මාර්ග ගත ක්‍රමය ඔස්සේ ඉගෙණුම් කටයුතු කරන දරුවන්ටත්, මව්පියන්ටත් මෙම දිනවල ප්‍රශ්ණ කීපයක් පැන නැගී තිබෙනවා.
Saturday, 04 September 2021
මාර්ග ගත ක්‍රමය ඔස්සේ ඉගෙණුම් කටයුතු කරන දරුවන්ටත්, මව්පියන්ටත් මෙම දිනවල ප්‍රශ්ණ කීපයක් පැන නැගී තිබෙනවා. ඒ දිනකට ඔවුන්ට වැය වෙන ඩේටා ප්‍රමාණය, අන්තර්ජාල පහසුකම් වළ ඇති අඩු පාඩු, දරුවන්ට වඩාත් ගැලපෙන්නෙ ජංගම දුරකථනයක්ද, ලැප්ටොප් එකක්ද, ටැබ් එකක්ද? මෙවැනි ප්‍රශ්ණ ගණනාවකට ඔවුන් පිළිතුරු හොයනවා. එම නිසාම මෙවර චින්තාගාරය වෙන් වෙන්නෙ ඒ වෙනුවෙන්.ප්‍රවීණ සමාජ මාධ්‍ය ජාල
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
නව අධ්‍යාපන ඇමති පළමුවරට ගුරු සංගම් හමුවේ
Thursday, 26 August 2021
නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අමාත්‍යංශයේ රාජකාරී බාරගැනීමෙන් අනතුරුව පළමු වරට ගුරු වෘත්තීය සමිති කිහිපයක හමුව අද (2021.08.26 ) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය. ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ හමුව එහි සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය. මෙම අවස්ථාවට අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ද සහභාගිවිය ඉන් අනතුරුව ලංකා ගුරු සංගමය, ලංකා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
නව අධ්‍යාපන ඇමති පළමුවරට ගුරු සංගම් හමුවේ
Thursday, 26 August 2021
නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අමාත්‍යංශයේ රාජකාරී බාරගැනීමෙන් අනතුරුව පළමු වරට ගුරු වෘත්තීය සමිති කිහිපයක හමුව අද (2021.08.26 ) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය. ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ හමුව එහි සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය. මෙම අවස්ථාවට අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ද සහභාගිවිය ඉන් අනතුරුව ලංකා ගුරු සංගමය,
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
புதிய கல்வி அமைச்சர் முதல் தடவையாக ஆசிரிய சங்கங்களை சந்தித்தார்
Thursday, 26 August 2021
புதிய கல்வி அமைச்சராக தினேஷ் குணவர்தன அவர்கள் கல்வி அமைச்சின் கடமைகளைப் பொறுப்பேற்றதன் பின்னர் முதல் தடவையாக ஆசிரிய தொழிற்சங்கங்கள் சிலவற்றினை சந்திக்கும் நிகழ்வு இன்று (2021.08.26) கல்வி அமைச்சில் இடம்பெற்றது. ஸ்ரீ லங்கா பொதுஜன கல்விச் சேவை சங்கத்துடனான சந்திப்பு அதன் தலைவர் வசந்த ஹந்தபான்கொட உட்பட அதன் உறுப்பினர்களின் பங்கேற்புடன் இடம்பெற்றது. இதன்போது அமைச்சர் காமிணி லொகுகே அவர்களும் பங்குபற்றியிருந்தார். அதன் பின்னர் இலங்கை ஆசிரியர் சங்கம், இலங்கை ஆசிரியர் சேவை சங்கம், அகில இலங்கை ஐக்கிய
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
The New Minister of Education meets teachers’ trade unions for the first time
Thursday, 26 August 2021
After resuming the duties in the ministry of education as the new minister of education, Mr. Dinesh Gunawardana met the several trade unions of teachers for the first time today (26.08.2021) at the ministry of education. The meeting with Sri Lanka Podujana Education Service Union happened with the participation of its chairperson Wasantha Handapangoda and
- Published in Academics News, Ministry News, News, Students News
Solve the problems of Eastern University – The Minister of Education Dinesh Gunawardana
Sunday, 22 August 2021
New Minister of Education Dinesh Gunawardana said that more and more educational institutions with vocational training must be created for the students who cannot be admitted to the university education. The minister mentioned this when he met the officers of university grants commission yesterday afternoon (19) after receiving the duties of the higher education sector.
