිතයේ අභියෝගවලට මුහුණදීමට ශක්තිමත් අඩිතාලමක් සකස් කරමින් එම යහ ගුණ වර්ධනය කරන්නටත්, දරුවන් තුළ සාමූහික හැඟීම, සහකම්පනය සහ සංහිඳියාව ඇතිකරන්නටත් බාල දක්ෂ ව්‍යාපාරයෙන් විශාල කාර්යභාරයක් සිදුවන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්ෂ දරුවන් තවදුරටත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
“ගමේ ප්‍රශ්න සියැසින් දැක අවශ්‍යතා සපුරාලීම අපේ රජයේ ප්රතිපත්තියයි ..” අධ්‍යාපන අමාත්‍ය , මහාචාර්ය ජී එල් පිරිස්
Monday, 22 February 2021
වරප්‍රසාද අහිමිව, ඉදිරියට එන්නට අවස්ථා මග හැරී සිටින පිරිස් හඳුනා ගනිමින්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දුන් විට ඉතා සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගන්නා බවත්, ගම්බද ජනතාවගේ ප්‍රශ්න සියැසින් දැක, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම රජයේ ප්‍රතිපත්තිය බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසී ය . අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, මධ්‍යම පළාතේ විල්ගමුව, හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ පන්ති කාමර ගොඩනැගිල්ල සිසු
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
To the Applicants those who have applied to NCOE s on 2018 A/L Results,
Friday, 19 February 2021
Please access to the lists of cut off marks after reading the Sinhala / Tamil Medium Instructions thoroughly. Click Here for Download the Instructions Z Scores for the Sinhala Medium subjects Z Scores for the Tamil medium subjects Z scores for the English medium subjects Z Scores for the Primary Sinhala Medium Z Scores for
2018 ஆம் ஆண்டிற்கான க.பொ.த. (உ.தர) பெறுபெறுகளின் அடிப்படையில் தேசிய கல்வியியற் கல்லூரிகளில் பயிலுனர்களை ஆட்சேர்த்தல் – 2020
Friday, 19 February 2021
2018 க.பொ.த (உ.தர) பெறுபேற்றின் அடிப்படையில் கல்வியியற் கல்லூhpகளுக்கு விண்ணப்பித்த விண்ணப்பதாரா;களுக்குஇ சிங்களம்ஃ தமிழ்மொழிமூலம் வழங்கப்பட்டுள்ள அறிவூரைகளை நன்றாக வாசித்து வெட்டுப்புள்ளியினுள் நுழையூங்கள். Click Here for Download the Instructions Z Scores for the Sinhala Medium subjects Z Scores for the Tamil medium subjects Z scores for the English medium subjects Z Scores for the Primary Sinhala Medium Z Scores for the
අදියර දෙකක් යටතේ සම්පූර්ණ ජාතික පාසල් 796ක් අලුතින් ආරම්භ කිරීම මේ මාසයේ – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
Friday, 19 February 2021
ජාතික පාසල් වැඩපිළිවෙළ මේ මාසයේ දී ආරම්භ කරන බව ත් පළමු අදියරේ පාසල් 123ක් සහ දෙවන අදියර යටතේ පාසල් 673ක් ජාතික පාසල් මට්ටමට උසස් කොට ඊට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. එසේ ම පළමුවන අදියර සඳහා රුපියල් මිලියන 950ක් සහ දෙවන අදියර සඳහා රුපියල් මිලියන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්