පාසල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ අනිවාර්යයෙන් ම අගෝස්තු මාසයේ දී අරඹනවා -අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
Monday, 12 July 2021
සෞඛ්‍ය අංශයන්හි කොන්දේසිවලට අනුකූල ව පියවරෙන් පියවර හැකිතාක් ඉක්මනින් පාසල් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බව ත් එහි පළමු පියවර අගෝස්තු මාසයේ දී ආරම්භ කරන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.අමාත්‍යවරයා මේ බව පැවසූයේ 2021/07/12වන දින ‘සියලු ම පාසල් ගුරුවරුන් එන්නත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන’ ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. ගුරුවරයා සමඟ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින පිළිබඳ මත දෙකක්
Friday, 09 July 2021
විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් සඳහා එන්නත්කරණය ඇරඹේ. අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින පිළිබඳ මත දෙකක් සාමාන්‍ය පෙළ ප්‍රතිපල නිකුත් කිරීම කඩිනමින්- තාක්ෂණික හා අනෙකුත් කරුණු සොයා බලා තීන්දු ගන්නවා -අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් රටේ අධ්‍යාපන ව්‍යුහය යළි ආරම්භ කිරීමට සහ පාසල් අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීමේ වැඩපිළිවෙළෙහි පළමු පිවයර වශයෙන් විභාග දෙපාර්තමේන්තුවේ සහ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
NIE Gurugedara is in an epoch-making active task among more than six thousand television education programs…
Thursday, 08 July 2021
The National Institute of Education has engaged in a unique epoch mission to provide continuous education to the children in Sri Lanka in the face of covid pandemic which has become a global crisis. The Ministry of Education, The State Ministry of Distant Education Development and the National Institute of Education in collaboration with the
- Published in Academics News, Ministry News, News, Students News
‘දරුවන් ඉගෙනුමෙන් දුරස් නොකරන්න.. NIE ගුරු ගෙදරට භාර දෙන්න… ” හය දහසකට අධික රූපවාහිනි අධ්‍යාපනික වැඩසටහන් සමග ගුරුගෙදර සක්‍රීය යුග මෙහෙවරක…
Thursday, 08 July 2021
ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති කොවිඩ් හමුවේ ශ්‍රී ලාංකීය පාසල් දරුවන්ගේ අධ්‍යාපනය මඟ නොහැර අත්පත් කර දෙන්නට ජාතික අධ්‍යාපන ආයතනය අද්විතීය යුග මෙහෙවරක යෙදී සිටියි. අධ්‍යාපන අමාත්‍යාංශය, දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමඟ එක්ව ක්‍රියාවට නංවා ඇති ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් මාලාව යටතේ මේ වන විට නිෂ්පාදනය
පාසල් ගුරුවරුන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන ජූලි 12 සඳුදා ආරම්භ කෙරේ. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්
Wednesday, 07 July 2021
පසුගිය දා ජනපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි සතියක් ඇතුළත දිවයිනේ සියලු ම ගුරුවරුන්ට කොවිඩ් 19 එන්නත ලබාදීමේ වැඩසටහන මේ මස 12වෙනි සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. ඒ අනුව මෙරට පාසල් 10155ක් වන සියලු ම ගුරුවරුන්ට මෙන් ම විදුහල්පතිවරුන්ට සහ සියලු ම අනධ්‍යයන සේවකයන්ට ද මේ වැඩපිළිවෙළ සමඟ ම එන්නත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
දුරස්ථ-මාර්ගගත පහසුකම් නොමැති දරුවන් සඳහා අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන 2,096ක් අද සිට සිසු අයිතියට. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
Monday, 05 July 2021
කොවිඩ් වසංගත තත්ත්වය නිසා දුරස්ථ – මාර්ගගත ක්‍රම හරහා පාසල් දූ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ දී මතු වී තිබෙන ප්‍රායෝගික ගැටලු සඳහා පිළියමක් වශයෙන් රටපුරා සම්පත් මධ්‍යස්ථාන 2,096ක් අද දින සිට විවෘත කෙරෙන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/07/05වන දින මතුගම දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ සහ මතුගම ඕමත්ත ජනපද කනිෂ්ඨ විද්‍යාලයේ අද
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ආරම්භක පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල් ජුලි මාසය තුළ විවෘත කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
Friday, 02 July 2021
කොවිඩ් වසංගතය හමුවේ මේ වනවිට වසා දමා තිබෙන පාසල් විවෘත කිරීමේ දැඩි අවශ්‍යතාව හමුවේ සෞඛ්‍ය නිර්දේශවලට යටත් ව සහ අධ්‍යාපනය සැමට ලබාදීමේ අරමුණ ඇති ව ආරම්භක පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල් සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූල ව ජුලි මාසය තුළ විවෘත කිරීමට සුදුසු ප්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
සියලුම විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යයමණ්ඩල එන්නත්කරණය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ අවධානය.
Tuesday, 29 June 2021
දිවයිනේ සියලු ම විශ්වවිද්‍යාල සිසුන් එන්නත්කරණයට ලක්කරන මෙන් උපකුලපතිවරුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ අතර විශ්වවිද්‍යාල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩලය ඇතුලු සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එන්නත් ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ත් ඒ අනුව වෛද්‍ය නිර්දේශ මත, ඉක්මනින් විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙසත් විශ්වවිද්‍යාල උපකුලපතිවරු අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.උපකුලපතිවරුන් විසින් මෙම ඉල්ලීම කරනු ලැබූයේ, පවතින කොවිඩ්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
An announcement from the Secretary of the Ministry of Education to all national school teachers…
Friday, 25 June 2021
To all teachers in the national schools – The teachers who have obtained temporary placements from their permanent work places to another schools during this period in which the schools have been closed in the face of covid – 19 situation, must report to the service in their permanent work places after laps of temporary
- Published in Academics News, Ministry News, News, Students News
සියලු ම ජාතික පාසල් ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගෙන් නිවේදනයක්
Friday, 25 June 2021
සියලුම ජාතික පාසල් වල ගුරු භවතුන් වෙත රටෙහි පවතින Covid – 19 වාතාවරණය හමුවේ පාසල් වසා පවතින මෙම කාල සීමාව තුළ, තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුක්ත ලබා එම අනුයුක්ත කාල සීමාවන් අවසන් කළ ගුරුභවතුන් නැවත පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ සේවයට වාර්තා කළ යුතුය. තවදුරටත් එකී අනුයුක්ත
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්