නව ප්‍රතිසංස්කරණ තුළින් මාස 08කට පෙර, පාසල් අධ්‍යාපනය අවසන්කර උසස් අධ්‍යාපනයට මෙරට දරුවන්ට අවස්ථාව ලබා දෙනවා-
Monday, 10 May 2021
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව දරුවන් අධ්‍යාපනයෙන් බැහැ ව නිවසේ සිටින මාස 08ක කාලයත් උසස් පෙළින් අනතුරු ව නිවසෙන් බැහැරව සිටින කාලයත් අඩු කිරීම තුළින් සම්පූර්ණ මාස 08ක පමණ කාලයක් එම දරුවන්ගේ වටිනා ජීවිතයෙන් ඉතිරි කර දීමට හැකි පරිදි 2022/2023 වන විට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකිවන බැව් අධ්‍යාපන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
Schools, preschools, Pirivenas, universities and private tuition classes are not reopened until further notice. – The Minister of Education Professor G.L. Peiris
Monday, 10 May 2021
The Minister of Education Professor G.L. Peiris said that the government decided not to reopen all the schools, preschools, Pirivenas, universities and private tuition classes until further notice because of the covid risk prevailing in the country. The minister further stated that even though the present government has a strong desire to continue the educational
- Published in Academics News, Ministry News, News, Students News
A decision to stop the 09 months time which forced school children to confine to their homes after the examinations…
Monday, 10 May 2021
The Secretary of the Ministry of Education Professor Kapila Perera The Secretary of the Ministry of Education Professor Kapila Perera said that the cabinet approval has been received to change the period of time to hold the general certificate of education ordinary level examination and the general certificate of education advanced level examination by changing
- Published in Ministry News, News, Students News
පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වීමට අපේක්ෂා කරනවා
Sunday, 09 May 2021
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් එළඹෙන බදාදා ලංකාවේ ප්‍රධාන වෛද්‍යවරුන්, අධ්‍යාපන විශේෂඥයන් ඇතුළු පිරිසක් හමුවීමට බලාපොරොත්තු වන බව ත් පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධ ව අදාළ උපදෙස් ලබා ගැනීමට බලපොරොත්තු වන අතර ඒ අනුව පාසල් විවෘත කිරිම සම්බන්ධ ව තීරණයක් ගන්නා බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ
- Published in Uncategorized @si, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු විවෘත නොකෙරේ
Friday, 07 May 2021
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් රටේ පවතින කොවිඩ් 19 අවදානම නිසා රටේ සියලු ම පාසල්, පෙරපාසල්, පිරිවෙන්, උපකාරක පන්ති සහ විශ්වවිද්‍යාල සියල්ල නැවත දැනුම් දෙන තුරු විවෘත නොකිරීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. වර්තමාන රජය මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩ ව පවත්වාගෙන යාමට දැඩි උනන්දුවකින් පසුවුව ද පවතින අවදානම් තත්ත්වය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
විභාගවලින් පසු පාසල් සිසුන්ට නිවසේ කල් මරන්නට සිදු වූ මාස 09ක කාලය අවසන් කිරීමට තීරණයක්
Thursday, 06 May 2021
ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අධ්‍යාපනයෙන් මාස 09ක පමණ කාලයක් ඈත්කොට තබන වර්තමාන අධ්‍යාපන ක්‍රමය වෙනස්කොට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පවත්වන කාල සීමාව වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසී ය. ඒ මහතා මේ බැව් පැවසූයේ කොළඹ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව විභාග කල් දැමීම.- ගුරු විද්‍යාල අවසාන විභාගය- 2020(2021)
Wednesday, 05 May 2021
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2021.05.10 දින සිට 2021.05.21 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය – 2020 (2021) දිවයිනේ කොවිඩ් 19 වසංගත තත්ත්වය මත සෞඛ්‍ය උපදෙස් අනුව දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවත් නැවත විභාගය පැවැත්වෙන දින පසුව දැනුම් දෙනු ලබන බවත් කාරුණිකව දන්වමි.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
මෙවර උසස් පෙළ විභාගයෙන් පළමු දෙවන වශයෙන් ස්ථාන ප්‍රකාශයට පත් කරන්නේ නැහැ – විභාග කොමසාරිස් ජෙනරාල්
Wednesday, 05 May 2021
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇති බව ත්, ප්‍රතිඵල මාර්ගගත ක්‍රමවේද මඟින් බාගත කර ගැනීමට විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ත්, පෞද්ගලික අයදුම්කරුවන්ට ද තමන්ගේ ප්‍රතිඵල බාගත කර ගැනීමට පහසුකම් සලසා දී ඇති බව ත් විභාග කොමසාරිස් ජෙනරාල් බී.සනත් පූජිත මහතා පැවසී ය.අද දින කොළඹ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවිඑසවීමේ තරඟාවලිය – දින නියමයක් නොමැතිව කල් යයි.
Tuesday, 04 May 2021
2021/05/08 සහ 09 දෙදින මාවනැල්ල, අරණායක, දිප්පිටිය රාජගිරි මහ විදුහලේ පැවැත්වීමට නියමිත ව තිබූ අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවිඑසවීමේ තරඟාවලිය දින නියමයක් නොමැති ව කල් දැමූ බව පාසල් බර ඉසිලීම, සවිඑසවීම සහ ශක්තිවර්ධන හා කායවර්ධන සම්මේලනයේ සභාපති පුෂ්පකුමාර විතානගේ මහතා දැනුම් දෙයි. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එසේ තරඟාවලිය කල් දැමීමට සිදු වූ බැව් ඒ මහතා වැඩිදුරටත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
මැයි 07වන දා තෙක් පාසල් වසා තැබේ. මාර්ග ගත අධ්‍යාපනය ක්‍රියාත්මක යි – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
Monday, 03 May 2021
මැයි 07වන දින තෙක් පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළ බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. 2021/05/01වන දින කොළඹ දී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බැව් පැවසී ය.පවතින කොවිඩ් උවදුර හේතුවෙන් දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පාසල තුළ සිදු කිරීමෙන් වැළකී සිටින්නට සෞඛ්‍ය අංශ මඟින් ලබා දුන් උපදෙස් පරිදි මේ මස 03වන දින
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්