- Published in Academics News, Ministry News, News, Students News
கிழக்குப் பல்கலைக்கழக பிரச்சினைகளைத் தீருங்கள். -கல்வி அமைச்சர் தினேஷ் குணவர்தன
Friday, 20 August 2021
பல்கலைக்கழக் கல்வியைத் தொடர முடியாத மாணவர்களுக்காக தொழிற்பயிற்சியை உள்ளடக்கிய கல்வி நிலையங்களை அதிகமாக ஆரம்பிக்க வேண்டுமென புதிய கல்வி அமைச்சர் தினேஷ் குணவர்தன அவர்கள் தெரிவித்தார். உயர் கல்விப் பிரிவின் கடமைகளை பொறுப்பேற்றுக் கொண்டதன் பின்னர் நேற்று (19) மாலை பல்கலைக்கழக மானியங்கள் ஆணைக்குழுவின் அதிகாரிகளை சந்தித்த போதே அமைச்சர் மேற்கண்டவாறு தெரிவித்தார். பல்கலைக்கழக கல்வியை இந்நாட்டின் தொழிற் துறைக்கான கோரிக்கையை நிறைவேற்றக் கூடிய வகையிலானதாக மாற்றியமைப்பது காலத்தின் தேவைப்பாடென இதன்போது அமைச்சர் சுட்டிக் காட்டினார். கிழக்கு
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
නැගෙනහිර විශ්ව විද්‍යාල ප්‍රශ්න විසඳන්න – අධ්‍යාපන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන
Friday, 20 August 2021
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යොමු වීමට නොහැකි වන සිසුන් සඳහා වෘත්තීය පුහුණු ඇතුළත් කරමින් අධ්‍යාපන ආයතන වැඩි වශයෙන් බිහි කළ යුතු බව නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.උසස් අධ්‍යාපන අංශයේ රාජකාරී බාරගැනීමෙන් පසු ඊයේ (19) සවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය මෙරට රැකියා ඉල්ලුම සපුරාලීමට හැකිවන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අද (19) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී වැඩ බාර ගනී…..
Thursday, 19 August 2021
අධ්‍යාපන ක්ෂේත්රයේ අභියෝග රැසක් මතුව ඇති අවස්ථාවක බොරළුගොඩ සිංහ පරපුරේ සාමාජිකයෙකුට අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම පැවරීම ඵෙතිහාසික සිදුවීමක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් උපදේශක දොඩම්පහළ රාහුල හිමියෝ සඳහන් කළහ. අභිනවයෙන් අධ්‍යාපන අමාත්‍යධූරයට පත් දිනේෂ් ගුණවර්ධන මහතා අද (19) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රාජකාරි බාර ගැනීම වෙනුවෙන් ආශිර්වාද කරමින් රාහුල හිමියෝ මේ බව සඳහන් කළහ. මේ අවස්ථාවට නාරාහේන්පිට
- Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, පුවත්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Mr. Dinesh Gunawardana resumes duties as the new minister of education today
Thursday, 19 August 2021
Advisor for Pirivenas of the Ministry of Education Rev. Dodampahala Rahula Thero said that assigning the responsibilities of the ministry of education with a member of the Boralugoda Lion lineage is a historic event in a situation when several challenges have arisen in the field of education. Rev. Rahula Thero stated this while expressing his
- Published in Academics News, Ministry News, News, Students News